මුලින්ම කියන්න ඕන දකින දකින කෙල්ලට ලව් කරන්නේ නැතිව එක කෙල්ලෙක්ට අවංකව ආදරය කරන්න කියල.

කලින් කිවෙවට මටත් දෑන් හිතෙනව ඒ කතාව වෑරදියි කියලා..උඹ් පටන් අරන් තියෙන්නෙම වැරදි උපදෙසකින් නෙ




සෑලකිලිනම් නෑතත් කමක් නෑ උබලට හරි යනවනම් ඒ ඈති..උත්සාහවන්තයා ඇනගනී කියල කතාවක් තියෙනවනෙ
try එකක් දීලා බලමු
වැඩේ හරි ගියොත් සලකන්නම් උබට අම්බානක

Sathutin inna kollanwa amaruwe wattandada yanneee???
Honda thread ekak sahoo Keep it up... rep+++
love guru,ela ela


