මටත් ඔහොම වෙලා තියෙනව. කෙල්ලෙක් මගෙන් අහලත් තියෙනව. කෙල්ලො දැන් ඉස්සර වගේ නෙමෙයි. කොල්ලා අහින්සක පාටට ඉන්නවනම් කෙල්ලො බය නැහැ.
ඹහොම අම්මලා පරිස්සමෙන් එක්ක යන්නෙ ගොඩක් වෙලාවට කලින් කේස් දාගත්ත එවුන් කියලා කොහේදෝ කියලා තියෙනවා මන් දැක්කා..මේකත් එහෙම වෙන්න පුලුවන්.100% ෂුවර් නෑ හැබැයි..අයෙත් දැක්කොත් පොඩි ස්පයි පාරක් දාල බලන්න..
![]()

එච්චර දැගලිලක් තිබ්බේ නෑ බං

පෙනුමෙන් කියන්න පුලුවන්ද බන් කෙල්ලන්ගේ හැටි
උබ ඔහොම හිතුවොත් උබට අබ සරණයි![]()

පෙනුමෙන් මිනිස්සු මනින්න ගිහින් උඹ දවසක ගා ගන්නවා හත් පොලේම..
ඒක ශුවර්..
දෙකට ගනින්න බැරි වගේ ඉන්න ඩයල් තමා ලෝකෙ කාලා වතුර බීපු උන්..
කමක් නෑ.. ආතල් දෙනවා නම් ගනිං.. මිස් කරගන්න එපා..
කන්න පින තිබේ නම් ඉබ්බා තුනපහ පිටේ බැඳන් ගෙට එනවා මචං..


යකෝ එක පාරක් දැකපු කොල්ලෙක්ට ඔහොම ලයින් දාන එකියක් ගැන මොනවා හිතන්නද බන්.
පහසුවෙන් කියන්න පුළුවන්...
බඩුවක් තමා


ekenmaයකෝ එක පාරක් දැකපු කොල්ලෙක්ට ඔහොම ලයින් දාන එකියක් ගැන මොනවා හිතන්නද බන්.
පහසුවෙන් කියන්න පුළුවන්...
බඩුවක් තමා

, ammath ekka yanne nam honda kello neme 
