කෙල්ලෙක්

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
:shocked::shocked::shocked:
.
.
.
.
.
.
.
.
.
.
.

කුකුලනේ.. මේක කියවන බොට කෙල්ලෙක් ඉන්නවද? නැද්ද?

කමක් නෑ දන්න එකෙක් කියපන්කො ඔය යාළුවොත් එක්ක පිරිවරාගෙන ඉන්න කෙල්ලෙක් එක්ක
කතාවට බහින්නෙ කොහොමද කියල.. ඒත් ඒකිගෙ යාළුවො එකෙක්වත් මම අදුරන්නේ නැති වගේ
තත්වයකදි? :dull:

අනික කෑල්ලක් එක්ක සමහර උන් පැය ගනන් එක එක විකාර කියවනවා...
ඒ උන් කියවන්නෙ මොනවද බං? මට එහෙම තේරෙන්නෑ නේ උන් එක්ක කතා කරන්න දේවල්..
මොකෝ php, sql ගැන කියවන්නයැ :frown:, මං අහන්නේ සරලවම කන්වර්සේසන් එක පටන් ගන්න ටොපික් එකක්....:growl: :lol:

උත්තරයක් දියව්, තවත් මේ වගේ ප්‍රස්න තියන උන්ටත් උදව්වක් වෙයි :(
 
mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ම්ම්, එක පාරටම කතාවට බහින්න බැරි වෙයි, උන් කියවන්නේ නම් මෙලෝ රහක් නැති වල් පල් තමා..... :eek::eek::eek:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ම්ම්, එක පාරටම කතාවට බහින්න බැරි වෙයි, උන් කියවන්නේ නම් මෙලෝ රහක් නැති වල් පල් තමා..... :eek::eek::eek:

    මට කෑලි එක්ක තැන් තැන් වල වල් පල් කියවල පුරුදුම නෑ ඕයි :(
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    talk about ocean.
    lot of things to discuss

    මේක හොදයි කැමත්ත අරගෙන කන්ෆර්ම් කරගත්තට පස්සේ කතා කරන්න සතියකින් විතර පස්සේ :confused: පටන් ගද්දිම මුහුද ගැන ඇහුවොත් :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අහපන් මුනේ ගාන්නේ මොනාද මෙච්ච්චර ලස්සන වෙන්න කියල, කොන්ඩේ ගාන ෂැම්පු එක මොකද්ද මෙච්චර ලස්සන වෙන්න, ඔයාගේ ඇඳුම ලස්සනට මැච් වෙනවා කොහෙන්ද ගත්තේ වගේ බටර් ටිකක් ගාපන් :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ස්වයන් වින්දනය, ගුද මාර්ග සංසර්ගය, මුඛ සංසර්ගය, ලිංගාශ්‍රිත රෝග හා ඒවාට ගත හැකි විසදුම් මේ වගේ ටොපික් එකක් ගැන කතා කරපන් :cool:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මට කෑලි එක්ක තැන් තැන් වල වල් පල් කියවල පුරුදුම නෑ ඕයි :(
    මටත් ඕවගේ කතාවට සෙට් උනේ මගේ නෝනා එක්ක යන කෙල්ලෝ නිසා, වචනයක් දෙකක් කතා කරනකොට තමා පොලව පලාගෙන යන්න හිතෙන්නේ, පොඩි දේටත් වරුවක් හිනා වෙනවා :growl::growl::growl:
     
    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    තව විස්තර දීපන් බලන්න කෙල්ල මොනවද කරන්නේ ජොබ් එකක් කරනවද ඉගෙනගන්නවද ඔය වගේ දේවල් ටිකක් කියපන් බලන්න.
    ඒවාට අදාල දෙකින්ම වැඩේ පටන් ගන්න පුළුවන්නේ ........
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    අහපන් මුනේ ගාන්නේ මොනාද මෙච්ච්චර ලස්සන වෙන්න කියල, කොන්ඩේ ගාන ෂැම්පු එක මොකද්ද මෙච්චර ලස්සන වෙන්න, ඔයාගේ ඇඳුම ලස්සනට මැච් වෙනවා කොහෙන්ද ගත්තේ වගේ බටර් ටිකක් ගාපන් :P

    ආන් ඒකනං ටිකක් සෙට් වෙනව කුකුලොහ් :lol:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මටත් තිෙයන ෙලාකුම අවුල තමයි බන් ඔ්ක. කතා කරන්න වචන ඒන්නෑ. :sorry: ඔන්න It කරපු ෙකල්ෙලක්නම් male conectors, female conectors ඒක්ක සම්බන්ද කරනන හැටි, routing , switching, oop programming, mvc, vcs ගැන කතා කරන්න තිබ්බ. අන්න ඒ්ක තමයි මල්ලී It කරන ෙකල්ෙලක්ව ෙසට් කරගන්න කියන්ෙන්. :)
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මටත් ඕවගේ කතාවට සෙට් උනේ මගේ නෝනා එක්ක යන කෙල්ලෝ නිසා, වචනයක් දෙකක් කතා කරනකොට තමා පොලව පලාගෙන යන්න හිතෙන්නේ, පොඩි දේටත් වරුවක් හිනා වෙනවා :growl::growl::growl:

    :dull:

    තව විස්තර දීපන් බලන්න කෙල්ල මොනවද කරන්නේ ජොබ් එකක් කරනවද ඉගෙනගන්නවද ඔය වගේ දේවල් ටිකක් කියපන් බලන්න.
    ඒවාට අදාල දෙකින්ම වැඩේ පටන් ගන්න පුළුවන්නේ ........

    විස්තර කියන්නේ ඉතින් මේ ක්ලාස් එන කෑලි තමා :dull:

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    කඩ්ඩ බැරි එකා;19582338 said:
    මටත් තිෙයන ෙලාකුම අවුල තමයි බන් ඔ්ක. කතා කරන්න වචන ඒන්නෑ. :sorry: ඔන්න It කරපු ෙකල්ෙලක්නම් male conectors, female conectors ඒක්ක සම්බන්ද කරනන හැටි, routing , switching, oop programming, mvc, vcs ගැන කතා කරන්න තිබ්බ. අන්න ඒ්ක තමයි මල්ලී It කරන ෙකල්ෙලක්ව ෙසට් කරගන්න කියන්ෙන්. :)

    :(:( මේ සයිඩ් එකට දක්ස උනානං මාත් දැන් හෙන අත්දැකීම් බහුල එකෙක් :/
    කොහෙද රෙද්ද කෙල්ලෙක් ලගට ඔහොම අදහසකින් යන්නවත් ගැම්මක් එන්නෑ..
    වචන එන්නෑ