කෙල්ලෙක්

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    කෙල්ලෙක් තමන්ගෙන් යාළුවෙන්න අහපු අය ඉන්නවද? දාපල්ලකො උඹලගෙ experience.
    මම දන්න කියන කෙල්ලෙක් පස්සෙන්ම එනවා. ඒත් ඒකි මගේ type නෙමෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    mata hitapu kello okoma ehema thamai.mata kellek gen ahanna panak ne bn.kella ahanawa ita passe chat karanawa,nudes share karagannawa,kohe hari yanawa,room yanawa epa wenawa.ita passe ohe break up wenawa.:sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මට පේන හින....
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    12 වසරෙදි මගෙන් කෙල්ලෙක් යාලුවෙන්න ඇහුවා. මාර එඩිතර කෙල්ලෙක් ඒකි. ඇයි යකෝ එහෙම ඇවිල්ලා කොල්ලෙක්ගෙන් අහන්න පුලුවන්ද. අපි කෙල්ලෙක් ගෙන් අහන්නෙත් කොච්චර අමාරුවෙන්ද. හැබැයි ඒ වෙද්දි වෙන එක්කෙනෙක්ට මගේ විශේෂ කැමැත්තක් තිබුනා.
    පස්සෙ කාලෙකදි තව කෙල්ලෙක් මා ගැන කැමැත්තෙන් හිටියේ. ඒකි මට වැඩිය අව්රුද්දක් වැඩිමල්. අනිත් එක ඒ කාලෙදි මම හෙන අව්ලෙන් හිටියේ. ඉතින් ඒකි ගැනත් කැමත්තක් හිතුනෙ නෑ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    කෙල්ලෙක් තමන්ගෙන් යාළුවෙන්න අහපු අය ඉන්නවද? දාපල්ලකො උඹලගෙ experience.
    මම දන්න කියන කෙල්ලෙක් පස්සෙන්ම එනවා. ඒත් ඒකි මගේ type නෙමෙයි.

    Oh yes. Multiple experiences including two at the moment
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ උසම කොල්ලෝ , වැඩිම පඩි ගන්න කොල්ලෝ වගෙම ලස්සනම කොල්ලොත් ඉන්නේ එලකිරියෙනේ බලාගෙන ගියාම... :baffled:
     
    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    eka kellek balenma wage magen kiyo gatta. ekita kiyanna ba kiyala matama kiyanna kiyala marenna haduwa.