කෙල්ලෙක්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    mehema dekut tiyenawa

    adaret one sallit one

    but adare karana kellata salli godak nati wena puluwan

    habai ea kellata hodata ugatkama tiyena one

    etakota dennatama ekatu wela salli hamaba karana puluwan

    mokada jiwat wenna adare witrak madi

    adaren badala dupat wela hitiyata kamak na dennage kamaten nisa

    ea unata lamek denek hadankota.. ea laminta duk widina puluwanda me adare nisa

    ammage tattage dupat kama nisa laminta duk widina denna hoda na eka tamai mage theory eka
     
    • Like
    Reactions: Optimus Prime

    bdnsp

    Active member
  • Mar 30, 2014
    620
    156
    43
    Sri Lanka
    mehema dekut tiyenawa

    adaret one sallit one

    but adare karana kellata salli godak nati wena puluwan

    habai ea kellata hodata ugatkama tiyena one

    etakota dennatama ekatu wela salli hamaba karana puluwan

    mokada jiwat wenna adare witrak madi

    adaren badala dupat wela hitiyata kamak na dennage kamaten nisa

    ea unata lamek denek hadankota.. ea laminta duk widina puluwanda me adare nisa

    ammage tattage dupat kama nisa laminta duk widina denna hoda na eka tamai mage theory eka

    :yes::yes::yes::yes:
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    බදින්න කලින් පුතා බලන්න හොදට හිතා
    නැතිනම් තොන්ඩුව බෙල්ලේ......
    :lol::lol::lol::lol::lol:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    mehema dekut tiyenawa

    adaret one sallit one

    but adare karana kellata salli godak nati wena puluwan

    habai ea kellata hodata ugatkama tiyena one

    etakota dennatama ekatu wela salli hamaba karana puluwan

    mokada jiwat wenna adare witrak madi

    adaren badala dupat wela hitiyata kamak na dennage kamaten nisa

    ea unata lamek denek hadankota.. ea laminta duk widina puluwanda me adare nisa

    ammage tattage dupat kama nisa laminta duk widina denna hoda na eka tamai mage theory eka

    Good Advice :)

    Location: In the eyes of my girl :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    Siraama kathaawa ban... :yes:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සල්ලිත් එක්ක ගැණු ගන්නවට වැඩ හොදයි පුක පොලේ ගහගෙන මැරෙනවා.
    පුලුවන්නම්;
    සතේක දෙයක් වත් ගෙදරට ගෙන්න නොදී, පුළුවන් විදිහට ජිවත්වෙයන්..

    coz ATTHE END MONEY TALKS....!!!
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    සල්ලිත් එක්ක ගැණු ගන්නවට වැඩ හොදයි පුක පොලේ ගහගෙන මැරෙනවා.
    පුලුවන්නම්;
    සතේක දෙයක් වත් ගෙදරට ගෙන්න නොදී, පුළුවන් විදිහට ජිවත්වෙයන්..

    coz ATTHE END MONEY TALKS....!!!

    :nerd::nerd: ekath atta :( salli thaman ma hoyan konda kelin thiyan kasadayak karaganna eka thamai hodama de..:dull: salli nathiwa ehema salli ekka ganiyek bandoth thamai ban awula..salli thiyenawanam salli ekka bandata awulak na :yes:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    සල්ලිත් එක්ක ගැණු ගන්නවට වැඩ හොදයි පුක පොලේ ගහගෙන මැරෙනවා.
    පුලුවන්නම්;
    සතේක දෙයක් වත් ගෙදරට ගෙන්න නොදී, පුළුවන් විදිහට ජිවත්වෙයන්..

    coz ATTHE END MONEY TALKS....!!!

    Advice ekata thanks kollo
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    උබ සල්ලි තීන කෙල්ලෙක් බැන්දොත් උබට ජීවත් වෙන්න වෙන්නේ ඒකිට ඕන විදියට. එහෙම කියන්න හේතු ගොඩක් තීනව.:yes::yes::yes:

    උබ සල්ලි නැති දුකේදී සැපේදී ලගින්ම හිටිය කෙල්ලෙක් බැන්දොත් පවුල් ජීවිතේ 99% ම සාර්ථක කරගන්න පුළුවන්. :):):)
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,647
    2,494
    113
    නිධානයක් උඩ
    love karala itapasse wena salli thiyana ekiyak dakala parana eka amathaka karana eka balu wadak. habai badinna kellek set wela nathnam love karanna/badinna kellek thoraganna kota awama washayen thamange mattamata wath salli thiyana kellek thora ganna one

    jeewithe thiyana lokuma prashe salli nathikama neme...
    habai prashna ena welawata athe salli thiyanawanam loku hayyak.
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඒ වුනාට බන් මම දැකලා තියෙනවා හිගන පවුල් :confused:
    උන් ළමයි උස්සගෙන, හොදට ඉන්නවා, සමහර ගෑණූ වැඩියේ කැතත් නෑ, එහෙම ගෑණුන්ට වෙන මිනිහෙක්ව දාගන්න අවස්තාව තියෙන කොට තමන්ගේ මිනිහා එක්කම ඉන්නේ ඇයි?
    ආදරය කියලා දේකුත් ලෝකේ කොහෙ හරි ඉතුරු වෙලා ඇති බන්...!:) ඒත් මම ගොඩක්ම කැමතියි හැඟීම්වලින් තීරණ ගන්නවාට වඩා බුද්ධියෙන් තීර්ණය ගන්න!!!:yes:

    (එහෙම නොකලා නම් අර කසින් නංගියා මෙලහකටත් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙලා!)
    :lol:
    උඹලට තොරගන්න වුනොත් තොරගන්නෙ 30 million විතර dowry එකක් එක්ක normal girl කෙනෙක්ද? 4 years විතර දුකට සැපට ලගින් හිටපු දුප්පත් කෙල්ලද?
    මට සල්ලි ඕනේ තමයි.......!:( ඒත්, මචෝ ඩව්‍රි වලින් හම්බ වෙන හිඟන සල්ලි සත පහක්වත් මට ඕනේ නෑ...!!!!:no::)
    Godakma watinne 30 Million Dowry ekath ekka ara duppath kellawa :(
    ඩව්‍රියට යට වුනොත් පුතේ උඹ සදා අනාථයි කියලා හිතා ගනින්......!!:rofl::rofl:
    mehema dekut tiyenawa

    adaret one sallit one

    but adare karana kellata salli godak nati wena puluwan

    habai ea kellata hodata ugatkama tiyena one

    etakota dennatama ekatu wela salli hamaba karana puluwan

    mokada jiwat wenna adare witrak madi

    adaren badala dupat wela hitiyata kamak na dennage kamaten nisa

    ea unata lamek denek hadankota.. ea laminta duk widina puluwanda me adare nisa

    ammage tattage dupat kama nisa laminta duk widina denna hoda na eka tamai mage theory eka

    අනිවා අයියේ ලුණුයි බතුයි කාලා හරි ආදරෙන් ඉන්න එක ඒ දෙන්නාගේ කැමැත්ත වෙන්න පුලුවන්....!:angry:
    ඒත්, ළමයින්ට ඒ දුක දෙන්න දෙමව්පියන්ට කොහෙත්ම අයිතියක් නෑ....!!!:no::no:
    Good Advice :)

    Location: In the eyes of my girl :lol:
    Location: In the කොහුමෝල:lol::lol:
    උබ සල්ලි තීන කෙල්ලෙක් බැන්දොත් උබට ජීවත් වෙන්න වෙන්නේ ඒකිට ඕන විදියට. එහෙම කියන්න හේතු ගොඩක් තීනව.:yes::yes::yes:

    උබ සල්ලි නැති දුකේදී සැපේදී ලගින්ම හිටිය කෙල්ලෙක් බැන්දොත් පවුල් ජීවිතේ 99% ම සාර්ථක කරගන්න පුළුවන්. :):):)
    සල්ලි ඕනේ මචෝ!:) ඒත්, ඩවුරි එපා!!!:no::no:
    love karala itapasse wena salli thiyana ekiyak dakala parana eka amathaka karana eka balu wadak. habai badinna kellek set wela nathnam love karanna/badinna kellek thoraganna kota awama washayen thamange mattamata wath salli thiyana kellek thora ganna one

    jeewithe thiyana lokuma prashe salli nathikama neme...
    habai prashna ena welawata athe salli thiyanawanam loku hayyak.
    තරුණ කාලේ ඔහොම ප්ලේ බෝයි ලයිෆ් ගෙවන උන්ගේ අවසන් කාලේ බොහෝම දුක්ඛිත එකක් මචන්.....!!:frown:
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    kollo normal salli balanne nah kollo athare boruwata kiyanwa arakita patta kota kiyala eath minihata salli walata wada watinne kellawa eath kello ehema nah mchn salli gana hithala adarayak athi wuna nam sallith ekkama eka hedial yawi :(

    agree. I have 1 experience
     
    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    සල්ලි සහ ආදරය අතර එකිනෙකට බැදුණු ස්වභාවයක් තියෙනවා කියලා මටත් හිතෙනවා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනිවාර්යයෙන් වටින්නෙ සල්ලි විතරයි :yes:
    ඔය මෝඩ වැඩේ නම් කරගන්න එපා.. :no:
    උඹට කෙල්ල වටිනව කියල හිතෙයි, උඹට ලෙඩක් දුකක් හැදුනාම උඹට උදව් කරාවි කියල හිතෙයි..
    ඒත් ඒ සේරම උපකල්පන විතරයි..
    උපකල්පන වරදින්න පොඩි හරි ඉඩක් තියෙනව..
    ඒ නිසා ඒක අවධානමක් ලබාගැනීමක් වෙනව..
    ඒත් උඹ ගාව සල්ලි තියෙනවනං උඹට මොනාද කරන්න බැරි ?
    කෙල්ල සලකන්නැත්තං උඹට ගිහිං ප්‍රයිවර්ට් හොස්පිරිතාලෙක විවේක සුවයෙන් හිටියහැකි..
    කෙල්ල කන්න උයල දෙන්නැත්තං උඹට එක කෙල්ලට වැඩකාරයො දහයක් ගත්තෑකි..
    ජීවිතේ කියන්නෙ ගෑණු නෙමේ බං.. සල්ලි සල්ලි $$$$
    කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා :yes:
     
    • Like
    Reactions: king_pandukabaya

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    30 million විතර dowry එකක් එක්ක normal girl කෙනෙක්. නිමල් නෙමයි බන් එක අතකුයි එක කකුල්කුයි. නහයක් නැති උනත් කමක් නෑ dowry dowry dowry