කෙල්ලෙක් හිටියොත්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    මගේ අසනීප තත්වෙන් ගොඩඑයි කියල ඉස්සර විස්වාසයක් තිබුණ (හොඳ කෙල්ලෙක්)
    දැං මට එච්චර ආසාවක් එයාල ගැන එන්නෙ නෑනෙ.. හිතනකොටත් නිකං බෝරිං හැඟීමක් එන්නෙ
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මගේ අසනීප තත්වෙන් ගොඩඑයි කියල ඉස්සර විස්වාසයක් තිබුණ (හොඳ කෙල්ලෙක්)
    දැං මට එච්චර ආසාවක් එයාල ගැන එන්නෙ නෑනෙ.. හිතනකොටත් නිකං බෝරිං හැඟීමක් එන්නෙ
    Hoda kellek hambunoth asanipe hoda vei :)
     
    • Love
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මගේ අසනීප තත්වෙන් ගොඩඑයි කියල ඉස්සර විස්වාසයක් තිබුණ (හොඳ කෙල්ලෙක්)
    දැං මට එච්චර ආසාවක් එයාල ගැන එන්නෙ නෑනෙ.. හිතනකොටත් නිකං බෝරිං හැඟීමක් එන්නෙ
    මොකක්ද අසනීපේ :eek:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    සීනි වැඩි උනාම ලිංගික ආශාවල් ඇතිවෙනවා අඩුයිලු
    මට සීනි අමාරුවනං එච්චර නෑ
    ප්‍රෙශර් එක වැඩියි :(
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මට සීනි අමාරුවනං එච්චර නෑ
    ප්‍රෙශර් එක වැඩියි :(

    බෙහෙත් ගනින්කෝ ඉවරයි නේ ප්‍රශ්නේ..
    GINSOMIN
    මේ ටැබ්ලෙට් එක දිනපතාම ගනින් එක ගානේ.
    එතකොට ඕක හරියයි.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    ඇයි බන් උඹ අර බෝනික්කියෝ දෙන්නෙක් ගැන කියෙව්වේ. දැන් කෝ ? :rolleyes:
    ඒක ඉතිං වන්මෑන් ෂෝ එකක්නෙ
    මං ඒ දෙන්නට හරි ආසයි :love:
    අන්තිමට දාපු වීඩියෝ එකක දෙන්න වලියක් වගේ ගියානෙ :baffled:
     
    • Like
    Reactions: shadow134