කෙල්ලෙක්

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කෙල්ලෙක් ඉන්නව.... හැබැයි ඒකි එක්ක මට ෆ්‍රෙන්ඩ්ශිප් එකට යාලු වෙන්න විදිහක් නෑ.... මොකද මම දැන් ගෙදරට හුගක් දුරින් නතර වෙලා ඉන්නෙ.... ගෙදර ආපු වෙලාවක තමයි මෙයාව දැක්කෙ.... එහෙම මුලින් නිකමට කතා කරලවත් නැතුව මම මෙයාගෙන් කැමැත්ත ඇහුවට සෙට් වෙන්නෙ නැති වෙයිනෙ.... මේවගෙ සීන් ගොඩ දාගන්න විදිහක් කියපන්කො... කරල තියන උන් ඇතිනෙ.... :P :love:
    ( නිවාඩු දවසෙ ඔය ඉස්කෝලෙ යන පොඩි එවුන් එහෙම ගෙවල් වලනෙ ඇත්තෙ , කියල දීපන්කො මේක කරගන්න විදිහක් :D )
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෙදර අයට කියපන් අම්මේ මම අරයට කැමතියි ගිහින් දෙමව්පියෝ එක්ක කතාකරලා මට ඒ වැඩේ කරලා දෙන්න කියල :P
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ubath kemeththa ahala akamathi kiwwoth athe sorse halagena 'oya mata kemathi unanam mata mehema wenne ne sudu' kiyala atha bled ekakin kapapu photos yawann... oya mata mechchara adareid kiyala ahala ubata kemathiwei.. masa ganak yankan atha hebai othan hitapn...
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    Fb eke add karagatta. Dws deka thunak msg kara. Kemaththa ahuwwa. Eki ba kiyanawa. Thwa dwsak dekak msg kara.4n no ekath illagatta. Neththm mage no eka dunna. Dws dekak thunakma msg nokara hitiya(online enne nethiwa hitiya). Mukuth une ne wage aye msg kara. Aye dwskin dekakin kemeththa ahuwwa. Eki kmthi kiwoth love eka patan gatta. Neththm ekiwa atha arala wena kellek talk karanna patn gatta. Aye ara tikama repeat. Oka thamai mage krame.
     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ගෙදර අයට කියපන් අම්මේ මම අරයට කැමතියි ගිහින් දෙමව්පියෝ එක්ක කතාකරලා මට ඒ වැඩේ කරලා දෙන්න කියල :P

    METHOD EKA THAMAI HARI...natham uba kellage thathagen ahapan
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Fb eke add karagatta. Dws deka thunak msg kara. Kemaththa ahuwwa. Eki ba kiyanawa. Thwa dwsak dekak msg kara.4n no ekath illagatta. Neththm mage no eka dunna. Dws dekak thunakma msg nokara hitiya(online enne nethiwa hitiya). Mukuth une ne wage aye msg kara. Aye dwskin dekakin kemeththa ahuwwa. Eki kmthi kiwoth love eka patan gatta. Neththm ekiwa atha arala wena kellek talk karanna patn gatta. Aye ara tikama repeat. Oka thamai mage krame.

    nama hoyagndawath widihk na bn.... :(
    gihin katha kara kiyala ekapara kamathi wenne nane
    hamadama hambenda ynda ba gdr newei inne mn :sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ගෙදර අයට කියපන් අම්මේ මම අරයට කැමතියි ගිහින් දෙමව්පියෝ එක්ක කතාකරලා මට ඒ වැඩේ කරලා දෙන්න කියල :P
    meke kawuru hari kollek kamaththa ahanna idala passe parakku wela wena ekek kelinma kellage gedarin ahala kamaththa dunna kiyala mama dakka.
    ewage meyatath karanna thiyenne parakku wenne nathiwa :dull: pramadaya pasuthawillata hethu wei
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    meke kawuru hari kollek kamaththa ahanna idala passe parakku wela wena ekek kelinma kellage gedarin ahala kamaththa dunna kiyala mama dakka.
    ewage meyatath karanna thiyenne parakku wenne nathiwa :dull: pramadaya pasuthawillata hethu wei

    pramadaya pasuthawillata hethu wei

    aniwa
     
    කෙල්ලෙක් ඉන්නව.... හැබැයි ඒකි එක්ක මට ෆ්‍රෙන්ඩ්ශිප් එකට යාලු වෙන්න විදිහක් නෑ.... මොකද මම දැන් ගෙදරට හුගක් දුරින් නතර වෙලා ඉන්නෙ.... ගෙදර ආපු වෙලාවක තමයි මෙයාව දැක්කෙ.... එහෙම මුලින් නිකමට කතා කරලවත් නැතුව මම මෙයාගෙන් කැමැත්ත ඇහුවට සෙට් වෙන්නෙ නැති වෙයිනෙ.... මේවගෙ සීන් ගොඩ දාගන්න විදිහක් කියපන්කො... කරල තියන උන් ඇතිනෙ.... :P :love:
    ( නිවාඩු දවසෙ ඔය ඉස්කෝලෙ යන පොඩි එවුන් එහෙම ගෙවල් වලනෙ ඇත්තෙ , කියල දීපන්කො මේක කරගන්න විදිහක් :D )

    පොටෝ එකක් නැතුව කියන්න අමාරුය්
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Fb eke add karagatta. Dws deka thunak msg kara. Kemaththa ahuwwa. Eki ba kiyanawa. Thwa dwsak dekak msg kara.4n no ekath illagatta. Neththm mage no eka dunna. Dws dekak thunakma msg nokara hitiya(online enne nethiwa hitiya). Mukuth une ne wage aye msg kara. Aye dwskin dekakin kemeththa ahuwwa. Eki kmthi kiwoth love eka patan gatta. Neththm ekiwa atha arala wena kellek talk karanna patn gatta. Aye ara tikama repeat. Oka thamai mage krame.

    මේක තමයි ක්‍රමේ.අත්දුටුයි.ප්‍රත්‍යක්ශයි.කෙල්ලෙගේ ඔලුවට මුලින් අයිඩියා එක දාලා ඉදපන්.ඉස්සෙල්ලාම බැහැ කියලා කිව්වේ නැත්නම් ඒ කෙල්ලව අතහැරපන්.කෙල්ල බැහැ කිව්වට උබ සාමාන්‍යයෙන් ඩීසන්ට් කොල්ලෙක් නම් උබ ගැන කෙල්ලගේ ඔලුවේ වැඩ කරනවා.ඒ නිසා කෙල්ලට වෙන ලව් එකක් සෙට් වෙන්න තියෙන හැකියාවත් අඩුවෙනවා.උබ දක්ශයෙක් නම් ඉන් එහාට ගේම ගහගන්න උබට මම කියලා දෙන්න ඕනේ නෑ.කෙල්ලො ඉස්සරහා අවංක වෙයන්.බොරු කරන උන්ට කෙල්ලො කැමති නෑ.ජය!