මාව ඇන්දුවා අවුරුදු ගානක් මගේ මාමා ගේ පුතාව බැදලා එකී , මාමාගේ පුතා ට වයස අඩුයි ඌ අවුරුදු 3 විතර අරකිට වඩා බාලයිඅඩෝ උඹට කෙල්ලෙකුත් සෙට්වෙලා හිටියද බන් ?
ඉතින් ඇයි කසාද බැන්දෙ නැත්තෙ ??
කොහොම හරි උන් නුවර බන් ඉන්නේ මට ජෝබකටව්ත් නුවර එන්න එපා කියලා කියනවා නුවර උන්ගේ ලු උන්ගේ පුදුම කතා බන් , ඕකි නිසා මගේ කටේ දතක් නැති උණා බන් ඉස්සර

