.
.
.
.
.
.
.
.
.
.
.
කුකුලනේ.. මේක කියවන බොට කෙල්ලෙක් ඉන්නවද? නැද්ද?
කමක් නෑ දන්න එකෙක් කියපන්කො ඔය යාළුවොත් එක්ක පිරිවරාගෙන ඉන්න කෙල්ලෙක් එක්ක
කතාවට බහින්නෙ කොහොමද කියල.. ඒත් ඒකිගෙ යාළුවො එකෙක්වත් මම අදුරන්නේ නැති වගේ
තත්වයකදි?
අනික කෑල්ලක් එක්ක සමහර උන් පැය ගනන් එක එක විකාර කියවනවා...
ඒ උන් කියවන්නෙ මොනවද බං? මට එහෙම තේරෙන්නෑ නේ උන් එක්ක කතා කරන්න දේවල්..
මොකෝ php, sql ගැන කියවන්නයැ
, මං අහන්නේ සරලවම කන්වර්සේසන් එක පටන් ගන්න ටොපික් එකක්....
උත්තරයක් දියව්, තවත් මේ වගේ ප්රස්න තියන උන්ටත් උදව්වක් වෙයි

පටන් ගද්දිම මුහුද ගැන ඇහුවොත්

ඔන්න It කරපු ෙකල්ෙලක්නම් male conectors, female conectors ඒක්ක සම්බන්ද කරනන හැටි, routing , switching, oop programming, mvc, vcs ගැන කතා කරන්න තිබ්බ. අන්න ඒ්ක තමයි මල්ලී It කරන ෙකල්ෙලක්ව ෙසට් කරගන්න කියන්ෙන්. 