කෙල්ලෙක් බලන්න එනවා ....

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දෙමව්පියොන්ගෙන් අහලා නෑදෑයොන්ගෙන් හොයලා කෙල්ලේග ගමේ උන් අහල පහල උන්ගෙන් කෙල්ල ගැන විස්තර හොයන්න..fb #බ්බවල් වලින් මිනිස්සු ගැන හොයන්න බෑනේ...මෙදා පාර අවහම Num එක ඉල්ල ගන්න තියෙන්නේ...කොහොම හරි ආශ්‍රය කරලා පෙළවහක් කර ගන්න එක තමයි හොද...මම දැක්ක එළකිරියේ එකෙක් අවුරුදු ගානක් ලව් කරලා දාලා ගියා කියලා අඩනවා...

    කෙල්ලගේ ගමෙන් කොහොම අහනන්ද බන් , මන් දන්නේ වත් නෑ , දැන් කෙල්ලන්ගේ a-z හොයන්න හොදම විදිය තමා fb, ඔව් නම්බරේ ඉල්ලගන්න ඕනේ . කෙල්ල නම් ඉතින් ලොකු අවුලක් නෑ. අනිවා මන් කොහොමත් බදින්නේ අඩුම 30 වත් වෙනකන් ඉන්නවා කියලා හිතන් ඉන්නේ , එක නිසා පොඩි කාලයක් තියෙනවා ආශ්‍රය කරන්න....:confused::confused::confused::confused:

    thanks :love::love::love::love:
     
    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    එකී ආවේ වත් නෑ බන් හෙප්පු අරන්, සායයි බ්ලවුස් එකයි ඇදගෙන හිටියේ නෝමල්

    ehenam loku aulak na bn... gedarin kiyana nisa thami mn hithanne ohoma inne wediya katha nokara. Phone number eka illala balapan katha karanna set unoth.. e paththen umba gana interest nm kohomath number eka dei avith giyata passe :D

    Kella umbata kamathi kiyalada ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    හප්පා ඔය ඩොටෙ එවුන් ශෙව් කරලවත් නැ
    කටට ගන්න හිතලවත් නැ සමහරවිට ජිවිත කලෙදිම කටට දෙන්න බැරිවෙයි උබට
    ලයිට් දාගෙන සෙක්ස් කරන්න කැමති නැ ඔකුන්
    සමාජෙට ගිහින් නැති නිසා ඔකුන්ව පාටියකට එක්කන් ගියොත් උබෙ රෙද්ද අස්සෙ හැන්ගෙයි
    හප්පා
     
    • Like
    Reactions: IKL

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ehenam loku aulak na bn... gedarin kiyana nisa thami mn hithanne ohoma inne wediya katha nokara. Phone number eka illala balapan katha karanna set unoth.. e paththen umba gana interest nm kohomath number eka dei avith giyata passe :D

    Kella umbata kamathi kiyalada ?

    දන්නේ නෑ බන්, කෑල්ල/පවුලේ උන් කැමති නිසානේ නේද බන් අපේ ගෙදර එනවා ඇත්තේ
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හප්පා ඔය ඩොටෙ එවුන් ශෙව් කරලවත් නැ
    කටට ගන්න හිතලවත් නැ සමහරවිට ජිවිත කලෙදිම කටට දෙන්න බැරිවෙයි උබට
    ලයිට් දාගෙන සෙක්ස් කරන්න කැමති නැ ඔකුන්
    සමාජෙට ගිහින් නැති නිසා ඔකුන්ව පාටියකට එක්කන් ගියොත් උබෙ රෙද්ද අස්සෙ හැන්ගෙයි
    හප්පා

    අම්මෝ බන් :D:D:D
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මල මගුලයි බන් :dull::dull::dull:
    ගෙදරින් propose එකක් ගෙනත් ඒ කෙල්ල මාව බලන්න ගෙදර එනවාලු ... මොනාද බන් කරන්න ඕනේ ...
    ඒකි අඩුම fb වත් නෑ ... මට මොකක්ද වගේ ඔයි. කෙල්ල නම් අවුලක් නෑ... එත් එකී ඔන්ලයින් වත් නැතුව මන් කොහොමද කතා කරන්නේ , හොයලා බලන්නේ , මාමන්ඩි ගේ නම් ටිකක් පම්පෝරිය; මස්සිනා කාරයා civil Army ද කොහෙද ...

