එහෙනම් ගොඩනේ මචන්.හැබැයි දැන් හැමවෙලේම ලගින් හිටපන්.කථා කරපන්.එයාට දැනෙන්න ඇරපන් උඔ එයාගේ විතරයි කියලා...
mata ekak kiyahan macho,man dan ekita kata kerenna ona kohomada ekita danenna...??




එහෙනම් ගොඩනේ මචන්.හැබැයි දැන් හැමවෙලේම ලගින් හිටපන්.කථා කරපන්.එයාට දැනෙන්න ඇරපන් උඔ එයාගේ විතරයි කියලා...




ඒකි දුකින් එහෙම ඉන්න වෙලාවට උඔ ඒකි ලගින්ම ඉදපන්.හිත හැදෙන්න ටෝක් දීපන්.පොර ටෝක්නම් දෙන්න එපා.තව ඔය බොළද දේවල් කියපන්.මට හැමවෙලේම ඔයාව මතක් වෙනවා වගේ. අපිට බොළද උනාට උන්ට ඕව හොදට වදිනවා...හැබැයි අර අනිත් එකා ගැන පොඩ්ඩක්වත් මතක් කරන්න එපා....mata ekak kiyahan macho,man dan ekita kata kerenna ona kohomada ekita danenna...??![]()
ඒකි දුකින් එහෙම ඉන්න වෙලාවට උඔ ඒකි ලගින්ම ඉදපන්.හිත හැදෙන්න ටෝක් දීපන්.පොර ටෝක්නම් දෙන්න එපා.තව ඔය බොළද දේවල් කියපන්.මට හැමවෙලේම ඔයාව මතක් වෙනවා වගේ. අපිට බොළද උනාට උන්ට ඕව හොදට වදිනවා...හැබැයි අර අනිත් එකා ගැන පොඩ්ඩක්වත් මතක් කරන්න එපා....





ඒකනේ බං ඒකියන්නේ උඔ තාම වැඩේට හරියට බැහැල නෑ.ඒකිට අගෝපන් උඔ ඒකි කියන දේ අහනව කියලා.ඒකි ඉන්න තැන වෙන කෙල්ලොත් එක්ක කථාවටවත් යන්න එපා.වෙන කවුරු හිටියත් උඔ ඉස්සෙල්ල ඒකිට කථා කරල හිටපන්...ela ela thanks kollo....
ekige yaluwo kiyana widihata ekita mawa sure nahalu ban,mama sirada kerenne kiyala ekige yaluwo magen ahanawa..![]()
ඒකනේ බං ඒකියන්නේ උඔ තාම වැඩේට හරියට බැහැල නෑ.ඒකිට අගෝපන් උඔ ඒකි කියන දේ අහනව කියලා.ඒකි ඉන්න තැන වෙන කෙල්ලොත් එක්ක කථාවටවත් යන්න එපා.වෙන කවුරු හිටියත් උඔ ඉස්සෙල්ල ඒකිට කථා කරල හිටපන්...
ඉන්නව ඉන්නව උඔට පෝලිමට තියලා තෝරගන්න පුළුවන්....![]()
උඹ මොකද කරන්නේ?. ජොබ් එකක කරනවද නැත්නම් ඉස්කෝලේ යනවද?තාම නෑ බං.මම තාම ගෙදර ඉන්නේ...වරෙන්කෝ අපේ ගෙවල් පැත්තේ....එහෙනම් එළකිරි.කොම්..උඹ මොකද කරන්නේ?. ජොබ් එකක කරනවද නැත්නම් ඉස්කෝලේ යනවද?
එල එල නියමයි, මමත් මෙ ක්‍රමය කර්ලා බලන්න ඔනී. මම try කරපු ඔක්කොම කෙල්ලො වෙන කොල්ලොත් එක්ක තමා set උනේ.
![]()


තාම නෑ බං.මම තාම ගෙදර ඉන්නේ...වරෙන්කෝ අපේ ගෙවල් පැත්තේ....
මම ඉන්නේ රජපීල්ල පාරේ.මම ඉස්කෝලේ ගියෙනම් මෙහෙ නෙමෙයි මචන්.මම A/l කලේ 2004.මම ඉස්කෝලේ ගියෙ ගම්පොල....කොහෙද බන් උඹ ඉන්නෙ?මම පිළිමතලාවේ.උඹේ ස්කුල් එක මොකද්ද? A/L batch එක මොකද්ද?
අපොයි... ඔහොම කියනකොට මටත් බය හිතෙනවා....මටත් එහෙමමයි මචන් ..
අදත් අතේ තිබුණු එකකින් response එකක් ආව
බෑ කියලා..........![]()



