කෙල්ලෙක්

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ඔයා ඊයේ ස්වප්නා බැලුවද නංගී කියල අහපන්...

ඊට පස්සේ උබට අහන් ඉන්න විතරයි තියෙන්නේ.....
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    KELEK එක්ක කතා කරන එක ලේසි බන් ,උබට ෆිට් එකක් තියෙන්න ඕනේ ,පාරක වගේ නම් ,යම් තැනකට යන විදිහ අහන්න පුළුවන් ,බස් හෝල්ට් එකේනම් බස් එකක් ගියේ නැද්ද අහන්න පුළුවන් ,ටිකක් රිලේට් දෙකින් පටන් ගනින් ,වැදගත් විදිහට ,ගොඩම දාගන්න පුළුවන් ,දැන් ඉන්න කෙල්ලොන්ට් පට්ට මෝලක් තිනවා .
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    KELEK එක්ක කතා කරන එක ලේසි බන් ,උබට ෆිට් එකක් තියෙන්න ඕනේ ,පාරක වගේ නම් ,යම් තැනකට යන විදිහ අහන්න පුළුවන් ,බස් හෝල්ට් එකේනම් බස් එකක් ගියේ නැද්ද අහන්න පුළුවන් ,ටිකක් රිලේට් දෙකින් පටන් ගනින් ,වැදගත් විදිහට ,ගොඩම දාගන්න පුළුවන් ,දැන් ඉන්න කෙල්ලොන්ට් පට්ට මෝලක් තිනවා .

    :cool:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    KELEK එක්ක කතා කරන එක ලේසි බන් ,උබට ෆිට් එකක් තියෙන්න ඕනේ ,පාරක වගේ නම් ,යම් තැනකට යන විදිහ අහන්න පුළුවන් ,බස් හෝල්ට් එකේනම් බස් එකක් ගියේ නැද්ද අහන්න පුළුවන් ,ටිකක් රිලේට් දෙකින් පටන් ගනින් ,වැදගත් විදිහට ,ගොඩම දාගන්න පුළුවන් ,දැන් ඉන්න කෙල්ලොන්ට් පට්ට මෝලක් තිනවා .

    hamme eka nam sirama kathawa..loketa pennanne pattini amma wage..
    adum galewwama balanna ona tiyena wise :P
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    උන් කතා කරන්නේ වල්පල් තමා. එක එකාගේ ඇද කුද . :)
    එක පාර කතාවට enter වෙන 1 හරි අමාරුයි.
    කෙල්ල තනි වෙන වෙලාවක් ඇත්තෙම නැද්ද බන්. :(