කෙල්ලෙක් මාව ලුහුබඳිනවා ....... HELP

Myth

Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    ඕක හරි යන මඟුලක් නෙවෙයි. උඹ ඒ කෙල්ලට මොනවා හරි කරදරයක් කලොත් එහෙම අන්තිමට මාවත් මාට්ටු වෙනවා.

    අනේ ෆලයන් බං .. ත්‍රෙඩ් දාල මෝඩ ආතල් දෙන්නෙ නැතුව..
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    උබ මොකක් හරි අකරතැබ්බයක් කරා නෙද? එකඉ ඔහොම පස්සෙන් එන්නෙ :P
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Umba ape ekek ta try karanna ida deepanko poddak

    හරියන්නේ නෑ. මේකෙ ඉන්න එවුන් මට සත පහකට විශ්වාස නෑ. මුන් මොකක් හරි ජල්බරියක් කර ගත්තොත් මටත් උසාවි පොලීසි ගානේ යන්න වෙනවා. ඒ කෙල්ල ටිකක් ධන+බල තියෙන පවුලක එකියක්.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    උබ මොකක් හරි අකරතැබ්බයක් කරා නෙද? එකඉ ඔහොම පස්සෙන් එන්නෙ :P

    හපොයි නෑ. එහෙම කලා නම් මෙලහකට ඒකි මාව කසාද බැඳගෙන. සෙල්ලම් කෙල්ලෙක් නෙවෙයි එයා.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    yakoopoooooo athal ekak ganinn ekige 4n nu eka mata deepan ........... msg ekak dapan ... mama nawaththala dennammm ...sure..............
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හරියන්නේ නෑ. මේකෙ ඉන්න එවුන් මට සත පහකට විශ්වාස නෑ. මුන් මොකක් හරි ජල්බරියක් කර ගත්තොත් මටත් උසාවි පොලීසි ගානේ යන්න වෙනවා. ඒ කෙල්ල ටිකක් ධන+බල තියෙන පවුලක එකියක්.

    danaya tiyanawanum mata set karahan
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    හපොයි නෑ. එහෙම කලා නම් මෙලහකට ඒකි මාව කසාද බැඳගෙන. සෙල්ලම් කෙල්ලෙක් නෙවෙයි එයා.
    අනෙ පලයන් බන් යන්න බොරු සීන් දාන්නෙ නැතුව :eek:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    okkotama kalin kiyapan kella lassanada
    matath oya wage case ekak tiyenawa....laawata
    habai kella lassana na
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    yakoopoooooo athal ekak ganinn ekige 4n nu eka mata deepan ........... msg ekak dapan ... mama nawaththala dennammm ...sure..............

    කරුමෙ කියන්නේ මට g/f කෙනෙක් ඉන්නවනේ. Phone Number දෙන්න බෑ. ඒවා සදාචාරාත්මක නොවන වැඩනේ.