කෙල්ලෙක් බදිනකොට දෑවෑද්දක් ඔනෑමද?

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ♥-Aurora-♥;13189153 said:
    ඒ කාලෙ දෑවැද්දක් දුන්නෙ කෙල්ලෙක් බැඳලා ගියාම මනුස්සයා ඒ ගෑනිට ඕන කරන ඔක්කොම දේවල් දෙන්න ඕනෙ උන නිසා කෙල්ලගෙ ගෙදරින් ඒකට සහයෝගයක් විදියට. ගෑනි කලේ ගෙදර වැඩ කරන් ළමයිත් හදාගෙන ගෙදර හිටපු එක. සල්ලි හොයන එක පිරිමියාට වෙන් වෙලා තිබුන වැඩක්. දැන් කාලෙ රස්සාවල් කරන කෙල්ලන්ගෙන් දෑවැදිත් ඉල්ලන්න පුලුවන්ද ඔහෙලට රෙද්දක් ඇඳ ගෙන! :P

    :lol:
    11.gif
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    මචන්ලා මගේ කෙල්ලගේ ගෙදර ඉන්නේ එයයි අක්කි විතරයි. ගොඩක් පොහෝසත් නැති උනාට එයාලට සාමානයෙන් යමක් කමක් තියෙනවා. කෙල්ල campus ගිහින් ඉවර වෙනකොට අවුරුදු 27. job එකක් කරලා සල්ලි හොයාගන්න වයසක් නැහැ.මමත් කෙල්ලට ඉගෙන ගන්න උදව් කරනවා. මම කෙල්ලගෙන් දවද්දක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එත් එයාගේ ගෙදරින් අක්කට මොන හරි දෙයක් දෙනවා නම්. එයටත් ඒ හා සමානව මොන හරි දෙයක් ලැබෙන්න ඕනේ නේද ?.
     
    ඉල්ලන්නේ නම් නැහැ.:dull::dull: දුන්නොත් ගන්නවා. :P එත් බන් කෙල්ලෝ වුනත්
    කැමති නැහැ මොකුත් නැතුව අත් දෙක වන වනා එන්න. :no::no:
    අපි කසාදයක් බැන්දම කෙල්ලයි කොල්ලයි බදින එක විතරක් නෙවෙයි නේ
    වෙන්නේ පවුල් දෙකක් එකතු වෙන එක.:shocked: කෙල්ලගේ පැත්තෙන් කැමති නැහැ
    වැරදිලාවත් කෙල්ලට කව්රු හරි නිකන් ආවා කියලා කියනවට.:yes: කොල්ලගේ
    පැත්තේ උනුත් එහෙමයි දෑවැද්ද ඉල්ලුවා කියලා චෝර වෙන්න කැමති නැහැ. :eek:
    ගොඩක් දුරට දෑවැද්දට දෙන්නේ කෙල්ලට උවමනා කරන දේවල් නේ. සෝ it's
    not a big deal :eek::eek::eek:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    ඕක තමයි නැන්දම්ම ලේලි ගැටෙන්න හේතුව, මහ ගෙවල් වල ඔය ඉන්න බැරිවෙන්න එක හේතුවක්නෙ, පිටරටකට ගියත් අපේ රටේ කෙල්ලෙක්ව හිස් අතින් යවන්නෙ නෑ ,අම්මල තාත්තල, ඔය දෑවැද්ද කියන්නෙ බිස්නස් එකක්.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ♥-Aurora-♥;13189153 said:
    ඒ කාලෙ දෑවැද්දක් දුන්නෙ කෙල්ලෙක් බැඳලා ගියාම මනුස්සයා ඒ ගෑනිට ඕන කරන ඔක්කොම දේවල් දෙන්න ඕනෙ උන නිසා කෙල්ලගෙ ගෙදරින් ඒකට සහයෝගයක් විදියට. ගෑනි කලේ ගෙදර වැඩ කරන් ළමයිත් හදාගෙන ගෙදර හිටපු එක. සල්ලි හොයන එක පිරිමියාට වෙන් වෙලා තිබුන වැඩක්. දැන් කාලෙ රස්සාවල් කරන කෙල්ලන්ගෙන් දෑවැදිත් ඉල්ලන්න පුලුවන්ද ඔහෙලට රෙද්දක් ඇඳ ගෙන! :P
    damn! a wise word from wise girl :cool:
    marry me princess :P u are worth more than a dowry :P
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    මගේ කෙල්ලට සහෝදර සහෝදරියෝ නෑ
    ඔක්කොම අරගෙන ඒවි එත් වාතයක් වේවීද දන්නේ නෑ බන් ඕව අරන් ඇවිත්
    ටිකක් ලොකු දේපලක් තියනවා කොටි 2.5 විතර ඉඩම් ගෙයක් එහෙම
    ඕව ගත්ත වගේ නෙමේ කියවන්න අවොත් එපා වෙනවනේ බන්
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    මගේ කෙල්ලට සහෝදර සහෝදරියෝ නෑ
    ඔක්කොම අරගෙන ඒවි එත් වාතයක් වේවීද දන්නේ නෑ බන් ඕව අරන් ඇවිත්
    ටිකක් ලොකු දේපලක් තියනවා කොටි 2.5 විතර ඉඩම් ගෙයක් එහෙම
    ඕව ගත්ත වගේ නෙමේ කියවන්න අවොත් එපා වෙනවනේ බන්

    mta set karanko ban. weli weli oi inne:baffled:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Dewedi ellana ekanam charter ban paw

    habai kellata yamak thiyenawanam family ekata shakthiyak

    kellata hoda sahodara sahodariyo innawanan ekath patta fit ekak
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    සල්ලි කාර කෙල්ලෙක්ගෙන් නම් දැවද්දක් ගත්තත් මොකෝ :P