අපෙ පුංචිගෙ දුවගෙ උපන්දිනෙ තිබුනා මාස හතරකට විතර කලින්, එයාගෙ එෆ්බී අකවුන්ට් එකට එයාගෙ යාලුවෙක් දෙන්නගෙම ෆොටො එකක් හෙන හෑල්ලක් දාලා විශ්කරලා තිබුනා. කෙල්ල ටිකක් ලස්සනයි. මටත් හිතගියා.ඒත් හයි ක්ලාස් වගෙ. නංගිගෙන් නිකමට ඇහුවා අරයට කොල්ලෙක් ඉන්නවද කියලා, ඉන්නවා කීවා 
ඒත් මට හිතෙන්නෙ එයා ඇග බෙරගන්න බොරු කිවා කියලා.
ඒ දවස්වල එයාගෙ අකවන්ට් එකට රික්වෙස්ට් දාන්න බැරි විදියට හදලා තිබුනෙ, මාස දෙකකට පස්සෙ බලද්දි ඇඩ් බට්න් එක පෙන්නුවා.
ඕන පුකක් කියලා මන් රික් එකක් දැම්මා. මන් හිතුවෙ නෑ ඇක්සෙප්ට් කරයි කියලා. ඒ උනාට පැයෙන් ඇක්සෙප් උනා , පහුවදා මගෙ පෙජ් එකෙන් රක්වෙස්ට් එකක් දැම්මා ඒකත් එවෙලෙම ඇක්සෙප්ට්, නංගිට දැම්මා එයා තාම ඇක්සෙප්ට් නෑ.
මට ඕන මෙයත් එක්ක පොඩ්ඩක් කතාකරන්න , යාලුවෙක් වගෙ. යාලුවෙක් වෙලා මාස දෙකක් විතර ගියත් මැසෙජ් එකක් දාලා නෑ මන් , නංගිට කියලා නොන්ඩිවෙයි කියලා හිතෙනවා.
මං මොනාද කරන්න ඕන. තව ටිකක් බලන් ඉන්නද?
අනික මෙයාට හෙනම සල්ලි , මන් ලොන් දාලා ඩිග්රි කරන එකා. අතෑරලා දාන්නද?