Salli thama...... ada kale salli tiyenawa nam kisima awlak ne. adare . oya hema bambuwama salli walin maninawa.
ඔහොම කියන්නේ ආදරෙන් පැරැදිලා කළකිරුණු මිනිස්සුයි, ජීවිතේම සල්ලි කියලා හිතන මිනිස්සුයි, නිතර නිතර සමාජයේ වැරදි පැත්තම දැකලා තියෙන මිනිස්සුයි.







ජීවත් වෙන්න සල්ලි ඕනේමයි...!!
