කෙල්ලෙක් යාලු කර ගැනිම

aligamaya

Member
Jan 22, 2018
197
19
0
බඩුකාරයෝ කියලා අදහස් කරේ කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක ආතල් එකට අහවල් වැඩේට විතරක් යාලුවෙලා ඉන්න එවුන් බන්. .එහෙම එවුන්ට සෙට් වෙනවා හරියට..මොකද උන් තියරිය දන්නවා..මේ ත්‍රෙඩ් එක දාපු කෙනා වගේ නොතේරෙන අය නෙමෙයිනේ.. අනේ ඔයාට කොල්ලෙක් ඉන්නවද...ඉන්නවනම් මම නිකම් ඉන්නම් වගේ ටෝක් නැනේ බන් උන්ගේ...
 
aligamaya

Member
Jan 22, 2018
197
19
0
ehnam kawadawath kellak set kara ganna bari wai waga bn mama kettu porak lassanath naha :no::no::no::dull::dull:

එහෙම එකක් නැ බන්..උබ කෙට්ටු නම් ඒකට ගැලපෙන ෆැශන් එකක් කරපන්
ලස්සන වෙන්න බන් කොච්චර දේවල් තියනවද..ගොඩක් කෙට්ටුනම් හොදට කාලා ටිකක් මහත් වෙයන්..ඊට පස්සේ ජිම් පලයන්..ඕනිම ලස්සන අඩු කෙනෙක් වුනත් කැපිලා පේනවා බන් ලස්සනට අදිනවනම්..පලදිනවනම්..:yes::yes::yes:

එකක්වත් කරලා හරියන්නේ නැත්තම්..කලු කොට කැත අනාතයෙක් නම්...

සල්ලි ටිකක් හම්බකරලා හොද කාරෙකක් ගනින්...එතකොට උබට නැතත් කාරෙකට හරි සෙට් වෙනවා...:D:D:D
 
pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    konda kelin tiyan smart vidiyata dawas deka thunak katha karapan. smart vidiyata adum adapan. eta passe company eken eliyedi kalabala nathi welawaka. weekend eke wage meet wela. kelinma ahapan, ba kiwwot ayet muna dihawat balanna epa. samaharavita ekima ubat ekka ayet katha karavi. mokada dannawada kellekta kollek gana love ekk hithenna dawas 14k yanawalu.

    "kellekta kollek gana love ekk hithenna dawas 14k yanawalu." :D:D:D
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මරු ආතල් ත්‍රෙඩ් එකක් ඕයි...:D

    ත්‍රෙඩ් එක දාපු කෙනා අහලා තියන දේට දෙන්න තියන උත්තරේ තමයි

    ඔය කෙල්ල සෙට් කර ගැනිල්ල උබ හිතන තරම්වත්..මේකේ එවුන් කියන තරම්වත් ලේසි වෙන්නේ නැ...

    හේතුව...

    ලන්කාවේ කෙල්ලෝ දැන් උබ වගේ අවන්කව ලව් කරන්න හදන එවුන්ට සෙට් වෙනවා බොහොමත්ම අඩුයි..ලස්සන කෙල්ලෝ ගොඩක්ම සෙට් වෙන්නේ සල්ලිකාරයන්ට සහ බඩු කාරයොන්ට...උබ ගොඩක් ලස්සනයි නම්..ජිම් ගිහින් වගේ හොදට ඇග එහෙම හදාගෙන කෙල්ලෝ නිතර උබ දිහා බලන වගේ පෙනුම තියන පොරක්නම් ටිකක් චාන්ස් එකක් තියනවා..නැත්තම් නැ..

    දැන් ඉන්න කෙල්ලෝ වයස 18... 20 වෙනකොට මොකෙක්ට හරි සිරා ලව් කරලා..කරන්න ඕනි එවුවත් කොරගෙන...ඌ බූට් එක තිබ්බම ඊලගට ලේසියෙන් එකෙකුට සෙට් වෙන්නේ නැ..එක්කෝ හොද සල්ලි කාරයෙකුට සෙට් වෙන්නේ..මොකෙක්ට සෙට් වෙයිද කියන්න බැ...අනික ලන්කාවේ කෙල්ලෝ කොල්ලෙක් ඇහුවම කවදාවත් හරියට කෙලින් දෙයක් කියන්නේ නැ..සමහර විට උන්ට කොල්ලෙක් ඉන්නවා ඒත් උබට බලාපොරොත්තු දෙනවා..එක්කෝ ඉන්න කොල්ලා එක්ක එකතු වෙලා උබේ දත ගලවනවා..කොල්ලෙක් නැත්තම් මලාට සෙට් වෙන්නේ නැති පිස්සු හෝන්තුවක්.. ඔහොම එකී නොකී දේවල් බොහොමයි.පිටරටක නම් කෙල්ලෙක් සෙට් කරගන්න මෙහේ වගේ කටුකන්න ඕනි නැ..අහපු ගමන් කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා කෙලින් කියනවා.. කොල්ලෙක් නැත්තම් කතාබහ කරලා බලලා කෙල්ලම අපිට කැමති කියනවා..පිටරටවල (චීන..ජපන් වගේ)කෙල්ලම තමයි යාලුවෙන්න අහන්නේ...

    ඔය උබ කියන කෙල්ල ඔය වයස වෙනකම් කොල්ලෙක් නැතුවනම් ඉන්නේ නැ...ඒක හින්දා උබට හිත හදාගන්න මේ ටික කිවුවේ...

    මම මේ කිවුව ටික ඔලුවේ තියාගෙන ට්‍රයි එකක් දියන්.කෙලින්ම අහන්න යන්න එපා..ඔයාට කොල්ලෙක් ඉන්නවද..මම ඔයාට කැමති..ඕවා ඉස්සර අහපුවා බන්..කොල්ලෙක් ඉන්නවද නැද්ද වැඩක් නැ..මුලින්ම මේකේ එවුන් කියනවා වගේ හිතවත් වෙයන්..නිකම් කතාබහක් වත් නැතුව කෙලින්ම කැමතිද අහන්ඩ බැනේ බන්.හිතවත් වෙලා ටිකක් විස්තර කතාකරපන් කෙල්ල එක්ක.උබ ලව් එක පෙන්නන්ඩ යන්ඩ එපා එකපාරට.නිකම් ඕනිවට වැඩිය ගනන් ගන්නේ නැතුව ටෝක් කරපන්..ආවොත් ආවා ගියොත් ගියා කියලා.(මම එහෙම කරලා ගෙවල් ලග ලගදි බදින්න ඉන්න අක්කා කෙනෙකුත් සෙට් වුනා)..මුලින්ම උබේ ඇගට ගැලපෙන ෆැශන් එකක් කරපන්..උබ මහතයි නම් ජිම් එකකට ගිහින් පොඩ්ඩක් ඇග හදාගනින්..සල්ලි ටිකක් වියදම් කරලා හොදට ඇදුම් ටිකක් අරන් ලස්සනට ඇදපන්..ශර්ට් එකක් ඇන්දත් නිකම් බොඩිෆිට් වගේ ඇදපන්..නිකම් පන්ජයියා වගේනම් උබ ලොවෙත් ඕවා සෙට් වෙන්නේ නැ...නිකම් ඔෆිස් එකේ ඉන්න පෙනුම..අදින පලදින විදිය අතින් හොදම එකා වෙයන්..තව තියනවා විදි ගොඩක්..උබ තාම කෙල්ලෝ තේරුම් ගන්න තරම් මෝරලා නැ පුතා....

    Agony Uncles galore :lol::lol::lol:
     
    මරු ආතල් ත්‍රෙඩ් එකක් ඕයි...:D
    :P:P

    බීලද බං :lol::lol::lol:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    එහෙම එකක් නැ බන්..උබ කෙට්ටු නම් ඒකට ගැලපෙන ෆැශන් එකක් කරපන්
    ලස්සන වෙන්න බන් කොච්චර දේවල් තියනවද..ගොඩක් කෙට්ටුනම් හොදට කාලා ටිකක් මහත් වෙයන්..ඊට පස්සේ ජිම් පලයන්..ඕනිම ලස්සන අඩු කෙනෙක් වුනත් කැපිලා පේනවා බන් ලස්සනට අදිනවනම්..පලදිනවනම්..:yes::yes::yes:

    එකක්වත් කරලා හරියන්නේ නැත්තම්..කලු කොට කැත අනාතයෙක් නම්...

    සල්ලි ටිකක් හම්බකරලා හොද කාරෙකක් ගනින්...එතකොට උබට නැතත් කාරෙකට හරි සෙට් වෙනවා...:D:D:D

    :rofl: කාරෙකක් තිබ්බ පලියට කෙල්ලො හොයාගෙන එන්නෙ නෑ ,

    කාරෙක කියන්නෙ, එක වාසියක් විතරයි ,

    අපිම කෙල්ලො හොයා ගන්න ඕනෙ :rofl:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන් ආදි කාලෙ මුතුන්මිත්තො කියල තියනවා do not dip your pen into the company's ink කියල. ඔව්ව ඉතින් කට කහනවට එහෙම කියපු කතා නෙවෙයි. කැමත්තක් ඉතින්. වෙන්න තියනව නම් සමහර දේවල් නවත්තන්න බැනෙ:no:
    mmmmm
    konda kelin tiyan smart vidiyata dawas deka thunak katha karapan. smart vidiyata adum adapan. eta passe company eken eliyedi kalabala nathi welawaka. weekend eke wage meet wela. kelinma ahapan, ba kiwwot ayet muna dihawat balanna epa. samaharavita ekima ubat ekka ayet katha karavi. mokada dannawada kellekta kollek gana love ekk hithenna dawas 14k yanawalu.
    balmuthnks bn replay ekata thnks a ot
    uba mage kellata talk karala ahu wenna epa, ekitath issiaha seat ekata ishharaha seat eke innwa kiwwe mal ponnayek...........

    :angry:
     
    temp_life

    Banned
  • Jan 5, 2019
    104
    13
    18

    Today, 07:06 AM

    uba usa mahatha porak nam kamathi weyi ban
    man wage kalu kota katha un diha nam kello balannewath naa

    Today, 07:06 AM
    temp_life
    user_offline.gif

    Junior Member
    reputation_pos.gif

    Posts: 9
    Join Date: Jan 2019

    mama nam oya wade me athmeta nawaththala thiyenne.
    apita mona kelloda

    Honda Shopping complex ekakata gihin balahanko. Kalu Kota ketha moda looking guys la ekka car walin ena Lassana girls : Salli thiyenawa nam kollekta : Echcharayi ona

    reputation_pos.gif

    man oya wage than walata gihin naa ban
    yanna adahaskuth naa

    owwage eha meha yana usa, sudu lassana kello gaawin yaddi mata man ganama kalakirenwa
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,817
    2,975
    113
    මචං මේක මගේ පෞද්ගලික අදහස කවදාවත් ඔෆිස් එකේ කෙල්ලොන්ට ලව් කරන්න යන්න එපා උඹ ඕක අහන්න ගිහින් කෙල්ල උඹට අකමැති උනොත් උඹට හිත සතුටෙන් රස්සාවට යන්න වෙන්නේ නෑ ඔෆිස් එක රස්සාව තිත්ත වෙනවා කෙල්ල උඹට කැමති උනොත් ටික දවසක් යද්දි උඹට ඔෆිස් එකේ තිබ්බ නිදහස නැතිවෙනවා ඒ හින්ද ඔෆිස් එකේ කෙල්ලොන්ට ලව් කරන්න යන්න එපා ඒ වගේම ඔෆිස් වල යාලුවෝ නෑ ඉන්නෙ අඳුනන උන් විතරයි ඒකත් මතක තියාගනින්
     
    • Like
    Reactions: garfieldzz

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    බඩුකාරයෝ කියලා අදහස් කරේ කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක ආතල් එකට අහවල් වැඩේට විතරක් යාලුවෙලා ඉන්න එවුන් බන්. .එහෙම එවුන්ට සෙට් වෙනවා හරියට..මොකද උන් තියරිය දන්නවා..මේ ත්‍රෙඩ් එක දාපු කෙනා වගේ නොතේරෙන අය නෙමෙයිනේ.. අනේ ඔයාට කොල්ලෙක් ඉන්නවද...ඉන්නවනම් මම නිකම් ඉන්නම් වගේ ටෝක් නැනේ බන් උන්ගේ...

    :lol:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචං මේක මගේ පෞද්ගලික අදහස කවදාවත් ඔෆිස් එකේ කෙල්ලොන්ට ලව් කරන්න යන්න එපා උඹ ඕක අහන්න ගිහින් කෙල්ල උඹට අකමැති උනොත් උඹට හිත සතුටෙන් රස්සාවට යන්න වෙන්නේ නෑ ඔෆිස් එක රස්සාව තිත්ත වෙනවා කෙල්ල උඹට කැමති උනොත් ටික දවසක් යද්දි උඹට ඔෆිස් එකේ තිබ්බ නිදහස නැතිවෙනවා ඒ හින්ද ඔෆිස් එකේ කෙල්ලොන්ට ලව් කරන්න යන්න එපා ඒ වගේම ඔෆිස් වල යාලුවෝ නෑ ඉන්නෙ අඳුනන උන් විතරයි ඒකත් මතක තියාගනින්

    hamadama baluwoth jiwithtayata marry karnna bari wenawa bn:sorry:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ස්ත්‍රි කෙටි වශීයක්
    මන්ත්‍රය: ඕං නමෝ පංචකාම සුන්දරී ලලිතකාමී ඒහි ඒස්වාහ
    ක්‍රමය: දකුණු අත පිරිසුදු කොට අල්ලට 108 වර මතුරා උවමනා ස්ත්‍රියට පෙන්වනු. කෙටි වශියකි.

    බුලත් ආදාරයෙන් කරනු ලබන වශී මන්තරයක්

    මන්ත්‍රය: ඔං නමෝ සංකාර කාලි කාලි සංකරමාලි ඒහි එස්වඃ
    ක්‍රමය: අලුත් බුලත් වැලක අලුත් බුලතට ඉහත මන්ත්‍රයෙන් 108 වර මතුරා කඩාගෙන ඉන්පසු ඇගේ නම දමා නැවත 108 වර මතුරා කන්ට දෙනු.

    දිවි ඇති තෙක් ආදරය වන වශීයක්.

    මන්ත්‍රය: ඔං මායා සුන්දර ඇසුර සුර තැලි ත්‍රීන් දාරන මායා නික්කුන් නික්ක නික්ක එස්වඃ ෴
    ක්‍රමය: දකුණු අතට ඉහත මන්ත්‍රයෙන් 334 වර මතුරා කෙල්ලගේ හිස අතගානු දිවි ඇති තෙක් ආදරය වෙයි.

    සිත බැදෙන වශීයක්

    මන්ත්‍රය: ඔං නිලිනා ඕඩිවා ෴
    ක්‍රමය: අවශ්‍ය කාන්තාවගෙන් වතුර වීදුරුවක් ඉල්ලගෙන ටිකක් පානය කොට ඉතිරි වතුරට 21 වර මතුරා ඈට බිමට දෙන්න සිත බැඳේ.

    බාල ලඳුන් වශීයක්

    මන්තරය: ඔං ශ්‍රී ලෝක ශ්‍රී ධර” සයිතාකාලි මා පිට දැපනවීසිටිත් උඩබිම නරතල ග්‍රහපති ගිරළු සැර ආරුඪ මේක සකාල රාජ රාවනා රාජ මෙකි පිරිවර මපිට ගැසෙත්වා නමෝ ජාල රල දිවා තුල එස්වඃ නමෝ දිවා ගැල එස්වඃ ෴
    ක්‍රමය: 108 වාරයක් තන කිරෙන් මතුරා තිලකදී බාල ලඳුන් දෙස බලනු. වශී වේ.

    වශීයක් සත්‍ය බැල්මට

    මන්තරය: නමෝ ඉරි සඳ පටිච්චස්වා සිමාසි යේහි යේහි යේස්වාහ
    නමෝ ප්‍රම සුන්දර ලි තැලි තැලි යේහි යේහි යෙස්වහ
    ක්‍රමය: 108 වර බුලතට නම සිහිකර මතුරා කටේ දමාගෙන ගොස් කතා කරනු.
    සත්‍ය බැල්මට ගිරිතිල්ල දලුට මතුරනු, තමා දෙසට නැමේ.

    කාන්තා වශී මන්තරයක්.

    මන්ත්‍රය: නමෝ මුඛ බන්ධ මෝක්‍ෂ මුඛ බන්ධ හෑස්වාහා ෴
    ක්‍රමය:මුහුණ බලාගෙන නම සමග මන්ත්‍රය කිහිප වරක් සිහි කරන්න හිත බැදේ…

    වැඩි වෙලාවක් රතියෙහි යෙදීමට මන්ත්‍රයක්

    මන්ත්‍රය: ආ ඊ ගොළු පිල්ලි බන්ධන ඊසානෙහි ඉබ්‍රා වාරු ශ්‍රී නාකර යක්ෂනි සර්ව ජීව ඉදං මෝහිනී අම්මා ඉදං වා වා
    ක්‍රමය: රතියෙහි යෙදෙන අවස්ථාවේ මුමුණ මුමුණ ඇයගේ නළලට පිඹින්න.

    අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී. :P

    https://getfun.lk/sthri-washi-gurukam-mantra/
     
    දැන් වැඩේ ගොඩද?

    :lol:මේව ඇත්ත නම් කොට නිහාල් කාරයා ශනුද්‍රිටයි, උදාරිටයි මුලින්ම මතුරලා යාලු කරගෙන අහවල් වැඩෙත් කරලා ඉවරයි.:P උබල උනත් කැමති කැමති කෙල්ලට් මතුරලා යාළු කරගනියි :rofl:මේව තනිකර බොරු මචන්.