කෙල්ලෙක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    උබලා එක්ක කතා කරද්දී යාලුවෝ ,නෑදැයෝ හෝ ඒ මොහොතේ ෆිට් එකේ කතා කරන කවුරු හරි "දැන් කෙල්ලෙක් එහෙම නැද්ද " අහලා අපි නෑ කිව්වම "කෙල්ලෙක් ඉදලම නැද්ද " කියලා අහන්නේ ඇයි.ඌ මොකද්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ?
    මට හිතෙන්නෙම නෝන්ඩිය අහනවා වගේ .උබලගෙන් ඔහොම අහන්නේ නැද්ද ?
    27 යි මට
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    Mekai ban lankawe un love karanne marry karannamane. Break up kiyanne unta purudu concept ekak nemei. Itin un hitanne kellek na kiwwama umbata jiwitheta ekak indala na kiyala
     
    • Like
    Reactions: Solo Rider

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    පලවෙනි ප්‍රශ්නේ නම් අහනවා තමා, හැබැයි දෙවෙනි ප්‍රශ්නේ නම් අහල නෑ. උඹෙන් විතරයි වෙන්න ඕන ඒක අහන්නේ.
    ow bro.magen oka keepa denekma ahuwa
    අහන්නේ ඌ ෆේල්ද කියලා බලන්න සහ ඒකෙන් කාලකන්ණි මානසික සතුටක් ලබාගන්න.
    matath hithuna ban.u ahanne apiwa wattanna
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මුලින් කියලා තියෙන එක නං අහනවා.එතකොට ශේප් එකේ හිනාවෙලා ඉන්නවා.දෙවෙනි එක නං ජීවිතේට මාව දන්න එකෙක් නං අහන්නෑ. :lol:
     
    • Like
    Reactions: Solo Rider

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මුලින් කියලා තියෙන එක නං අහනවා.එතකොට ශේප් එකේ හිනාවෙලා ඉන්නවා.දෙවෙනි එක නං ජීවිතේට මාව දන්න එකෙක් නං අහන්නෑ. :lol:
    idalama na kiwwama.aye baya wela wage ahalanawa ( idalama naaa?) kiyala.unata anuwa 27 weddi kello 10k wath run karanna one.

    Nathnam u uba gay da kiyala check karanwa... Uth gay da danne nane 🤔
    ha ha lol
    Ube gani iddi wena kali mokatada kiyala ahapan
    owa kiwwoth tharaha wenawane
    ------ Post added on Apr 13, 2021 at 12:01 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සිරාවට ..
    මෙන්න මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් කියෝපන්කෝ. මිනිස්සුන්ට කෙළවෙනකන් බලාගෙන සතුටුවෙන්න කීයක් ඉන්නවද කියලා 😂😂 ඕකුන් මං ගැන කින්ද මන්ද මොකුත් නොදන්න නිසා හොඳයි ඉතින්.😁😁😁
    https://elakiri.com/threads/කෙල්ලගෙන්-වයිෆ්-ගෙන්-ගුටිකාලා-තියෙනවද.1983479/

    matath hithuna ban.u ahanne apiwa wattanna
    මට කෙල්ලෙක් ඉඳලත් මගෙන් ඕක අහද්දි මමත් නෑ කියලා කියන්නෙ. ඌට උගේ ආත එක ගන්න දෙන්නත් එපායෑ බං 😂😂😂
    ------ Post added on Apr 13, 2021 at 12:03 PM
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    dan kellek na kiwwama uta uge anunge dewal hoyana sihinaya boda wela yanawa.. ithin parana kunak hari thiyanawada balanawa hara hara ahnna. :rofl:
    ehemath na kiwwama ayeth ahanawa
    Mekai ban lankawe un love karanne marry karannamane. Break up kiyanne unta purudu concept ekak nemei. Itin un hitanne kellek na kiwwama umbata jiwitheta ekak indala na kiyala
    unta moko ban ehema hitiyath nathath

    apo ahanwa mamanm kiyanne ekak idala breakup una kiyal;a
    eka hoda uththare
    ------ Post added on Apr 13, 2021 at 12:07 PM

    මෙන්න මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් කියෝපන්කෝ. මිනිස්සුන්ට කෙළවෙනකන් බලාගෙන සතුටුවෙන්න කීයක් ඉන්නවද කියලා 😂😂 ඕකුන් මං ගැන කින්ද මන්ද මොකුත් නොදන්න නිසා හොඳයි ඉතින්.😁😁😁
    https://elakiri.com/threads/කෙල්ලගෙන්-වයිෆ්-ගෙන්-ගුටිකාලා-තියෙනවද.1983479/

    මට කෙල්ලෙක් ඉඳලත් මගෙන් ඕක අහද්දි මමත් නෑ කියලා කියන්නෙ. ඌට උගේ ආත එක ගන්න දෙන්නත් එපායෑ බං 😂😂😂
    ------ Post added on Apr 13, 2021 at 12:03 PM
    mata aththata idalath na.un ahanne kindiyata thama
    ------ Post added on Apr 13, 2021 at 12:09 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    idalama na kiwwama.aye baya wela wage ahalanawa ( idalama naaa?) kiyala.unata anuwa 27 weddi kello 10k wath run karanna one.

    ha ha lol

    owa kiwwoth tharaha wenawane
    ------ Post added on Apr 13, 2021 at 12:01 PM
    මේකයි මචං.උඹ හැමෝම හොඳින් තියාගන්න කට්ටිය මොනා කිව්වත් සද්ද නැතුව ඉන්න ඩයල් එකක් වෙන්න ඇති.අනිත් අයගෙ හිත රිදෙයි,වැඩිහිටි ගෞරවය,ආත්මගරුත්වය වගේ දේවල්.මමනං ඕවා මොනවත් නෑ,අම්මා තාත්තා හිටියත් කුණුහරපයක් උනත් කියන්න ඕනේ තැන කියලා දානවා.මගුල් ගෙදරද මළ ගෙදරද පිරිත් ගෙදරද අදාළම නෑ.(මම හෙන පොරක් එහෙම නෙවෙයි :P ).බාප්පලා,මාමලා,නැන්දලා,පුන්චි අම්මලා,ලොකුඅම්මලා ඔය කොයිකගේ ගෙදර ගියත් වෙලාව ආවොත් ගෙදර උන්ටම බනින එකෙක් මම.මම වැරදී නං මම පිළිගන්නවා උන් වැරදී නං උන්ගේ ළමයි ඉස්සරහම උන්ට ලෙලි යන්නම බනිනවා.ඕක හින්දා මට කවුරුවත් ලේසියට මොනවත් කියන්න එන් නෑ.කිව්වත් බොහෝම හොඳින් තනියම තමයි කියන්නේ.ඉතිං කරදර අඩුයි.:lol::yes:

    Hitiya 100k විතර. ඔක්කොම කරන්න නීතියෙන් අවසර නෑ. එකෙක් අත අරින එක ආසාදන නිසා ඔක්කොම නවත්තලා දැම්මා කියාපන්.
    සිරා කතාව බම්.මමත් මූට කියන්න හැදුවේ මම කරලා තියෙන දේවල් ඇහුවොත් උඹ උඹ ගැනම ලැජ්ජ වෙනවා මම මොනවද කරලා තියෙන්නේ කියලා කියපං කියලා.:lol:
    ------ Post added on Apr 13, 2021 at 12:18 PM
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Hitiya 100k විතර. ඔක්කොම කරන්න නීතියෙන් අවසර නෑ. එකෙක් අත අරින එක ආසාදන නිසා ඔක්කොම නවත්තලා දැම්මා කියාපන්.
    aye ahuwoth ohoma uththarayak denawa
    මේකයි මචං.උඹ හැමෝම හොඳින් තියාගන්න කට්ටිය මොනා කිව්වත් සද්ද නැතුව ඉන්න ඩයල් එකක් වෙන්න ඇති.අනිත් අයගෙ හිත රිදෙයි,වැඩිහිටි ගෞරවය,ආත්මගරුත්වය වගේ දේවල්.මමනං ඕවා මොනවත් නෑ,අම්මා තාත්තා හිටියත් කුණුහරපයක් උනත් කියන්න ඕනේ තැන කියලා දානවා.මගුල් ගෙදරද මළ ගෙදරද පිරිත් ගෙදරද අදාළම නෑ.(මම හෙන පොරක් එහෙම නෙවෙයි :P ).බාප්පලා,මාමලා,නැන්දලා,පුන්චි අම්මලා,ලොකුඅම්මලා ඔය කොයිකගේ ගෙදර ගියත් වෙලාව ආවොත් ගෙදර උන්ටම බනින එකෙක් මම.මම වැරදී නං මම පිළිගන්නවා උන් වැරදී නං උන්ගේ ළමයි ඉස්සරහම උන්ට ලෙලි යන්නම බනිනවා.ඕක හින්දා මට කවුරුවත් ලේසියට මොනවත් කියන්න එන් නෑ.කිව්වත් බොහෝම හොඳින් තනියම තමයි කියන්නේ.ඉතිං කරදර අඩුයි.:lol::yes:

    සිරා කතාව බම්.මමත් මූට කියන්න හැදුවේ මම කරලා තියෙන දේවල් ඇහුවොත් උඹ උඹ ගැනම ලැජ්ජ වෙනවා මම මොනවද කරලා තියෙන්නේ කියලා කියපං කියලා.:lol:
    ------ Post added on Apr 13, 2021 at 12:18 PM
    mama mukuth kiyanna yanne na un nondiyatama ahuwath.nikan prashnane
     
    • Like
    Reactions: PrasangaSPerera

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    උඹ කියහන් කෙල්ලො 10, 15 එක්ක යාලු වෙලා අතෑරල දාන එකා නෙමෙයි පොර වෙන්නෙ බඳිනකන්ම තනියම ඉන්න එකාටයි පොර කියන්නෙ කියල. #තග්ලයිෆ්