කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    machan kelleagen gihilla face to face ahanne kohomada..poddak kiyala depanko bn??​
    :nerd::nerd:
    කෙල්ලගෙ මූණ දිහා බලාගෙන කියපන් මං ඔයාට ඇත්තටම ආදරේ කරනව කියලා.එතකොට කෙල්ල කියයි මට boyfriend කෙනෙක් ඉන්නව කියලා.උඔ කිසි ගානක් ගන්නැතිව කියපන් ඌට වෙන කාවහරි හොයාගන්න වෙයි කියලා.එතකොට කෙල්ල අහයි ඇත්තද කියලා.උඔ ඔව් කියපන්.පස්සෙ කෙල්ල කියයි මම ඒක බොරුවට කිව්වේ කියලා.උඔ ආයෙත් කියපන් මම ඔයාට පණටත් වඩා ආදරෙයි කියලා.. එතකොට වැඩේ හරි.....(ඔය කිව්වට මාත් තාම කියලා නෑ:oo::oo::oo:)
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    කෙල්ලගෙ මූණ දිහා බලාගෙන කියපන් මං ඔයාට ඇත්තටම ආදරේ කරනව කියලා.එතකොට කෙල්ල කියයි මට boyfriend කෙනෙක් ඉන්නව කියලා.උඔ කිසි ගානක් ගන්නැතිව කියපන් ඌට වෙන කාවහරි හොයාගන්න වෙයි කියලා.එතකොට කෙල්ල අහයි ඇත්තද කියලා.උඔ ඔව් කියපන්.පස්සෙ කෙල්ල කියයි මම ඒක බොරුවට කිව්වේ කියලා.උඔ ආයෙත් කියපන් මම ඔයාට පණටත් වඩා ආදරෙයි කියලා.. එතකොට වැඩේ හරි.....(ඔය කිව්වට මාත් තාම කියලා නෑ:oo::oo::oo:)

    :lol::lol::lol:
     
    ISoo

    Member
    Jan 19, 2010
    682
    60
    0
    කෙල්ලගෙ මූණ දිහා බලාගෙන කියපන් මං ඔයාට ඇත්තටම ආදරේ කරනව කියලා.එතකොට කෙල්ල කියයි මට boyfriend කෙනෙක් ඉන්නව කියලා.උඔ කිසි ගානක් ගන්නැතිව කියපන් ඌට වෙන කාවහරි හොයාගන්න වෙයි කියලා.එතකොට කෙල්ල අහයි ඇත්තද කියලා.උඔ ඔව් කියපන්.පස්සෙ කෙල්ල කියයි මම ඒක බොරුවට කිව්වේ කියලා.උඔ ආයෙත් කියපන් මම ඔයාට පණටත් වඩා ආදරෙයි කියලා.. එතකොට වැඩේ හරි.....(ඔය කිව්වට මාත් තාම කියලා නෑ:oo::oo::oo:)
    .. umbata hondatama sureda me widihata qwwoth hari kiyala :eek::eek:
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    අවුලක් නෑ මචන් උඔ ඉන්නකොට තව කොල්ලෙක් ආවොත් උඔ කෑගහපන් එලකිරි කියලා... එතකොට මාත් කියන්නම් එලකිරි කියලා...ඊට පස්සෙ අපි දෙන්නම කෙල්ලගෙන් ගේම ඉල්ලමු.....:yes::yes::yes::yes:

    උබ කිවුව විදියට එළකිරි කියල කගහුව කොහෙද ඊ අපු එක උබේ අම!@#$%^&*( කියල නෙළුවේ නෙතෙයි අම්බානෙට :P
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන් මම
    ස්කෝලේ යන කාලේ මගේ පුන්ච් අදරයක් තිබුනා මිට අවුරුදු 3 විතර කලින්
    මගේ වරදක් නෑතුව එ අදරය නෑති උනා...මම් පස්සෙන් ගියේ නෑහෑ බන් මගේ වරදක් නෑති නිසා
    තාමත් එකි හිතාගේන ඉන්නේ මම ගෑන වරදියට මට එක නිවරදි කර ගන්න කතා කරන්න ඔනි එත් මට බෑහෑ බන්...
    මට හෑමදාම වගේ කෙල්ල හම්බෙනවා එත් කතා කරන්න වචන පිට වෙන්නේ නෑ බන්
    මට කතා කරන්න ඔනි බන් එත් බෙහෑ බන්
    අපි දෙන්නා හිනා වෙනවා එත් දෙන්නම කතා නෙහෑ...
    මගේ මුල්ල ආදරේ තාමත් මට වෙදනාවක් බන්...
    :(:(