කෙල්ලෙක් Talk කරන්න...

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මට උබට දෙන්න තියෙන්නේ එකම එක අවවාදයයි..ඒ කෙල්ල සම්බන්දව නෙමෙයි..
    silent dreams are achievable...:):):)

    ඔච්චරටම විබාගේ ෂුවර් කියලනම් හිතන්නවත් එපා...එහෙනම් උබ හෙන මීටරයක් වෙන්න ඕනේ..
    උබ මීටරයක් නම් 2 ෂයි කරන්නේ නෑ නෙහ්..
    අහ..කෙල්ලේ නෙහ්..
    නෝට් එකක් ඉල්ලලා වැඩේට බැහැපන්..උබ ඊට පස්සේ මොකක් හරි පාඩමක් තේරෙන්නේ නෑ කියල ඒකිගෙන් අහපන්..
    කෙල්ලටයි විබාගේටයි සුබ පැතුම්...:):)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    kalin friend ship ekak thiyaganin malee eka para love karanna gihin thiyana molata :P wibahage ana ganna epa k?mona katha kiwwath love eka issaraha loku minissuth watila thiyanawa.kelinma kiyanawanam mee kella ubata matching kiyala molen kalpana karala galapenawa kiyalama hithanawanam try karanna. good luck oyage exam ekata

    මේක තමා කරන්න වෙන්නේ බන්....
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    ane malliye.. ALVLS goda dagena kellek ta bahapan.
    mokada ubala dan ganna teerana gana passe pasutawenna wenawa..! Anika igenagatta thanaka thiyana ekekta kello kyanne simple deyak. personality eka balapanawa godak mona unath.

    mama nam kyanne ALVLS goda daagena ona muttiyakata bahapan...
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    කෙල්ලො වැඩිය කොල්ලො ගැන හිතන්නෙ නැත්තෙ උන්ට කොහොමත් කොල්ලො ටෝක් කරන නිසා. උන් දන්නවා මොන ප්‍රශ්නෙ ආවත් පොඩි හිනාවක් දාපු ගමන් කොල්ලො කෙල හලාගෙන යාළුවෙන්න හදනවා කියලා... ඒක නිසා උන් පිරිමි සනුහරේම පඩේකටවත් ගණන් ගන්නෙ නැති මට්ටමට ඇවිල්ලා. ඒක නිසා උඹ මේක දාගත්තම එක්කො උඹ හිඳෙයි එක්කො උඹෙ උසස් පෙල කඩා වැටෙයි. මම නම් කියන්නෙ මලෙයෝ තුන්වෙනි පාරටත් උසස් පෙල කරන්නෙ නැතුව මේ පාරම ගොඩ දාගන්න වැඩ පිළිවෙලක් යොදන්න කියලයි. උඹ ඒකිට කැමතිම නම් දැනට ලව් කිරීම කෙසේ වෙතත් හොඳ යාළුවෙක් වෙන්න බලන්න. පස්සෙ උසස්පෙල ඉවර වෙලා ඕන නම් කැමතියි කියන්න. මොන පොෂ් කෙල්ල වුනත් අන්තිමට අයිෂ් වර්යා වගේ වෙනවා බං... පේන්නෙ නැද්ද ඒකිගෙ හැටි.. තමන්ගෙ තත්වෙ තියාගෙන හිටියොත් කෙල්ලො උඹ හොයාගෙන එයි.. එහෙම හොයාගෙන එන කෙල්ලො ආයෙ උඹ දාලා යන එකක් නෑ.. පුළුවන් නම් ඒකි යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්න පටං ගනිං.. පස්සෙ උඹ හොදට ඉගෙනුමෙන් සුදුසුකම් ලබලා උසස් තැනකට පලයං... පස්සෙ ඒකි උඹ ගාවටම එයි.. හැබැයි යාළුකම නැතිකරගන්න එපා.
     
    Last edited:

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    සන්වෙගයෙන් දැනුම් දීමයි....EK සිටින බුද්දිමත් ජනතාවගෙ උපදෙස් පර්‍රිදි හා 3rd shy කිරිමේ තුන් හිතකවත් idea එකක් නැති නිසත්, Exam එක ගොඩ දමාගත් පසුව කෙල්ලෙක් සෙට් කර ගැනිමේ අවසාන තීරනයට එලබිනි...Comment වලින් සහයොගයක් දැක්වු සියලු දෙනාට Thanks ..Auguest වලින් පසුව හමුවෙමු..මට සුබ අනාගතයක්..:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd: