කෙල්ලෙක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මට හිතෙනව මගෙ සෝල්මේට් තව්තිසාවෙ අැති කියල,
    මනුස්සයෙකුට දෙවිකෙනෙක්ව බදින්න පුලුවන්ද.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මට හිතෙනව මගෙ සෝල්මේට් තව්තිසාවෙ අැති කියල,
    මනුස්සයෙකුට දෙවිකෙනෙක්ව බදින්න පුලුවන්ද.

    marry කරන්න කලින් හැමෝටම ඔහොමලු පෙන්නේ බන්
    කාලයක් යනකොටලු තව්තිසාව අපායක් කියලා පෙන්න ගන්නවා කියන්නේ :eek:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කවුද බං සෝල් මේට් කියන්නේ අලුත් දෙයියෙක්ද ?
    අපිනම් දන්නේ හොන්ඩා මේට් තමා
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    marry කරන්න කලින් හැමෝටම ඔහොමලු පෙන්නේ බන්
    කාලයක් යනකොටලු තව්තිසාව අපායක් කියලා පෙන්න ගන්නවා කියන්නේ :eek:
    Mn qwe aththama diwyaloke bn.
    කවුද බං සෝල් මේට් කියන්නේ අලුත් දෙයියෙක්ද ?
    අපිනම් දන්නේ හොන්ඩා මේට් තමා
    Iranamkaari:)

    thanks for the valuable info
    :cool:
    he meant cell mate

    Na na
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    වැඩක් නෑ..දැනටමත් පෙට්ටිය කැඩිලා ඇති :P