කෙල්ලෙක්

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    aye ahuwoth ohoma uththarayak denawa

    mama mukuth kiyanna yanne na un nondiyatama ahuwath.nikan prashnane
    නෑ නෑ මචං.මම කිව්වේ උඹේ ඉමේජ් එක ගැනයි මගේ ඉමේජ් එක ගැනයි.ඒක කාලයක් තිස්සේ ඇතිවෙන/ඇතිකරගන්න දෙයක් නේ.දැං උඹ ඕවට මොනවත් කියන්න යන්න එපා:cool:.පුළුවන් නං ටිකක් ටෆ් චරිතයක් (අවශ්‍ය වෙලාවට ) වෙන්න බලපං.නැත්තං අපි වටේ ඉන්න උං අපිට පුපෙත් අරින්න බලනවා. :yes:

    උඹ කියහන් කෙල්ලො 10, 15 එක්ක යාලු වෙලා අතෑරල දාන එකා නෙමෙයි පොර වෙන්නෙ බඳිනකන්ම තනියම ඉන්න එකාටයි පොර කියන්නෙ කියල. #තග්ලයිෆ්
    :lol::yes:
    ------ Post added on Apr 13, 2021 at 12:37 PM
     
    • Like
    Reactions: vito

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    meekai ban
    aththatama amaaruwe wetichcha un hari aasai
    anith unwath amaaruwe daanna

    aaya ehema ahaddi
    baya nethuwa wieeraya wageee ne kiyahan
    api ookunta ahu wenne nee kiyahan
    ethakota eelanga prasne ahanneth nethi wei
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    "දැන් කෙල්ලෙක් එහෙම නැද්ද "
    මේ අහන්නේ නිතිපතා උබ සෙස් කරනවද කියලා.


    කිව්වම "කෙල්ලෙක් ඉදලම නැද්ද "
    මේ අහන්නේ උබට සෙස් ලයිෆ් එකක් තිබිලම නැති සුහුබුලුවෙක්ද කියල.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    උබේ කටෙන් වචනෙ ගන්න අහන්නෙ,

    උබ කියන්න එපා කෙල්ලො අච්චර ඉදිය , මෙච්චර බඩු ගහල තියෙනව කියල. එතකොට උබේ චරිතෙනෙ නාස්ති වෙන්නෙ. බබා වගේ හිටපන්.
    උන්ගෙ දුවෙක් ඉන්නවනම් දුව දෙන්න තමා උබටත් හොරෙන් උබේ චරිතෙ ගැන අහන්නෙ ඒ.

    #advice from @Erzo :cool:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    උබලා එක්ක කතා කරද්දී යාලුවෝ ,නෑදැයෝ හෝ ඒ මොහොතේ ෆිට් එකේ කතා කරන කවුරු හරි "දැන් කෙල්ලෙක් එහෙම නැද්ද " අහලා අපි නෑ කිව්වම "කෙල්ලෙක් ඉදලම නැද්ද " කියලා අහන්නේ ඇයි.ඌ මොකද්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ?
    මට හිතෙන්නෙම නෝන්ඩිය අහනවා වගේ .උබලගෙන් ඔහොම අහන්නේ නැද්ද ?
    27 යි මට
    රිද්දන එක.
    ඔක තමා මිනිස්සුන්ට තියන එකම ආතල් එක
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    at 10 Scholarship eka kohomda?
    at 16 kohomada o/l ? pass da wada kiyada?
    at 19 a/l passda? uni yanna madi unada?
    at 20 rassawak nadda thama?
    at 23 kellek nadda?
    at 25 badinne nadda? wedding ganne nadda?
    at 30 lamayek hadanne nadda?
    at 40 lamayage iskole mokakda?

    oka thamai itihn society eke hadi , api kamathi de kaamathi vidiyta karala hitiyama echcharai. nathuwa anun sathutu karanna gyoth api amaruwe
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබලා එක්ක කතා කරද්දී යාලුවෝ ,නෑදැයෝ හෝ ඒ මොහොතේ ෆිට් එකේ කතා කරන කවුරු හරි "දැන් කෙල්ලෙක් එහෙම නැද්ද " අහලා අපි නෑ කිව්වම "කෙල්ලෙක් ඉදලම නැද්ද " කියලා අහන්නේ ඇයි.ඌ මොකද්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ?
    මට හිතෙන්නෙම නෝන්ඩිය අහනවා වගේ .උබලගෙන් ඔහොම අහන්නේ නැද්ද ?
    27 යි මට

    mata ube duka terenwa bn math inne oya bottuwema thama bn

    :lol: :lol: :lol:
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    දැන් කෙල්ලෙක් එහෙම නැද්ද "

    "කෙල්ලෙක් ඉදලම නැද්ද "
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    kollo hoda unata kellek nane bn :lol: :lol: :lol:
    හා.හා හොඳ කොල්ලෝ ඔය එක එක ඉස්කුරුප්පු එක්ක සෙට් වෙන්නෑ.:no:ගෙදරින් හොයලා දෙන වටේ ගිහින් කැටේ පුරෝගත්ත සීදේවි දෝණි කෙනෙක් බැඳගන්නවා කාලෙ ආවම....ඒක හින්දා නාඬා හිටු... :lol: :lol:
     
    • Haha
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හා.හා හොඳ කොල්ලෝ ඔය එක එක ඉස්කුරුප්පු එක්ක සෙට් වෙන්නෑ.:no:ගෙදරින් හොයලා දෙන වටේ ගිහින් කැටේ පුරෝගත්ත සීදේවි දෝණි කෙනෙක් බැඳගන්නවා කාලෙ ආවම....ඒක හින්දා නාඬා හිටු... :lol: :lol:

    proposal kyl mona baduwak set weida kyl baye inne bn :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    proposal kyl mona baduwak set weida kyl baye inne bn :lol: :lol: :lol:
    මමත් ගෙදරට කියලා තියෙන්නේ බම් ගෙදරින් හොයලා දෙන එකක් තමයි බඳින්නේ කියලා.එහෙමයි කියලා මම සිල් රැකලා නං නෑ මෙච්චර කල් :lol: .කොහොමත් එකයි නේ.අපි හොයාගත්තොත් පොඩ්ඩ වැරදුනොත් ගෙදර ඉන්න ලැබෙන්නෑ නේ:no:.ගෙදරට ඕන එක අරන් ආවම ගෙදර අයත් සයිලන්ට්,අපිටත් කොර නැතුව හිටියෑකි.:yes:(මමත් ටිකක් මළපයින,තද චරිතයක්.)
     
    • Like
    Reactions: hodakolla

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පට්ට පදිරි කමෙන්ට් ටිකක් වැටිලා තියෙන්නේ.
    හුගක් දේවල් ඉගෙන ගණන් තියනෝ
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මමත් ගෙදරට කියලා තියෙන්නේ බම් ගෙදරින් හොයලා දෙන එකක් තමයි බඳින්නේ කියලා.එහෙමයි කියලා මම සිල් රැකලා නං නෑ මෙච්චර කල් :lol: .කොහොමත් එකයි නේ.අපි හොයාගත්තොත් පොඩ්ඩ වැරදුනොත් ගෙදර ඉන්න ලැබෙන්නෑ නේ:no:.ගෙදරට ඕන එක අරන් ආවම ගෙදර අයත් සයිලන්ට්,අපිටත් කොර නැතුව හිටියෑකි.:yes:(මමත් ටිකක් මළපයින,තද චරිතයක්.)

    ow itn danne nathuwa nayek kawath ekai gdrata genalla nayata kannath kiwwath ekai ne bn

    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: PrasangaSPerera