කෙල්ලෙක් මට කැමතියි කියනවනේ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,152
    34,747
    113
    කෙල්ලෙක් මට කැමතියි කියනවනේ

    මචංලා මම වැඩකරන් කම්පැනියේ කෙල්ලෙක් මට කැමති බව හඟවනවා බන්. මම මුලින් හිතුවේ මාව බයිට් එකට අරගෙන ඇති කියලා. ඒත් එකිගේ යාලුවො නම් කියන්නේ ඒකි මට ඇත්තටම කැමතියි කියලා. වැඩේ කියන්නේ එ්කිගේ එච්චරම ලස්සනක් නෑ. කෙල්ලෙක් මෙහෙම ඉස්සර වෙනවා කියන්නේ මොකක්හරි හොරයක් තියෙනවා කියන එකද? මටත් දැනට කෙල්ලෙක් නෑ. මම දැන් මොකද කරන්නේ. උඹලාගේ උපදෙස් මොනවද?
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    Eeki ekka thaniyama katha karapan. Ohama welwaka hageem walata wahal wenna epa. Ekigen athiithe ahala eekiyapu deewal record karala muddrayak uda athsanak ganin etaoasse kamaththa diyan eki eka boruwak hari kiyala tibbith nadu daapan
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,934
    6,602
    113
    ගග අද්දර
    ලගදිම උබෙන් අහයි. එතකොට උබ ලැජ්ජාවෙන් බිම බලාගෙන පලයන්

    :yes::yes::yes:
    උබ කැමති නැත්නම් කෙලින්ම කියපන් වනචරි මන් උබට කැමති නෑ කියල. කැමති නම් එත් කැමැත්ත පෙන්නන්න එපා ටික දවසක් යනකන්. බොරුවට පඩ ෂෝ ටිකක් දාපන්. ඒකිව දකිනකොට ගස්සල අහක බලාගනින්. තනියෙන් ඉන්නකොට හොරෙන් බලල පොඩ්ඩක් හිනා වෙයන්. නිතර අගවපන් ෆෝන් එකේ සල්ලි නෑ කියල, ඊට පස්සේ රී ලෝඩ් දම්ම ගනින්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මචංලා මම වැඩකරන් කම්පැනියේ කෙල්ලෙක් මට කැමති බව හඟවනවා බන්. මම මුලින් හිතුවේ මාව බයිට් එකට අරගෙන ඇති කියලා. ඒත් එකිගේ යාලුවො නම් කියන්නේ ඒකි මට ඇත්තටම කැමතියි කියලා. වැඩේ කියන්නේ එ්කිගේ එච්චරම ලස්සනක් නෑ. කෙල්ලෙක් මෙහෙම ඉස්සර වෙනවා කියන්නේ මොකක්හරි හොරයක් තියෙනවා කියන එකද? මටත් දැනට කෙල්ලෙක් නෑ. මම දැන් මොකද කරන්නේ. උඹලාගේ උපදෙස් මොනවද?

    කොල්ලන් කෙල්ලන්ගේ අතීතය ගැන සොයයි, කෙල්ලන් කොල්ලන්ගේ වර්තමානය හා අනාගතය ගැන සොයයි. :yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    ekaparata ok eka denna epa macho uba kemathi unath tikak ganan ussapan :P

    :yes::yes::yes:
    උබ කැමති නැත්නම් කෙලින්ම කියපන් වනචරි මන් උබට කැමති නෑ කියල. කැමති නම් එත් කැමැත්ත පෙන්නන්න එපා ටික දවසක් යනකන්. බොරුවට පඩ ෂෝ ටිකක් දාපන්. ඒකිව දකිනකොට ගස්සල අහක බලාගනින්. තනියෙන් ඉන්නකොට හොරෙන් බලල පොඩ්ඩක් හිනා වෙයන්. නිතර අගවපන් ෆෝන් එකේ සල්ලි නෑ කියල, ඊට පස්සේ රී ලෝඩ් දම්ම ගනින්.