    එයා ආවම මන් මොනාද කරන්න ඕනේ බං ?? :rolleyes::confused::confused::confused::confused:

    උබ බුලත් හෙප්පුව අරන් බිම බලන් ලැජ්ජාවෙන් ගිහින් දීල ඉන්න උන්ට වැදලා වරෙන්

    අඩේ කවුද අඩේ මේ
    කොල්ලා යනවා මිසක් කෙල්ල එන්නේ නෑ නේ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    oba dote dote kiyanne koeda ban owa thiyanne.colombo vala thiyana mattakuliyath dote thamai,dehiwela town eka lokuwata thibbata athulta yanakota pollannaruwa,anuradhapura hodai
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    oba dote dote kiyanne koeda ban owa thiyanne.colombo vala thiyana mattakuliyath dote thamai,dehiwela town eka lokuwata thibbata athulta yanakota pollannaruwa,anuradhapura hodai

    අම්මෝ බන් ඒකිගේ ගෙදර යන්න හෙන කැලෑ වක යන්න ඕනේ , බසුත් නැද්ද මන්දා .. පට්ට දුරයි. කුරුණෑගල පැත්තේ
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    samanyen kella enna naha ban edata
    kellage gedara kattiya thamai enne .
    ubata thiyenne un ekka katha karala shape eka inna
    un balanna enne basically ube gedara ( kella anithimata inna othana ne )
    idea ekak ganna ..
    good luck bro
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ කලින් ගියාද බන්...ඕන නම් ලැබූ ගෙඩියා සහෝදරයාගේ ත්‍රෙඩ් එකක් තිබුනා හොද...මනාලි බලන්න යන හැටි...

    ඌට නෙද ගෑනිගෙ ගෙදර උන් බොණ්න දීලා ජංගියක් අන්දලා එලෙව්වා කිවෙ. මන් ඒකාලෙ ඕවා විශ්වාස කරා, ඒත් දැන් හිතෙනවා පට්ටපල් බොරු කියලා :dull:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    අම්මෝ බන් ඒකිගේ ගෙදර යන්න හෙන කැලෑ වක යන්න ඕනේ , බසුත් නැද්ද මන්දා .. පට්ට දුරයි. කුරුණෑගල පැත්තේ

    arts faculty ekeda kella inne ehanam observer eka vedi karapan
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    samanyen kella enna naha ban edata
    kellage gedara kattiya thamai enne .
    ubata thiyenne un ekka katha karala shape eka inna
    un balanna enne basically ube gedara ( kella anithimata inna othana ne )
    idea ekak ganna ..
    good luck bro

    සිරාවටම ... බලමුකෝ වෙන දෙයක් වෙයි නේ ... thanks මචං
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    උබ බුලත් හෙප්පුව අරන් බිම බලන් ලැජ්ජාවෙන් ගිහින් දීල ඉන්න උන්ට වැදලා වරෙන්

    අඩේ කවුද අඩේ මේ
    කොල්ලා යනවා මිසක් කෙල්ල එන්නේ නෑ නේ

    ඔව් බන් මෙ මූ බොරුවට කුලප්පු වෙලා කෙල්ලගෙ ගෙදරින් ඇවිත් යයි කෙල්ල එන එකක් නෑ ගෙදර උන්ගෙ Test එකත් Pass උනොත්
    ඊලඟට කෙල්ලගෙ Number එක උඹට දෙයිකතා කරගන්න කියලා
    උඹ තාම Test එක 100% ක් Pass නෑ දැනට 50% ක් විතරයි complete
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔව් බන් මෙ මූ බොරුවට කුලප්පු වෙලා කෙල්ලගෙ ගෙදරින් ඇවිත් යයි කෙල්ල එන එකක් නෑ ගෙදර උන්ගෙ Test එකත් Pass උනොත්
    ඊලඟට කෙල්ලගෙ Number එක උඹට දෙයිකතා කරගන්න කියලා
    උඹ තාම Test එක 100% ක් Pass නෑ දැනට 50% ක් විතරයි complete

    ඔව් නේ .. බලමුකෝ වෙන දෙයක් වෙයි නේ ...:yes::yes::love::love: