උබලගේ Client ලා මෙහම අහලා නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    අඩෝ උඹට කෙල්ලෙකුත් සෙට්වෙලා හිටියද බන් ? :oo:

    ඉතින් ඇයි කසාද බැන්දෙ නැත්තෙ ??
    මාව ඇන්දුවා අවුරුදු ගානක් මගේ මාමා ගේ පුතාව බැදලා එකී , මාමාගේ පුතා ට වයස අඩුයි ඌ අවුරුදු 3 විතර අරකිට වඩා බාලයි
    කොහොම හරි උන් නුවර බන් ඉන්නේ මට ජෝබකටව්ත් නුවර එන්න එපා කියලා කියනවා නුවර උන්ගේ ලු උන්ගේ පුදුම කතා බන් , ඕකි නිසා මගේ කටේ දතක් නැති උණා බන් ඉස්සර
     
    • Like
    Reactions: lilman and SHAN_22

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    උබ customer කෙනෙක් වෙලා යන තැන්වලත් ප්‍රශ්න... උබට එන customers ලාගෙනුත් ප්‍රශ්න... 🙄
    ha ha haaa :lol::lol::lol::lol::lol: