මං දැන් ටිකකට කලින් පාන් ගේන්න ගියා කීල්ස් එකට, මම කැප් එකක් එහෙම දාලා හැඩට ගියේ..
කෙල්ලෙක් මාව දැකල පැනි හිනාවක් දැම්මා
මං හිතන්නෙ සරිත් සුරිත් කියල හිතන් රැවටුනා ඒකි
කෙල්ලෙක් මාව දැකල පැනි හිනාවක් දැම්මා
මං හිතන්නෙ සරිත් සුරිත් කියල හිතන් රැවටුනා ඒකි