කෙල්ලෙක් මේ තත්වෙට ගෙන්නේ කොහොමද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,846
    2
    15,589
    113
    මූගෙ මේ බඩු ගැහිල්ල නම් උබ කියන්න යන්න එපා කෙල්ලට. උබ බඩු ගහනවනම් ඒක ප්‍රයිවට් තියාගනින්. කෙල්ලත් ලෝක බඩුවක් වෙන්න ඕනෙ බඩු කාරයන්ට රැවටෙන්න. ඒක නිසා මුගෙ පලවෙනි එක නැතුව අනිත් ටික ගනින්. හැබැයි මුගෙ පලවෙනි එකෙත් "desperate" කම නැති විදිහට ඉන්න ඕනෙ කියන එක හරි. ඒත් එහෙමයි කියල උබ බඩු කාරයෙක් වගේ හැසිරෙන්න එපා. පිරිමි ගනිකාවන්ට බඩු නොවන ගෑනු කැමති නෑ.

    කිය කිය බඩු ගහන්න ඕන නෑ. බඩු ගහනවා කියලා එ‍්ක එක දිගට කරන්න ඕනෙත් නෑ, හොඳත් නෑ. එ‍්ත් එ‍්ක කොහොමත් කෙල්ලෙක්ට කියන්න සුදුසු නෑනෙ. අවුල තියෙන්නෙ මාස ගාණකින් හුකන් නැති වුණාම හෙන අවුලක් ඉබේම එනවා. කෙල්ලොන්ටත් එ‍්ක ඉබේම තේරෙනවා. එතකොට තමන්ව වැටෙන්නෙ vicious cycle එකකට. කෙල්ලෙක් talk වෙන් නැති නිසා හුකන්න වෙන් නෑ, හුකන්න වෙන් නැති නිසා desperate වෙලා කෙල්ලෙක් සෙට් කරගන්න වෙන්නෙත් නෑ.

    බඩුවක් ගහන එක ඔය rut එක කඩාගන්න හොඳ ක්‍රමයක්. Condom එකක් දාලා හරි හමන් තැනක ඉන්න කෙල්ලෙක් එක්ක කරනවා නම් එහෙම බයක් නෑනෙ. කොච්චර බයිලා ගැහුවත් කෙල්ලෙක් සෙට් වෙන්නෙම නැත්තම් බඩුවක් ගැහුවාම ලොකු confidence boost එකක් එනවනෙ. එ‍්ක මාර විදිහට වටිනවා.

    හැබැයි බඩුම ගගහ ඉන්නත් හොඳම නෑ කීයටවත්. බඩුවක් ගැහුවා නම් අනිවාර්යයෙන්ම එදාම හෝ පහුවදාම එ‍් ගැම්මටම කෙල්ලෙක් talk කරන්න බලහන්. අර confidence boost එක නිසා සහ desperate ගඳ අයින් වෙන නිසා ගොඩක් වෙලාවට වෙනදට සෙට් නොවෙන කෙල්ලොත් සෙට් වෙනවා. ඊට පස්සෙ rut එක ඉවරයි. පෝලිමට සෙට් කරගන්න තියෙන්නෙ.

    බඩු සෙට් වෙන්නෙ වෙන රෙද්දක් නිසා නෙවෙයි සල්ලිම ඉස්සරහට දාගෙන ගියාම. මේකෙ අනිත් reply සේරම බලහන් වැඩි දෙනෙක්ගෙ කටේම තියෙන්නෙ සල්ලි තමයි. 😂😂 සල්ලි තියෙනවා නම් බඩුයි, දත ගලවන්න එන එවුනුයි ඕන තරම් සෙට් වෙනවා එ‍්ක අහන්න දෙයක් නෑ. එ‍් විතරක් නෙවෙයි, අ‍ැත්‍තටම හොඳ කෙල්ලෙක් වුණත් සල්ලි පෙන්නුවාම එ‍් පැත්තට තමයි උඹට සලකන්නෙ.

