




. හැබැයි මේ රටේ මිනිස්සුන්ගෙ විකාර මානසිකත්වය නිසා මෙහෙ මිනිස්සු ඒක පාවිච්චි කරන්නෙ විදින්න නෙවේ විදවන්න.
මෙහෙ මිනිස්සු ලිංගිකත්වය දෙස බලන්නෙ වපර ඇහෙන්
. ඇයි බං එහෙම වෙලා තියෙන්නෙ?
(හිතන්න
) අපේ සංස්කෘතියේ ලිංගිකත්වය තහනම් මාතෘකාවක්.
(ගොඩක් School Teachers ලත් හිතන් ඉන්නෙ ආදරේ කියන්නෙ මහා වැරැද්දක් කියලා.
ඉතින් ළමයින්ගෙ හැඟීම් තේරුම් ගන්න බැරි ඒ අයම තමයි ළමයින්ගෙ මනස අවුල් කරලා ළමයින්ව මානසිව වට්ටන්නෙත්.) +REP
K අකුරෙන් නම පටන් ගන්න එකෙක් ඉන්නව ඌ අවොත් උබට හොද හැටි බැනල යයි ඉගෙන ගත්තේ නැති , පිටිසර ඉන්න එකා කියල මචෝ..


හම්මේ හිටං




මෙන්න සිරා කතා!!



අනිවා මචන් .මම හිතන්නේ .සංවරව ඇදුමකින් තමයි ගැහැණියකගේ නියම ගැහැණු කම ඉස්මතු වෙන්නේ .නැතිනම් එක්කෝ පිළිකුලක් නැත්නම් රාගයක්ගැහැනියෙක්ගේ නියම ලස්සන තියෙන්නේ සන්වරව විලි වැහෙන්න චාම් ඇදුමක් අන්දලා ඉන්න විටයි.
(වරදවා තේරුම් ගන්න එපා)godakma wahagena hitiyamat lassanak na bun pirimi wagene
relax eke lassanata andama ok
තම්බි වගේ ඔලුවේ ඉදන් පල්ලෙහට වහල නෙමෙයි.
Sirawata bro![]()


Rep++=
Sira kathawa



මේක ඕනේවට වඩා සීමාවක් දැමීමක් නෙමෙයි මචන් ..මේකයි සීමාවශ්රී ලාංකිකයින්ගේ මෙම මානසිකත්වය හේතුකොට ගෙන දිනපතා පෝර්න් වීඩියෝස් වල වීව්ස් ප්‍රමාණය ඉහළ යයි.
කෙල්ලෙකුයි කොල්ලොකුයි සමාන කරන්න බෑ බං . ඔය වගේ ඕනෑවට වඩා සීමා දාල නිසා තමා මේ රටේ ළමා අපයෝජන, ස්ත්රී දූෂණ වගේ දේවල් වෙන්න. Sex තියෙන්නෙ Reproduction වලට විතරක් නෙවේ. ඒක ජීවිතේ විදින්නත් පාවිච්චි කරන්න පුලුවන්.. හැබැයි මේ රටේ මිනිස්සුන්ගෙ විකාර මානසිකත්වය නිසා මෙහෙ මිනිස්සු ඒක පාවිච්චි කරන්නෙ විදින්න නෙවේ විදවන්න.
මෙහෙ මිනිස්සු ලිංගිකත්වය දෙස බලන්නෙ වපර ඇහෙන්
. ඇයි බං එහෙම වෙලා තියෙන්නෙ?
(හිතන්න
) අපේ සංස්කෘතියේ ලිංගිකත්වය තහනම් මාතෘකාවක්.
(ගොඩක් School Teachers ලත් හිතන් ඉන්නෙ ආදරේ කියන්නෙ මහා වැරැද්දක් කියලා.
ඉතින් ළමයින්ගෙ හැඟීම් තේරුම් ගන්න බැරි ඒ අයම තමයි ළමයින්ගෙ මනස අවුල් කරලා ළමයින්ව මානසිව වට්ටන්නෙත්.)
