කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හ්ම්ම්,මාරු බන් පට්ට.දැන් මම අවුරුදු 16 යක් තිස්සේ වේලෙනවා:sorry: :baffled:.දැන් නම් මොනවා හරි කොරන්න වෙලාව හරි :love: :love:.තැන්ක්ස් කාලෙකින් ටිකක් reality තේර්ඩ් එකක්. :yes: :yes: :yes: :yes: :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මමත් අවුරුදු දෙකක් තිස්සේ කට්ට කල තමා ගොඩ දා ගත්තේ..
    කෙල්ලෝ ඔය බොරුවට අකමැත්ත පෙන්නුවට උන් කැමතී බන්..
    තනිකර බොරුව දාන්නේ මුලින්ම..

    එක්කෝ කියනවා කොල්ලෙක් ඉන්නවා කියල
    නැත්තම් කියනවා ගෙදරින් කොල්ලෙක් බලලයි තියෙන්නේ කියල

    ඊට පස්සේ කියනවා එකට කමක් නෑ අපි යාළුවො වගේ ඉම්මු කියල..
    අන්න ඒ Word එක දැම්ම නම් ඒ කියන්නේ වැඩේ ගොඩ..
     
    Infernape

    Member
    Jul 26, 2011
    157
    19
    0
    Office
    ah machan!!! mageth love akata dan awurudu 2kai!! eya thama mawa dakke ape skul program akakata awama aken mawa FB walin add karala api chat kara tika kalayak. ita passe tikak kal katha karaddi mata ayage kata hadatai ayage gathi gunawalatai aadare hithuna.. eyath mata kamathi wela hitiye habai mata kiwwe ne, mage yaluwo tikakata kiyala tibba... passe man dagatthama math ayagen cal karala kamattha ahuwa.. ayage akkatath kiwwa man ayata hugak aadarei kiyala mokada man eyath akka katha karapu tika dawasata man eyata hugakma aadare karanna patan gattha.. habai man ae wenakam eyage pic akak wath dakala thibune ne.. man eyawa 1 parata meet une kamattha ahala maasa 6kata passe. dan nam love aka nagala yanawa. podi podi prashna anawa. awath wisadagena yanawa ithin. man wagema eyatath man nathuwa inna be.. taraha unath ayage amma nawatthanne kiwwath satiyai.. ita passe aye set... xD
     
    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    මමත් අවුරුදු දෙකක් තිස්සේ කට්ට කල තමා ගොඩ දා ගත්තේ..
    කෙල්ලෝ ඔය බොරුවට අකමැත්ත පෙන්නුවට උන් කැමතී බන්..
    තනිකර බොරුව දාන්නේ මුලින්ම..

    එක්කෝ කියනවා කොල්ලෙක් ඉන්නවා කියල
    නැත්තම් කියනවා ගෙදරින් කොල්ලෙක් බලලයි තියෙන්නේ කියල

    ඊට පස්සේ කියනවා එකට කමක් නෑ අපි යාළුවො වගේ ඉම්මු කියල..
    අන්න ඒ Word එක දැම්ම නම් ඒ කියන්නේ වැඩේ ගොඩ..

    :lol::lol::lol:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මමත් අවුරුදු දෙකක් තිස්සේ කට්ට කල තමා ගොඩ දා ගත්තේ..
    කෙල්ලෝ ඔය බොරුවට අකමැත්ත පෙන්නුවට උන් කැමතී බන්..
    තනිකර බොරුව දාන්නේ මුලින්ම..

    එක්කෝ කියනවා කොල්ලෙක් ඉන්නවා කියල
    නැත්තම් කියනවා ගෙදරින් කොල්ලෙක් බලලයි තියෙන්නේ කියල

    ඊට පස්සේ කියනවා එකට කමක් නෑ අපි යාළුවො වගේ ඉම්මු කියල..
    අන්න ඒ Word එක දැම්ම නම් ඒ කියන්නේ වැඩේ ගොඩ..

    අනිවා මචන් ඕනේ එකෙක් මුලින් කියන්නේ ඔය වචන සෙට් එක.. :yes: :yes:
     
    May 3, 2009
    2
    0
    0
    thanks

    dan enna kello yalu welada? nadda? kiyala hoyana ekanam loka sitiyame colombo hoyanawa wage wadak macho.........mokada? un yaluwo ekka ennet yalu wechcha ekat ekka ennawa wagene............balamuko mekat try karala........................oon ehenam aaaaaaaaaaaaa...............
     
    Attachments

    • 215502_141584202577861_140739482662333_257779_2926081_n.jpg
      215502_141584202577861_140739482662333_257779_2926081_n.jpg
      34.4 KB · Views: 63

    Baba_At

    Member
    Mar 18, 2011
    122
    4
    0
    එල එල නියමයි, මමත් මෙ ක්‍රමය කර්ලා බලන්න ඔනී. මම try කරපු ඔක්කොම කෙල්ලො වෙන කොල්ලොත් එක්ක තමා set උනේ.

    පිස්සු හැදෙනව අයියා..... ඔකමනෙ මටත් වෙන්නේ.... try කරන හැම කෙල්ලම වෙන කොල්ලෙක් ඩැහැගන්නවා.... අපිටමයි වෙන්නේ...:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පිස්සු හැදෙනව අයියා..... ඔකමනෙ මටත් වෙන්නේ.... try කරන හැම කෙල්ලම වෙන කොල්ලෙක් ඩැහැගන්නවා.... අපිටමයි වෙන්නේ...:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    යකෝ බබාලා බබාලා විදිහට හිටපන්.............
    තව කල් තියෙනවා උඹලට ඕවට...............