    හැබැයි real හැකියාව සල්ලි නැතිව හෝ සල්ලි පෙන්නන් නැතිව කෙල්ලෙක් සෙට් කරගන්න එක. එහෙම සෙට් වෙන කෙල්ලො වෙන මොනවා නැතත් genuine. උන් එන්නෙ උන්ගෙ අවංක අ‍ාසාව නිසා. සල්ලි පෙන්නල දා ගන්න බඩු එන්නෙම හුකන්න දීලා වාසි ගන්න බලාපොරොත්තුවෙන් විතරයි. පිටින් බලාගෙන ඉන්න උන්ටයි, පට්ට කෑලිවලට ගැහුවා කියල brag කරන්නයි හොඳ වුණාට එහෙම ගෑනු සෙට් වෙන උන්ගෙ අ‍ැතුළෙ අ‍ාතල් අඩුයි.

    අ‍ැත්ත රහ තියෙන්නෙ සල්ලි, වාසි වෙන මොනවත් නැතිව එ‍්කිගෙම අ‍ාසාවට සෙටි වෙන කෙල්ලොන්ගෙ. සල්ලි පෙන්නලා ජීවිතේට එ‍් අ‍ාතල් එක ගන්න වෙන් නෑ.
     
    • Like
    • Love
    Reactions: Psiko and SDCR

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,751
    1
    51,635
    113
    ප*යාගල
    sorry.com
    dan markt eke inne podima kellone bn eliye , class yana un ehema 2006 , 2005 , 2007 me range eke kallak daganna nam uba fashinable wenn one , trend yana clothes , hair cut , shoes , slippers , e wage ewata thamai e kello allanne

    ethanin ehata gihama 2004 e kiynne campus type , college , private uni , me wage kello allanna nam ubata job ekak , ahemath naththnm educational qualification thamai un balanne ,

    ethanin ehata 2000 ta meha un allanawanam puthe car ekak , job ekak must onemai . un marraige ekkt thm godk welawt enne
    Oya type 3ma allanna puluwan lesiyenma uba UK,USA,AU wage rataka innawa nm
     
    • Love
    Reactions: Psiko

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,984
    12,327
    113
    Behind u :p
    කොල්ල මොඩල් කෙනෙක් වගේ හැන්ඩ්සම් ඕ කැරි සල්ලියක් තියෙන එකෙක් වෙන්ඩ ඕන
    එහෙම නැත්තන් කෙල්ල ගාමන්ට් ටයිප් එකක් වෙන්ඩෝන
    Na
    Talk karanna dana ganna oone
     
    • Haha
    Reactions: Wadakaru

    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    R
    අ‍ංක 1. උඹෙ desperate ගඳ නැති වෙන්න ඕනෙ. සතියකට දෙකකට පාරක් අඩුම ගාණෙ හුකන්න එකියක් නැත්තම් බඩුවක්වත් ගහල හිටපන්. මාස ගාණනින් පයිය ගෑනු හමකවත් ගෑවෙන් නැතිව තිබ්බාම කෙල්ලොන්ට එ‍්ක ඉවෙන් වගේ දැනෙනවා. එහෙම වුණාම ගිහින් කතා කරන්න ගත්ත ගමන් auto reject. හුකන එකම ඔලුවෙ තියාගෙන නැතිව friendly කතා කරහන්. ලස්සන කෙල්ලොන්ට normal කතා කරන්න ගියාම අමාරුයි වගේ නම් වැඩි පෙනුමක් නැති අයට කතා කරල පුරුදු වෙයන්.

    අංක 2. නැති දේවල් රඟපාන්න යන්නම එපා. රඟපාන්න හොඳ හැකියාවක් තියෙනවා නම් හරි, කෙල්ල මොකක් හරි හේතුවක් නිසා inebriated නම් වෙලාවකට මේක හරි යන්න පුළුවන්, හැබැයි ඊට වඩා හිතට හොඳයි genuine ම උඹ උඹ විදිහට ඉන්න එක. හැමෝම සෙට් නොවෙන්න පුළුවන්, හැබැයි සෙට් වෙන උන් එක්ක එතකොට කතා කරන්න බයක් නෑ.

    අංක 3. කෙල්ලගෙ cues ටිකක් අඳුරගන්නත් ඕන. අකමැති ගතියක් පේනවා නම් වාත වෙන්න යන්න එපා. හැබැයි එ‍්ක over ගිහින් එ‍්කිගෙ හැම reaction එකක්ම overthink කරන්න යන්නත් එපා. සරලවම තමන්ගෙ යාලුවෙක් එක්ක වගේ කතා කරන්න පුරුදු වුණාම හරි.

    අංක 4. නම්බර් එකක් හෝ social media වගේ එකක් හම්බුණා නම්, මේ යථාර්ථය තේරුම් ගනින්. ගොඩක් කෙල්ලො උඹ මොන වගේ කෙනෙක්ද, එ‍්කිට සෙට්ද, උඹව සෙට් කරගන්නවද, යාලුවෙක් වගේ තියා ගන්නවද නැත්නම් block කරන්නම ඕනෙද කියල size up කරගන්න මුල් ටිකේ දිගටම වගේ chat කරනවා. පළවෙනි එක නෙවෙයි නම් දවසකින් දෙකකින් එ‍්ක ඉබේම අඩු වෙනවා. එහෙම වුණොත් උඹත් වාත වෙවී යන් නැතිව පැත්තකට වෙයන්. කෙල්ලො බලෙන් ගලපගන්න වෙන් නෑ.

    අංක 5. මුල් ටිකේ chat කරද්දි එ‍්කිට හොඳයි වගේ තේරුණා නම් දිගටම chat කරාවි. එහෙම වුණොත් ඕනවට වඩා නැතිව උඹ ගැන තේරුම් ගන්න අවශ්‍ය දේවල් එ‍්කි එක්ක කියහන්. හැබැයි එ‍්කි අහන හැමදේටම සම්පූර්ණ විස්තර කියන්න යන්නත් එපා. ගාණකට කියලා උඹ ගැන දැන ගන්න තව දේවල් තියෙනවා කියන ඉඟිය ඉතිරි කරහන්. කෙල්ලො අ‍ාසයි විස්තර හොය හොය අපි ගැන අලුත් දේවල් දැන ගන්න. ඉක්මනට figure out වුණොත් interest එක ඉවරයි.

    අංක 6. කෙල්ල කැමතියි වගේ තේරෙනවා නම් කෙළින්ම meet වෙන්න අහපන්. අද කාලෙ උත්තුංග ප්‍රේම සීන් හරි යන් නෑනෙ. හා නම් හා, බෑ නම් බෑ. උත්තරය ඔව් නෙවෙයි නම් අ‍ායෙ කරදර කරන්න යන්න එපා. එ‍්කිගෙ හිත වෙනස් කරන්න ට්‍රයි කරන එක කාලෙ නාස්ති වෙන මෝඩ වැඩක්. කෙලින්ම බෑ නොකියා shape වෙන කෙල්ලො වෙලාවකට පස්සෙ කැමති වෙනවා, හැබැයි එ‍්ක වුණත් වෙන්න ඉඩකඩ වැඩි උඹ අහලා ඔව් කිව්වෙ නැති වුණාම වාත නොවී ඉද්දි.

    අංක 7. එකෙක් මත්තෙ නැහෙන්න එපා. එකක් සෙට්ම වුණත් ලව් එකක්ම නෙවෙයි නම් අනික්වාට talk කරන එක නවත්වන්නත් එපා. ඔය ගොඩක් උන් අනා ගන්න තැන. අපි හිතන් ඉන්නෙ දෙකක් තුනක් කතා කරනවා කියල දැන ගත්තම උන් අවුල් ගහනවා කියල වුණාට අ‍ැත්තටම වෙන්නෙ එ‍්කෙ අනිත් පැත්ත. එතකොට ඉබේම උන් අතරෙ පොඩි competition එකක් වගේ හැදෙනවා. එකම සඳ ඔබ මගේ බයිලාවක් වුණාම එ‍්කිගෙ interest එක ඉක්මනටම නැති වෙන්න පුළුවන්. අනික එතකොට උඹට වුණත් එකක් නැති වුණොත් තව තව chances එනවනෙ.

    ඔය ටික තමයි ඉතින්.
    Real stuff

    කිය කිය බඩු ගහන්න ඕන නෑ. බඩු ගහනවා කියලා එ‍්ක එක දිගට කරන්න ඕනෙත් නෑ, හොඳත් නෑ. එ‍්ත් එ‍්ක කොහොමත් කෙල්ලෙක්ට කියන්න සුදුසු නෑනෙ. අවුල තියෙන්නෙ මාස ගාණකින් හුකන් නැති වුණාම හෙන අවුලක් ඉබේම එනවා. කෙල්ලොන්ටත් එ‍්ක ඉබේම තේරෙනවා. එතකොට තමන්ව වැටෙන්නෙ vicious cycle එකකට. කෙල්ලෙක් talk වෙන් නැති නිසා හුකන්න වෙන් නෑ, හුකන්න වෙන් නැති නිසා desperate වෙලා කෙල්ලෙක් සෙට් කරගන්න වෙන්නෙත් නෑ.

    බඩුවක් ගහන එක ඔය rut එක කඩාගන්න හොඳ ක්‍රමයක්. Condom එකක් දාලා හරි හමන් තැනක ඉන්න කෙල්ලෙක් එක්ක කරනවා නම් එහෙම බයක් නෑනෙ. කොච්චර බයිලා ගැහුවත් කෙල්ලෙක් සෙට් වෙන්නෙම නැත්තම් බඩුවක් ගැහුවාම ලොකු confidence boost එකක් එනවනෙ. එ‍්ක මාර විදිහට වටිනවා.

    හැබැයි බඩුම ගගහ ඉන්නත් හොඳම නෑ කීයටවත්. බඩුවක් ගැහුවා නම් අනිවාර්යයෙන්ම එදාම හෝ පහුවදාම එ‍් ගැම්මටම කෙල්ලෙක් talk කරන්න බලහන්. අර confidence boost එක නිසා සහ desperate ගඳ අයින් වෙන නිසා ගොඩක් වෙලාවට වෙනදට සෙට් නොවෙන කෙල්ලොත් සෙට් වෙනවා. ඊට පස්සෙ rut එක ඉවරයි. පෝලිමට සෙට් කරගන්න තියෙන්නෙ.

    බඩු සෙට් වෙන්නෙ වෙන රෙද්දක් නිසා නෙවෙයි සල්ලිම ඉස්සරහට දාගෙන ගියාම. මේකෙ අනිත් reply සේරම බලහන් වැඩි දෙනෙක්ගෙ කටේම තියෙන්නෙ සල්ලි තමයි. 😂😂 සල්ලි තියෙනවා නම් බඩුයි, දත ගලවන්න එන එවුනුයි ඕන තරම් සෙට් වෙනවා එ‍්ක අහන්න දෙයක් නෑ. එ‍් විතරක් නෙවෙයි, අ‍ැත්‍තටම හොඳ කෙල්ලෙක් වුණත් සල්ලි පෙන්නුවාම එ‍් පැත්තට තමයි උඹට සලකන්නෙ.

    හැබැයි real හැකියාව සල්ලි නැතිව හෝ සල්ලි පෙන්නන් නැතිව කෙල්ලෙක් සෙට් කරගන්න එක. එහෙම සෙට් වෙන කෙල්ලො වෙන මොනවා නැතත් genuine. උන් එන්නෙ උන්ගෙ අවංක අ‍ාසාව නිසා. සල්ලි පෙන්නල දා ගන්න බඩු එන්නෙම හුකන්න දීලා වාසි ගන්න බලාපොරොත්තුවෙන් විතරයි. පිටින් බලාගෙන ඉන්න උන්ටයි, පට්ට කෑලිවලට ගැහුවා කියල brag කරන්නයි හොඳ වුණාට එහෙම ගෑනු සෙට් වෙන උන්ගෙ අ‍ැතුළෙ අ‍ාතල් අඩුයි.

    අ‍ැත්ත රහ තියෙන්නෙ සල්ලි, වාසි වෙන මොනවත් නැතිව එ‍්කිගෙම අ‍ාසාවට සෙටි වෙන කෙල්ලොන්ගෙ. සල්ලි පෙන්නලා ජීවිතේට එ‍් අ‍ාතල් එක ගන්න වෙන් නෑ.
    හෙන ගහන ඇත්ත මේවා. ලංකාවේ නෙමේ ලෝකෙම උනත් කොල්ලොන්ගෙ ඔලුවෙ තියන Easy Path එක තමයි සල්ලි පෙන්වන එක. අන්තිමට බැඳල අවුරුදු 10ක් විතර යද්දි ගෑනිට ගහන්නෙ මිනිහගෙම සල්ලි වලින් යවපු Gym එකේ ඉන්න Trainer.
    ------ Post added on Apr 12, 2025 at 10:06 AM
     
    • Wow
    Reactions: Psiko

    Kasun_Silva

    Junior member
  • Apr 5, 2025
    92
    68
    18
    අ‍ංක 1. උඹෙ desperate ගඳ නැති වෙන්න ඕනෙ. සතියකට දෙකකට පාරක් අඩුම ගාණෙ හුකන්න එකියක් නැත්තම් බඩුවක්වත් ගහල හිටපන්. මාස ගාණනින් පයිය ගෑනු හමකවත් ගෑවෙන් නැතිව තිබ්බාම කෙල්ලොන්ට එ‍්ක ඉවෙන් වගේ දැනෙනවා. එහෙම වුණාම ගිහින් කතා කරන්න ගත්ත ගමන් auto reject. හුකන එකම ඔලුවෙ තියාගෙන නැතිව friendly කතා කරහන්. ලස්සන කෙල්ලොන්ට normal කතා කරන්න ගියාම අමාරුයි වගේ නම් වැඩි පෙනුමක් නැති අයට කතා කරල පුරුදු වෙයන්.

    අංක 2. නැති දේවල් රඟපාන්න යන්නම එපා. රඟපාන්න හොඳ හැකියාවක් තියෙනවා නම් හරි, කෙල්ල මොකක් හරි හේතුවක් නිසා inebriated නම් වෙලාවකට මේක හරි යන්න පුළුවන්, හැබැයි ඊට වඩා හිතට හොඳයි genuine ම උඹ උඹ විදිහට ඉන්න එක. හැමෝම සෙට් නොවෙන්න පුළුවන්, හැබැයි සෙට් වෙන උන් එක්ක එතකොට කතා කරන්න බයක් නෑ.

    අංක 3. කෙල්ලගෙ cues ටිකක් අඳුරගන්නත් ඕන. අකමැති ගතියක් පේනවා නම් වාත වෙන්න යන්න එපා. හැබැයි එ‍්ක over ගිහින් එ‍්කිගෙ හැම reaction එකක්ම overthink කරන්න යන්නත් එපා. සරලවම තමන්ගෙ යාලුවෙක් එක්ක වගේ කතා කරන්න පුරුදු වුණාම හරි.

    අංක 4. නම්බර් එකක් හෝ social media වගේ එකක් හම්බුණා නම්, මේ යථාර්ථය තේරුම් ගනින්. ගොඩක් කෙල්ලො උඹ මොන වගේ කෙනෙක්ද, එ‍්කිට සෙට්ද, උඹව සෙට් කරගන්නවද, යාලුවෙක් වගේ තියා ගන්නවද නැත්නම් block කරන්නම ඕනෙද කියල size up කරගන්න මුල් ටිකේ දිගටම වගේ chat කරනවා. පළවෙනි එක නෙවෙයි නම් දවසකින් දෙකකින් එ‍්ක ඉබේම අඩු වෙනවා. එහෙම වුණොත් උඹත් වාත වෙවී යන් නැතිව පැත්තකට වෙයන්. කෙල්ලො බලෙන් ගලපගන්න වෙන් නෑ.

    අංක 5. මුල් ටිකේ chat කරද්දි එ‍්කිට හොඳයි වගේ තේරුණා නම් දිගටම chat කරාවි. එහෙම වුණොත් ඕනවට වඩා නැතිව උඹ ගැන තේරුම් ගන්න අවශ්‍ය දේවල් එ‍්කි එක්ක කියහන්. හැබැයි එ‍්කි අහන හැමදේටම සම්පූර්ණ විස්තර කියන්න යන්නත් එපා. ගාණකට කියලා උඹ ගැන දැන ගන්න තව දේවල් තියෙනවා කියන ඉඟිය ඉතිරි කරහන්. කෙල්ලො අ‍ාසයි විස්තර හොය හොය අපි ගැන අලුත් දේවල් දැන ගන්න. ඉක්මනට figure out වුණොත් interest එක ඉවරයි.

    අංක 6. කෙල්ල කැමතියි වගේ තේරෙනවා නම් කෙළින්ම meet වෙන්න අහපන්. අද කාලෙ උත්තුංග ප්‍රේම සීන් හරි යන් නෑනෙ. හා නම් හා, බෑ නම් බෑ. උත්තරය ඔව් නෙවෙයි නම් අ‍ායෙ කරදර කරන්න යන්න එපා. එ‍්කිගෙ හිත වෙනස් කරන්න ට්‍රයි කරන එක කාලෙ නාස්ති වෙන මෝඩ වැඩක්. කෙලින්ම බෑ නොකියා shape වෙන කෙල්ලො වෙලාවකට පස්සෙ කැමති වෙනවා, හැබැයි එ‍්ක වුණත් වෙන්න ඉඩකඩ වැඩි උඹ අහලා ඔව් කිව්වෙ නැති වුණාම වාත නොවී ඉද්දි.

    අංක 7. එකෙක් මත්තෙ නැහෙන්න එපා. එකක් සෙට්ම වුණත් ලව් එකක්ම නෙවෙයි නම් අනික්වාට talk කරන එක නවත්වන්නත් එපා. ඔය ගොඩක් උන් අනා ගන්න තැන. අපි හිතන් ඉන්නෙ දෙකක් තුනක් කතා කරනවා කියල දැන ගත්තම උන් අවුල් ගහනවා කියල වුණාට අ‍ැත්තටම වෙන්නෙ එ‍්කෙ අනිත් පැත්ත. එතකොට ඉබේම උන් අතරෙ පොඩි competition එකක් වගේ හැදෙනවා. එකම සඳ ඔබ මගේ බයිලාවක් වුණාම එ‍්කිගෙ interest එක ඉක්මනටම නැති වෙන්න පුළුවන්. අනික එතකොට උඹට වුණත් එකක් නැති වුණොත් තව තව chances එනවනෙ.

    ඔය ටික තමයි ඉතින්.
    උබ කිව්වා 4,5 විදිහට මැසේජ් වලින් ගෙමක් ගහන්නේ කොහොමද බං
     
    Kasun_Silva

    Junior member
  • Apr 5, 2025
    92
    68
    18
    Mata nam owa easy .katha karana system eken thama. Dan married so not interested

    Fb walin issara godak kara .real life meet wela na wenneth na..
    Chat ඵකෙන් ගේමක් ගහන්නේ කොහොමද බං chat ඵක ඇදන් යන්නේ ඵහෙම කොහොමද
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    301
    1,119
    93
    උඹ ඒ ලෙවල් එකට යන්න මාර ලස්සන එකෙක් වෙන්න ඕනේ නෑ, කෙල්ලෝ කොල්ලෝ වගේ පෙනුම ගැන ලොකූ interest එකක් නෑ... කොල්ලෙක්ගේ මුලින්ම උන් බලන්නේ උන්ට comfortable ද කියන එක. ඒ කියන්නේ උන්ට උඹ ඉස්සරහ open වෙන්න පුලුවන්ද කියලා. උඹට ලස්සන කටහඬක් එහෙම තියෙනවනම් නිකන් ඇහෙද්දි calm tone එකක් දෙන, කෙල්ලෝ ඉක්මනින්ම trust කරනවා. අපේ උන් කරන්නේ තමන්ට තියෙන දේවල් කියවනවා පෙන්නනවා. Toxic alpha male මෝඩ හු...ලා කියන ඒවා අහලා 6 packs පෙන්නන්නයි, Dic pic පෙන්නන්නයි යනවා ඒවාට තමයි කෙල්ලෝ ආස, ඒවා දැක්කම කෙල්ලෝ horny වෙලා සෙට් වෙයි කියලා. කැ..ම turnoffs ඕවා. කොටින්ම ඔය alpha male ප...කු කෙල්ලොන්ගේ inbox අස්සේ හෙනම simp ලා. අත්දැකීමෙන් කියන්නේ.

    Trust එක දිනාගන්න genuine කතා කරපන්, ප...යෙන් හිතනවා වගේ කතා කරන්න එපා. කෙල්ලෝ කැමතියි එහෙම උන්ට. ගෑනියෙක් කියන්නේ ඔබාගන්න තියෙන හිලක් විතරයි වගේ තමයි 90%ක් ගෝතයෝ හැසිරෙන්නේ. සෙට් උන කෙල්ලෙකුත් නෑ හැබැයි ගමේම ඒවාට කෙලියා වගේ ඉන්නේ.
     
    • Like
    • Love
    Reactions: Ryker and Psiko

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    Kello asai ban chatu katha walata.un gena hena care kiyala pennanna..

    Anika Salli oni .. a bawa angawanna ..eth loweth unta wiyadam karanna epa.
    Fb eken talk karanne කොහොමද, chat patan ganne kohomada bn nikan hi kiwwoth block karanawane bn
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,766
    13,568
    113
    🤍
    උඹ ඒ ලෙවල් එකට යන්න මාර ලස්සන එකෙක් වෙන්න ඕනේ නෑ, කෙල්ලෝ කොල්ලෝ වගේ පෙනුම ගැන ලොකූ interest එකක් නෑ... කොල්ලෙක්ගේ මුලින්ම උන් බලන්නේ උන්ට comfortable ද කියන එක. ඒ කියන්නේ උන්ට උඹ ඉස්සරහ open වෙන්න පුලුවන්ද කියලා. උඹට ලස්සන කටහඬක් එහෙම තියෙනවනම් නිකන් ඇහෙද්දි calm tone එකක් දෙන, කෙල්ලෝ ඉක්මනින්ම trust කරනවා. අපේ උන් කරන්නේ තමන්ට තියෙන දේවල් කියවනවා පෙන්නනවා. Toxic alpha male මෝඩ හු...ලා කියන ඒවා අහලා 6 packs පෙන්නන්නයි, Dic pic පෙන්නන්නයි යනවා ඒවාට තමයි කෙල්ලෝ ආස, ඒවා දැක්කම කෙල්ලෝ horny වෙලා සෙට් වෙයි කියලා. කැ..ම turnoffs ඕවා. කොටින්ම ඔය alpha male ප...කු කෙල්ලොන්ගේ inbox අස්සේ හෙනම simp ලා. අත්දැකීමෙන් කියන්නේ.

    Trust එක දිනාගන්න genuine කතා කරපන්, ප...යෙන් හිතනවා වගේ කතා කරන්න එපා. කෙල්ලෝ කැමතියි එහෙම උන්ට. ගෑනියෙක් කියන්නේ ඔබාගන්න තියෙන හිලක් විතරයි වගේ තමයි 90%ක් ගෝතයෝ හැසිරෙන්නේ. සෙට් උන කෙල්ලෙකුත් නෑ හැබැයි ගමේම ඒවාට කෙලියා වගේ ඉන්නේ.
    මාත් ටොප් ජී follow karala hikila inne .

    Unge smhr dewal hriynwa. Godk ewa hriyn na
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,202
    113
    California
    පාරේ ඉන්න කෙල්ලොන්ව තවම try කරලා නැහැ... මං දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා, එතකොට බයයි
    මං hospital එකකට නිතර යනවා clinics කීපයකට
    නර්ස්, ඩොකාලා නම් කැමතියි... waiting line එකත් skip කරලා දෙනවා
    හේතුව නොදනී :whistle:

    මගේ physical look එක තවම teen phase එකේ තියෙන්නේ. public spaces වල පොත් කියවනවා, phone එකේ ලැගගෙන ඉන්නේ නැතුව. odd ඇදුම් අදිනවා
    ඕවා කරන්නේ attention ගන්න නම් නෙමෙයි, සිරා ආසාවෙන් කරන්නේ