කෙල්ලෙක් හොයමුද?

lochana.asitha

Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    තමන්ගේ කෙල්ලගේන් කවදාවත් තමන්ගේ අම්මව දකින්න උත්සහ කරන්න එපා. මොකද අම්මට සමාන කරන්න කෙල්ලන්ට සුකලා ඇවිත් බැන්ද දවසට කෙල්ලගේ පුක යටට සුදු රෙදි එලන්න හදන්න එපා.. මොකද උබල වගේ කොල්ලෙක් කලින් ඒ කොල්ලටත් හිටිය වෙන්න පුලුවන් නිසා..:angry:
    [/QUOTE]


    සිරා කතාව මාත් එකගයි එකට :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: I'ts My Style

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තමන්ගේ කෙල්ලගේන් කවදාවත් තමන්ගේ අම්මව දකින්න උත්සහ කරන්න එපා. මොකද අම්මට සමාන කරන්න කෙල්ලන්ට සුකලා ඇවිත් බැන්ද දවසට කෙල්ලගේ පුක යටට සුදු රෙදි එලන්න හදන්න එපා.. මොකද උබල වගේ කොල්ලෙක් කලින් ඒ කොල්ලටත් හිටිය වෙන්න පුලුවන් නිසා..:angry:


    සිරා කතාව මාත් එකගයි එකට :yes::yes::yes::yes:[/QUOTE]

    :eek::eek: WTF.?:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: I'ts My Style

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    වටේම ඉන්න කෙල්ලන්ට සුකලා ඇවිත් බැන්ද දවසට කෙල්ලගේ පුක යටට සුදු රෙදි එලන්න හදන්න එපා.. මොකද උබල වගේ කොල්ලෙක් කලින් ඒ කොල්ලටත් හිටිය වෙන්න පුලුවන් නිසා..:angry:

    Mekanam Maru kathawa....:lol::lol::lol:
    REP+++
     
    • Like
    Reactions: I'ts My Style

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    elazZ..
    11.gif
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වටේම ඉන්න කෙල්ලන්ට සුකලා ඇවිත් බැන්ද දවසට කෙල්ලගේ පුක යටට සුදු රෙදි එලන්න හදන්න එපා.. මොකද උබල වගේ කොල්ලෙක් කලින් ඒ කොල්ලටත් හිටිය වෙන්න පුලුවන් නිසා..

    සිරා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පාඩුවේ ඉන්න කොල්ල්ලන්ට කෙල්ලෝ සෙට් කරන ඒක පව් වැඩක්.. :P බලහං උගේ ජීවිතේම ඉවරයිනේ එතකොට
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කමෙන්ට් කරපු රෙප් දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි. .. :yes: රෙප් වලට වඩා මම බලාපොරොත්තු උනේ කෙල්ලෙක් නෑ කියල එළකිරියේ වැටෙන ත්‍රෙඩ් එකක් දෙකක් හරි අඩු කිරීමයි. :)

    උබලට පොර ටෝක් දුන්නට මම ලොකු පොරක් නෙවේ. හැබැයි ජීවිතේ ලබපු අත්දැකීම් වලින් කෙල්ලෝ ගැන හොදට ඉගෙනගෙන තියෙනවා.. ;)
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    සහතික ඇත්ත. දැන් අපේ උන්ට මේවත් ඇඟිල්ලෙන් ඇනලා කියලා දෙන්න වෙලා. :dull: මෙතනදි ඔය සමහර අය කියන සල්ලි ගෙවල් දොරවල් යාන වාහන වගේ දේවල් එච්චර අදාල නැහැ.මුලින්ම සල්ලි තමන්ගෙ දේපල් රස්සාව වගේ දේවල් ගැන වැඩිය පෙන්නන්න ඕන නැහැ. එහෙමවුනොත් වෙන්නෙ වෙනමම දෙයක්.කොහොමවුනත් සමහර කෙල්ලො ඉන්නව උන් කොල්ලට පවා වියදම් කරනව. හොඳම දේ සරල ප්‍රතිරූපයක් පෙන්නන එකයි. අනික මෙතන කියන්නෙ ආදරේ පටන් ගන්න එක ගැන මිසක් කසාද බඳින එක ගැන නෙමෙයි. අපේ උන්ට මෙතනත් සෑහෙන්න වරදිනව. :baffled:
    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොතේ හැටියට කෙල්ලො දාගැනිම :rofl::P
    හැබැයි මේකෙ කියල තියෙන ඒවනන් ගොඩක් හරි,අත්දැකිමෙන් කියන්නෙ.:yes: