කෙල්ලෙක්

nandana2014

Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    එකී ගැන විස්තර අහපන් .එතකොට එකිත් උබ ගැන අහයිනේ.වැඩේ ඇදගෙන පලයන් දිගට ලොකු දෙයක් නෑ.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ඒකීය රාජ්ජ්ය, බෞමික අකන්ඩතාවය ගැන එහෙම අහපන්. නැත්නම් හිතයි උබ කිසි ඩෙයක් දන්නෙ නැති එකෙක් කියලා.
     

    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    ඔව් එයාගෙ භොමික අඛණ්ඩතාවය අද වෙනකන් ආරක්ෂා වෙලාද අහපන් තියෙන්නෙ
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    puluwan nam hamba wela katha karapn.. 4n walin katha karanawata wada eaka hodai...

    uba oka balanda giya dawsee katha karanda set une nadda...

    Anyway uba call karanawa nam.. podak meteren hitapn.. moda joke danda yanda apa, mulin Job akak
    karanawa nam aea wistara,koheda igana gatte wage wistara ahapn.. uba aka prashanayk ahala podak idapn
    atakota akith uben mona hari ahai... nathnam gala kadagatta wage uba ohe kiyawan yanda apa... anika
    aki uben mukuth ahanne nathanm uba witharak ohe kiyanwanam poddak... awl...
    akai man kiwwe direct katha karanda tibba nam mulin hodai kiyala

    Anyway Wish you all the best wade goda daganin !
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    All the best :love:
    දැම්මම කියපන් ඒකිට ස්වයං පාලනයක් දෙන්න බෑ කියලා.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඒ කෙල්ලත් එක්ක ෆිට් එකේ කතා බහා කරපන්. කෙලින් ම අහපන්, ඇත්තටම ඔයා මගේ යෝජනාවට කැමැතිද එහෙම නැත්නම් දෙමව්පියන්ගේ කැමැත්තටද මට කැමති වුනේ කියලා. ඊට පස්සේ ෆිට් එකේ මෝඩ ජොක් දාන්නේ නැතිව කතා කරන්න.
    good advice
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සිරාවට මාත් 90 බන් :oo: :sorry: දැන් නම් පත්තරයක් වත් බලන්න වෙයි :confused:

    GT අයියගේ අවදානය පිණිසයි! අපිවගේ අනාත කුකුල්ලුන්ට එලකිරි මංගල කිංකිණි ෆොම් එකක් අරබන්න කෝ!
    :P දැන් අපෙත් කල වයස හරි නොවෑ අපිට වඩා පුංචි බබ්බු දැන් පොපෝසල් හොයන කොට අපිට පාන්ද?:baffled:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    GT අයියගේ අවදානය පිණිසයි! අපිවගේ අනාත කුකුල්ලුන්ට එලකිරි මංගල කිංකිණි ෆොම් එකක් අරබන්න කෝ!
    :P දැන් අපෙත් කල වයස හරි නොවෑ අපිට වඩා පුංචි බබ්බු දැන් පොපෝසල් හොයන කොට අපිට පාන්ද?:baffled:

    අපෝ අන්තිමට කොලු කාරයෝ සෙට් වෙයි බන් එලකිරි ඉන්නෙත් කෙල්ලෝ කීයද :D
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අපෝ අන්තිමට කොලු කාරයෝ සෙට් වෙයි බන් එලකිරි ඉන්නෙත් කෙල්ලෝ කීයද :D

    ඒකත් ඇත්ත එහෙනම් මක්කැයි කරන්නේ ඉක්මන් ඩොට් එල්කේ වගේ එකක් හදමුද?:P මංගල ඩොට් එල්කේ කියලා!
    :love::love: