කෙල්ලෙක් මට Talk කිරීම

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    gifs_25.gif

    ඔහොම සීන් එකක් නම් උනේ නෑ හරිය:lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    මටත් ඔහොම වෙලා තියෙනව. කෙල්ලෙක් මගෙන් අහලත් තියෙනව. කෙල්ලො දැන් ඉස්සර වගේ නෙමෙයි. කොල්ලා අහින්සක පාටට ඉන්නවනම් කෙල්ලො බය නැහැ.

    ඔව් බං සිරා..කෙල්ලො ඉස්සර වගේ නෙමේ දැං.
    කොල්ලා අහිංසක පාට නම් උන්ට අවුලක් නෑ. මේ වගේ සීන් තව තුන හතරක් වෙලා තියෙනවා බං..
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ඹහොම අම්මලා පරිස්සමෙන් එක්ක යන්නෙ ගොඩක් වෙලාවට කලින් කේස් දාගත්ත එවුන් කියලා කොහේදෝ කියලා තියෙනවා මන් දැක්කා..මේකත් එහෙම වෙන්න පුලුවන්.:yes: 100% ෂුවර් නෑ හැබැයි..අයෙත් දැක්කොත් පොඩි ස්පයි පාරක් දාල බලන්න.. :D

    ow ow bn ehema thamayi maath kallak kara kalin gemak ghapu ekak amma enawa ekiwa ekkan yannath maath ekka scn eka thiyena kotath thawa ekek ekka scn eka thibba wade kiyanne oui mai yaluwo dennama gema gahuwa uo mata gemakuth adda anthimata kella wena ekek da gaththa mama parana kalla ekka set una :D
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    එච්චර දැගලිලක් තිබ්බේ නෑ බං

    ehenan mona magulatada eki number eka illanna wage dangaluwe? :D

    පෙනුමෙන් කියන්න පුලුවන්ද බන් කෙල්ලන්ගේ හැටි:eek:
    උබ ඔහොම හිතුවොත් උබට අබ සරණයි:lol:

    sirawata ehema hithuwoth muta amba newei amuthuwen palathurak hadanna wenawa sarana yanna :D
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,276
    4,407
    113
    ඇයි එන්නද
    :lol::lol::lol::lol:
    පෙනුමෙන් මිනිස්සු මනින්න ගිහින් උඹ දවසක ගා ගන්නවා හත් පොලේම..
    ඒක ශුවර්..
    දෙකට ගනින්න බැරි වගේ ඉන්න ඩයල් තමා ලෝකෙ කාලා වතුර බීපු උන්..
    කමක් නෑ.. ආතල් දෙනවා නම් ගනිං.. මිස් කරගන්න එපා..
    ;)


    කන්න පින තිබේ නම් ඉබ්බා තුනපහ පිටේ බැඳන් ගෙට එනවා මචං..:lol:

    :lol::lol:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    යකෝ එක පාරක් දැකපු කොල්ලෙක්ට ඔහොම ලයින් දාන එකියක් ගැන මොනවා හිතන්නද බන්.
    පහසුවෙන් කියන්න පුළුවන්...:)
    :lol:බඩුවක් තමා:lol:

    :shocked::shocked:
     

    prashanx

    Member
    Nov 21, 2013
    436
    16
    0
    හැම තැනම​
    යකෝ එක පාරක් දැකපු කොල්ලෙක්ට ඔහොම ලයින් දාන එකියක් ගැන මොනවා හිතන්නද බන්.
    පහසුවෙන් කියන්න පුළුවන්...:)
    :lol:බඩුවක් තමා:lol:
    ekenma ;);) , ammath ekka yanne nam honda kello neme :cool::cool: