Ahenam kattiya asa athi ekanehපාරේ ඉන්න කෙල්ලොන්ව තවම try කරලා නැහැ... මං දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා, එතකොට බයයි
මං hospital එකකට නිතර යනවා clinics කීපයකට
නර්ස්, ඩොකාලා නම් කැමතියි... waiting line එකත් skip කරලා දෙනවා
හේතුව නොදනී
මගේ physical look එක තවම teen phase එකේ තියෙන්නේ. public spaces වල පොත් කියවනවා, phone එකේ ලැගගෙන ඉන්නේ නැතුව. odd ඇදුම් අදිනවා
ඕවා කරන්නේ attention ගන්න නම් නෙමෙයි, සිරා ආසාවෙන් කරන්නේ
