දෙමව්පියොන්ගෙන් අහලා නෑදෑයොන්ගෙන් හොයලා කෙල්ලේග ගමේ උන් අහල පහල උන්ගෙන් කෙල්ල ගැන විස්තර හොයන්න..fb #බ්බවල් වලින් මිනිස්සු ගැන හොයන්න බෑනේ...මෙදා පාර අවහම Num එක ඉල්ල ගන්න තියෙන්නේ...කොහොම හරි ආශ්රය කරලා පෙළවහක් කර ගන්න එක තමයි හොද...මම දැක්ක එළකිරියේ එකෙක් අවුරුදු ගානක් ලව් කරලා දාලා ගියා කියලා අඩනවා...
කෙල්ලගේ ගමෙන් කොහොම අහනන්ද බන් , මන් දන්නේ වත් නෑ , දැන් කෙල්ලන්ගේ a-z හොයන්න හොදම විදිය තමා fb, ඔව් නම්බරේ ඉල්ලගන්න ඕනේ . කෙල්ල නම් ඉතින් ලොකු අවුලක් නෑ. අනිවා මන් කොහොමත් බදින්නේ අඩුම 30 වත් වෙනකන් ඉන්නවා කියලා හිතන් ඉන්නේ , එක නිසා පොඩි කාලයක් තියෙනවා ආශ්රය කරන්න....




thanks







shape eke