මචන් උඔට බැරිද මාත් එක්ක එන්න මං අහන දවසට...?![]()
කියපන් කියපන් ඕනනම් එන්නම්.උඹ නුවරනේ.. කෙල්ලට යාලුවෝ එහෙම ඉන්නවද?
මමත් තවම තනිකඩය... 
මචන් උඔට බැරිද මාත් එක්ක එන්න මං අහන දවසට...?![]()
මමත් තවම තනිකඩය... 
උබල දෙන්නටම සිහිය තිබ්බොත් එකම ඉස්පිරිතාලෙට අර යන්න කියපන්.. නැත්නම් අපිටඊ කරදරේ ...මචන් මාත් එදාටම යන්න ඉන්නෙ![]()
උබ යනෙත් මම යන කෙනා ගවටම නෙමෙයිනෙ![]()
![]()

වැඩේ වන උනොත් තනිකඩ දෙකඩ වෙඉ පුතෝකියපන් කියපන් ඕනනම් එන්නම්.උඹ නුවරනේ.. කෙල්ලට යාලුවෝ එහෙම ඉන්නවද?මමත් තවම තනිකඩය...
![]()

ඉන්නව ඉන්නව උඔට පෝලිමට තියලා තෝරගන්න පුළුවන්....කියපන් කියපන් ඕනනම් එන්නම්.උඹ නුවරනේ.. කෙල්ලට යාලුවෝ එහෙම ඉන්නවද?මමත් තවම තනිකඩය...
![]()




ඉන්නව ඉන්නව උඔට පෝලිමට තියලා තෝරගන්න පුළුවන්....![]()

අවුලක් නෑ මචන් උඔ ඉන්නකොට තව කොල්ලෙක් ආවොත් උඔ කෑගහපන් එලකිරි කියලා... එතකොට මාත් කියන්නම් එලකිරි කියලා...ඊට පස්සෙ අපි දෙන්නම කෙල්ලගෙන් ගේම ඉල්ලමු.....මචන් මාත් එදාටම යන්න ඉන්නෙ![]()
උබ යනෙත් මම යන කෙනා ගවටම නෙමෙයිනෙ![]()
![]()




ඉතින් වරෙන්කෝ.....![]()

මමනම් නුවර උඔ කොහෙද මචන්?නුවරදි සෙට් වෙමු...අනිවා කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන්ද?
කොහාටද එන්න ඕනේ?![]()
machan dan kella mata kamati kiyala danagattahama,mama monawada kerenna ona?

hoda welawak balala kellagen ahapan![]()


man ahuwa etha kota teruna kamati kiyala,mawa tika kalayak ahre kerenna onalu,ekige yaluwo mata kiwwe..![]()


ethakan iwasapan machan
aniva umba hodata hitiyoth kella umbata set wenawa![]()


එහෙනම් ගොඩනේ මචන්.හැබැයි දැන් හැමවෙලේම ලගින් හිටපන්.කථා කරපන්.එයාට දැනෙන්න ඇරපන් උඔ එයාගේ විතරයි කියලා...man ahuwa etha kota teruna kamati kiyala,mawa tika kalayak ahre kerenna onalu,ekige yaluwo mata kiwwe..![]()
එහෙනම් ගොඩනේ මචන්.හැබැයි දැන් හැමවෙලේම ලගින් හිටපන්.කථා කරපන්.එයාට දැනෙන්න ඇරපන් උඔ එයාගේ විතරයි කියලා...



අපරාදේ බං උඔ නුවර ආවොත් ෂුවර් එකට එකක් සෙට් කරලා දෙනවා....api colombo ne ban![]()
ahemanam ela ahema une nattam duka thama,ekige hite kollek innawalu,uta habai kellek innawa kiyala ekimai kiyanne,hite inna kollata wada mama ekita adare kerenawa wage danunoth aruwa hiten atha arei kiyala kiyanawa ban...![]()


