කෙල්ලෙක් බලන්න එනවා ....

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    e pathe ganu man asraya karala thiyanawa un hithana wediya wens godak anuradapure gam wala aya wage hithanne wachana wens api kiyana ewata wada e paththe thiyenne amma first thatha 2nd samajayak godak thirana ganne pule amma.

    towel ekata saluwa kiyanne hali/nambiliya walata kiyanne athpalla.:lol::lol::lol:[/QUOTE]
    සාලුව කියල මාත් කියනවනේ බන්..:sorry:.මාත් හද්ද ගොඩයෙක්...:baffled:
    අත්පල්ල කියල එකක් අදමයි ඇහුවේ...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මන් දන්නේ නෑ බන් ඕවා.. අපි ගියා කලින්, එකී හෙන ඩොටේ ඉන්නේ , දැන් තාත්තා කතා කරලා කියනවා උන්ට අපේ ගෙවල් බලන්න එන්න ඕනේ කියලා කිව්වා කියලා

    කෙල්ල එන්නෑ බොලන් එයාගේ මහ කට්ටිය විතරයි එන්නේ:lol: තො මුකුත් කරන්න ඕන නෑ හි හී ගගා හිටපන් හැමෝටම:lol::lol:
     
    • Like
    Reactions: The Hacker

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    e pathe ganu man asraya karala thiyanawa un hithana wediya wens godak anuradapure gam wala aya wage hithanne wachana wens api kiyana ewata wada e paththe thiyenne amma first thatha 2nd samajayak godak thirana ganne pule amma.

    towel ekata saluwa kiyanne hali/nambiliya walata kiyanne athpalla.:lol::lol::lol:
    සාලුව කියල මාත් කියනවනේ බන්..:sorry:.මාත් හද්ද ගොඩයෙක්...:baffled:
    අත්පල්ල කියල එකක් අදමයි ඇහුවේ...
    [/QUOTE]

    saluwa aulak na bn loku thawa hena wacana set ekak thiyanawa ewa ahuwama oluwa aul wenawa galgamuwa ahu wenne wanni hathpathuwata isara gode kiyala newi kiyanne waniye kiyala.:lol::lol::lol:

    oya magul kapuwekgen ahala balapan un ehe kello katha karanne na town walata.:lol::lol::lol:
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    laugh8kb.gif
    laugh8kb.gif
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    මේක දැක්කම කවියක් මතක් වුණා

    බැන්දා මතකද දෙන්නම වලි ________කාලා
    පළවෙනි දවසේ දෙන්නම හිටියේ ____නාලා
    මම නම් හිතුවේ සද්දෙත් එයි පොක් _ගාලා
    ලිඳකට මොකද තුංකාලේ බට ________දාලා

    :rofl::rofl::rofl:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    කෙල්ල එන්නේ නැ කොල්ලගේ ගෙදර. නැදැ පරපුර ඇවිත් බලලා කතා කරලා යයි.

    උබට කෙල්ල ගැන හොයන්න ඔනිනම් උන්ගේ ගමේ බජාර් බැහැපු ඩයල් එකක් අල්ලගෙන ශෙප් එකේ අහගනින්.

    මගේ අත්දැකිම් අනුවනම් ගමේ කෙල්ලො හෙන අවුල්. පත්තිණි අම්මා ටයිප් එකේ හිටියට රෙද්දේ තුත්තිරි.
     
    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කෙල්ල එන්නෑ බොලන් එයාගේ මහ කට්ටිය විතරයි එන්නේ:lol: තො මුකුත් කරන්න ඕන නෑ හි හී ගගා හිටපන් හැමෝටම:lol::lol:

    ගුලියක් කාලා හිටියනම් හරි නේ :lol::lol:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කෙල්ල එන්නේ නැ කොල්ලගේ ගෙදර. නැදැ පරපුර ඇවිත් බලලා කතා කරලා යයි.

    උබට කෙල්ල ගැන හොයන්න ඔනිනම් උන්ගේ ගමේ බජාර් බැහැපු ඩයල් එකක් අල්ලගෙන ශෙප් එකේ අහගනින්.

    මගේ අත්දැකිම් අනුවනම් ගමේ කෙල්ලො හෙන අවුල්. පත්තිණි අම්මා ටයිප් එකේ හිටියට රෙද්දේ තුත්තිරි.
    :sorry:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කෙල්ල එන්නේ නැ කොල්ලගේ ගෙදර. නැදැ පරපුර ඇවිත් බලලා කතා කරලා යයි.

    උබට කෙල්ල ගැන හොයන්න ඔනිනම් උන්ගේ ගමේ බජාර් බැහැපු ඩයල් එකක් අල්ලගෙන ශෙප් එකේ අහගනින්.

    මගේ අත්දැකිම් අනුවනම් ගමේ කෙල්ලො හෙන අවුල්. පත්තිණි අම්මා ටයිප් එකේ හිටියට රෙද්දේ තුත්තිරි.

    මටත් මේක හිතිලා තියෙනවා... මාමණ්ඩි පම්පෝරිය කියවද්දිම හිතුනා ටිකක්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බුලත් හෙප්පුව අරන් ඉස්සරහට පලයන් බිම බලාගෙන....
    යටට මොකක් හරි ඇඳගෙන ඉඳපන් මතක ඇතුව...
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    හප්පා ඔය ඩොටෙ එවුන් ශෙව් කරලවත් නැ
    කටට ගන්න හිතලවත් නැ සමහරවිට ජිවිත කලෙදිම කටට දෙන්න බැරිවෙයි උබට
    ලයිට් දාගෙන සෙක්ස් කරන්න කැමති නැ ඔකුන්
    සමාජෙට ගිහින් නැති නිසා ඔකුන්ව පාටියකට එක්කන් ගියොත් උබෙ රෙද්ද අස්සෙ හැන්ගෙයි
    හප්පා

    මියුරු අයියා.......!:lol::lol: