කෙල්ලෙක් සෙට් කරගන්න +++

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    කෙල්ලෙක් සෙට් කරගන්න +++

    මේකයි සීන් එක :D

    දැන් මේ අවස්ථාවේ උබලා හිටියනම් උබලා මොකද්ද කරන්නේ කෙල්ලෙක් හොයාගෙන සෙට් කරගන්න , මාස්ටර් ප්ලාන් එකක් කියමු මොලකාරයෝ ටික බලන්න :P

    ඔන්න කොල්ලෙක් ඉන්නවා මිහිහා දෙවැනි වතාවට රිවිෂන් a/l පන්තියකට යන්න හදන්නේ තනියම යාලුවෝ කවුරුත් නැ පන්තියෙත් දන්නා කියන කවුරුත් නැ ගිහින් තනියම තමයි ඉන්න වෙන්නේ :rolleyes:

    කොල්ලට ඕනේ ප්‍රදාන අරමුණ කෙල්ලෙක් සෙට් කරගන්න .

    මේ කොල්ලගේ තැන උබ හිටියනම් උබ ගහන මාස්ටර් ප්ලාන් එක මොකද්ද කෙල්ලෙක් පන්තිය ඇතුලෙන් හොයාගෙන සෙට් කරගන්න ? :P
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    මම නම් හොදට A/L ක්ලාස් වලින් ඉගෙන ගෙන pass වෙලා කැම්පස් ගිහින් හෝ තමුන්ගේ පොටෙන්ශල් එකට අනුව කෝස් එකක් කරලා හොද පඩියකට කාර් එකක් අරන් වෙන පට්ටම සිරා කෑල්ලකුත් සෙට් කරන් අරකිට පසු කාලෙක ටටා බායි පාරක් දාගෙන යනවා. :P
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    hutto dan inna un class yanna kalinma kellek hoyaganna plan karanawa.api nan class giyama hitha giya ekak thamai dekala katha karala yalu une.mun nikan kade yanna kalin ganna badu ganna plan karanawa wage