![]()
![]()
ඔන්න අලුත් thread එකක් පටන් ගත්ත. thread එකක් කිව්වට මේක ක්ලාස් එකක් . අපේ එළකිරි එකේ තවම ඉන්නවනේ තනිකඩ සෙට් එකක් ඒ සෙට් එකට කෙලි ගැටිස්සියක් සෙට් කර දීමේ උදාරතර පරමාර්ථයෙන් තමා මේ thread එක පටන් ගන්නනේ. මේක හැමෝටම විවෘතයි ඕනෑම කෙනෙක්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මේ අදහස් ටිකත් අරගෙන ඔයාලගේ ලව් එක සාර්ථක කරගන්න කියල පාර්ථනා කරනවා. මේ thread එක දැම්මට මමත් ලොකු පොරක් නෙවේ. මම ලබපු අත් දැකීම් ටිකක් තමා...![]()
ඔන්න ඉතින් අපි පටන් ගමු....
මුලින්ම කියන්න ඕන දකින දකින කෙල්ලට ලව් කරන්නේ නැතිව එක කෙල්ලෙක්ට අවංකව ආදරය කරන්න කියල.
තව එකක් අපේ කොල්ලෝ ගොඩක් හිතනවා මම කැතයි මට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ කියල. එහෙම නෑ කැපවීම තියෙනවනම් ඕනෑම කෙල්ලෙක් සෙට් කර ගන්න පුළුවන්.![]()
අපේ කොල්ලෝ කෙල්ලෙක් දැක්ක ගමන් ට්‍රය් කරන්න පටන් ගන්නවා. එහෙම කරන්න එපා මොකද ඒ කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවද දන්නේ නෑ නේ .
ඒ හින්ද කෙල්ල ගැන හොදට හොයල බලන්න. කෙල්ල කොහෙද, ඉස්කෝලේ යනවද, කොල්ලෙක් ඉන්නවද, ක්ලාස් යන්නේ කොහෙටද ඒ වගේ ඒවා. අනික ඉන්න යාලුවෝ ගැනත් හොයන්න මොකද යාලුවෝ අපිට ගොඩක් වැදගත් වෙනවා කෙල්ලව සෙට් කර ගන්න.
අනික කෙල්ලෙක්ට ට්‍රය් කරන කොට බයික්, වාහන වල යන්න එපා . මොකද ගොඩක් කෙල්ලෝ කැමති නෑ සෝබනය දාන කොල්ලන්ට. ගොඩක් හොද බස් එකේ යන එක. එතකොට පුළුවන් දෙන්නට අදුනගෙන කතා කර කර යන්න. කතා කරනකොට ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න. මොකද කටින් කියන්න බැරි ගොඩක් දේවල් ඇස් දෙකින් කියන්න පුළුවන්.
කෙල්ලෙක්ට ආදරේ කියන්න ඉස්සෙල්ල හොද යාලුවෙක් වෙන්න. මොකද කෙල්ලෝ බයයි හරියට නොදන්නා කෙනෙකුට ආදරය කරන්න.
කෙල්ලගේ යාලුවෝ වෙන අය ඔයාගෙත් ඉන්නවද බලන්න එහෙම උනොත් ගොඩක් ලේසි වෙනවා. කෙල්ල යාළුවොත් එක්ක ඉන්නකොට ඔයත් ගිහිල්ල කතා කරන්න. හැබයි පොර ටෝක් දෙන්න යන්න එපා. විහිළුවෙන් ඉන්න කෙල්ලෝ ගොඩක් කැමති විහිළුවෙන් ඉන්න කොල්ලන්ට.
අනික හැමදාම කෙල්ලගේ පස්සෙන් යන්න එපා. එතකොට කෙල්ලට කිසිම ගානක් නැතුව යනවා. ටික දවසක් යන්නේ නැතුව ඉදපන් එතකොට කෙල්ලට උබව දන්නෙන්න ගන්නවා. උබේ යාළුවන්ගෙන් අහනවා උබ ගැන. ඒ කියන්නේ කෙල්ල උබ ගැන හිතනවා. දැන් වැඩේ බාගයක් ගොඩ.
ඔය අතරේ කෙල්ලගේ උපන් දිනයක් එහෙම එනවනේ ඒ වෙලාවට කෙල්ලට චොකලට් වගේ දෙයක් දෙන්න එපා. පොඩි ටෙඩි බෙයා කෙනෙක්. ෆොටෝ ප්‍රමේ එකක්. එලාම් ඔරලෝසුවක් වගේ දෙයක් දෙන්න එතකොට ඒවා දකින හැම සැරේම උබව මතක් වෙනවා.
දැන් එහෙනම් කෙල්ලගෙන් අහමු..![]()
සමහර කොල්ලෝ තමන්ගේ ආදරය ලියුම් වලින්. sms වලින්. යාලුවෝ මගින් අහනවා. එත් එහෙම කරන්න එපා. මොකද කෙල්ලෙක් කොල්ලෙක්ගෙ ආදරය වගේම ආරක්ෂාවත් බලා පොරොත්තු වෙනවා. උබලට කෙලින්ම අහන්න බෑ කියන්න්ගේ උබලට කොන්දක් නෑ කියල හිතනවා.
ඒ හින්ද කෙල්ලගේ මුනටම අහපන්...
කෙල්ලගෙන් අහන්න යද්දී ටිකක් පිළිවෙලට ඇදල යමල්ල. ඒ කියන්නේ චාම්ව. නිදහස් තැනකට ගිහිල්ල උබේ හිතේ තෙයෙන එක කියපන් අහිංසක විදියට. කෙල්ලෙක් එක පාරටම හා කියන්නේ නෑ හිතල කියන්නම් කියයි. කෙල්ලට කල් දියන්. බෑ කිව්වොත් අත අරින්න එපා දිගට ට්‍රය් කරපන්.. මගේ එක සෙට් කර ගන්න මම අවරුදු දෙක හමාරක් කට්ට කැවා...
ඔන්න අපේ කොල්ලෝ ඔක්කොටම ජය වේවා!!!
thread එක හොදනම් comment එකක් දාල rep එකක් දීලම යන්න..![]()