මට හිතෙනව මගෙ සෝල්මේට් තව්තිසාවෙ අැති කියල,
මනුස්සයෙකුට දෙවිකෙනෙක්ව බදින්න පුලුවන්ද.
මනුස්සයෙකුට දෙවිකෙනෙක්ව බදින්න පුලුවන්ද.
මට හිතෙනව මගෙ සෝල්මේට් තව්තිසාවෙ අැති කියල,
මනුස්සයෙකුට දෙවිකෙනෙක්ව බදින්න පුලුවන්ද.

Mn qwe aththama diwyaloke bn.marry කරන්න කලින් හැමෝටම ඔහොමලු පෙන්නේ බන්
කාලයක් යනකොටලු තව්තිසාව අපායක් කියලා පෙන්න ගන්නවා කියන්නේ![]()
Iranamkaariකවුද බං සෝල් මේට් කියන්නේ අලුත් දෙයියෙක්ද ?
අපිනම් දන්නේ හොන්ඩා මේට් තමා

tfs ++
thanks for the valuable info

he meant cell mate
කවුද බං සෝල් මේට් කියන්නේ අලුත් දෙයියෙක්ද ?
අපිනම් දන්නේ හොන්ඩා මේට් තමා