කෙල්ලෙක් හිනාවුනා

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,999
    15,486
    113
    New Zealand
    සරිත් සුරිත් නෙමෙයි. තෝව සජිත් වගේ දැක්කද දන්නෙ නෑ. සජියව දැක්කම ඕනි එකෙක්ට හිනා යනවා :lol:

    ටෙලිපෝන් බයියෝ ට්පර් වෙන්න එපා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔයා ඔය වගේ ගොන් ආතල් වලට නිතරම මාව මෙන්ශන් කරන්නෙ ඇයි @todd2231048 ? ඕවට කියන්නෙ මානසික ලෙඩ කියලා. බෙහෙත් ගන්න :)
    මන් නම් ඔයාව මෙන්ශන් කරන්නේ ආඅදරේටනේ නේද
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,356
    41,286
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මං දැන් ටිකකට කලින් පාන් ගේන්න ගියා කීල්ස් එකට, මම කැප් එකක් එහෙම දාලා හැඩට ගියේ..

    කෙල්ලෙක් මාව දැකල පැනි හිනාවක් දැම්මා 😍

    මං හිතන්නෙ සරිත් සුරිත් කියල හිතන් රැවටුනා ඒකි 😂
    Pattare dapan ponnayo