    යකෝ මුන් ගෑනුන්ට එහානේ :lol:
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    :yes::yes::yes:
    උබ කැමති නැත්නම් කෙලින්ම කියපන් වනචරි මන් උබට කැමති නෑ කියල. කැමති නම් එත් කැමැත්ත පෙන්නන්න එපා ටික දවසක් යනකන්. බොරුවට පඩ ෂෝ ටිකක් දාපන්. ඒකිව දකිනකොට ගස්සල අහක බලාගනින්. තනියෙන් ඉන්නකොට හොරෙන් බලල පොඩ්ඩක් හිනා වෙයන්. නිතර අගවපන් ෆෝන් එකේ සල්ලි නෑ කියල, ඊට පස්සේ රී ලෝඩ් දම්ම ගනින්.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    thanujaka

    Well-known member
  • උඹට සිරාවටම ඒකිට කැමැත්තක් නැත්තන් සෙට් කරගන්න එපා බං..
    පොඩ්ඩක් උඹට අල්ලල යනවද කියල බලපන්..
    ඔය ගොබ්බ ගෑණු සෙට් කරගත්තම නැත්තං සංසාරේ එපාවෙනවා..
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    උඹට සිරාවටම ඒකිට කැමැත්තක් නැත්තන් සෙට් කරගන්න එපා බං..
    පොඩ්ඩක් උඹට අල්ලල යනවද කියල බලපන්..
    ඔය ගොබ්බ ගෑණු සෙට් කරගත්තම නැත්තං සංසාරේ එපාවෙනවා..

    :yes::yes::yes::yes:
     
    Facatte

    Member
    Jun 28, 2015
    26
    2
    0
    මචංලා මම වැඩකරන් කම්පැනියේ කෙල්ලෙක් මට කැමති බව හඟවනවා බන්. මම මුලින් හිතුවේ මාව බයිට් එකට අරගෙන ඇති කියලා. ඒත් එකිගේ යාලුවො නම් කියන්නේ ඒකි මට ඇත්තටම කැමතියි කියලා. වැඩේ කියන්නේ එ්කිගේ එච්චරම ලස්සනක් නෑ. කෙල්ලෙක් මෙහෙම ඉස්සර වෙනවා කියන්නේ මොකක්හරි හොරයක් තියෙනවා කියන එකද? මටත් දැනට කෙල්ලෙක් නෑ. මම දැන් මොකද කරන්නේ. උඹලාගේ උපදෙස් මොනවද?

    Machang Baahira Roopeta Kawadaawath Aaadare Karanna Yanna Epa...Hitha Lassanna nam...Oyaata atththatama Kella Kmathi athi...Puluwan nam eyata tikaka lan wela balanna...Anika Macahng Umaba aaadre karanawata wada...Umabata aadare Karana Kellek Hmaba wenawa kiyanne Kalaathurakin Deyak...Habai Macho Aaaadare Karanwa nam Sira Karahahan...Magadi Daaala Yanna nam eyage atha ganna epaaa....
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :yes::yes::yes:
    උබ කැමති නැත්නම් කෙලින්ම කියපන් වනචරි මන් උබට කැමති නෑ කියල. කැමති නම් එත් කැමැත්ත පෙන්නන්න එපා ටික දවසක් යනකන්. බොරුවට පඩ ෂෝ ටිකක් දාපන්. ඒකිව දකිනකොට ගස්සල අහක බලාගනින්. තනියෙන් ඉන්නකොට හොරෙන් බලල පොඩ්ඩක් හිනා වෙයන්. නිතර අගවපන් ෆෝන් එකේ සල්ලි නෑ කියල, ඊට පස්සේ රී ලෝඩ් දම්ම ගනින්.

    ඒ මොන ගූ වැඩක්ද. හිගන්නෙක් කියල හිතයි. ටිකක් තත්වේ තියාගෙන උන්නම හරි. කොල්ලෝ පොන්නයෝ වෙන්න ගියාම කැමති කෙල්ලත් අහක බලාගන්නව.