කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    if your a male then get a girl seduced is not a big deal machan.
    But the big deal is you have to stay in the way that girl wants you
    to. It sucks and it's outside the limit that I can handle.So neither I
    disturb a girl or make them seduced. Simply another option is leave
    them alone.And I'm exercising that option.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,580
    17,758
    113
    මම මුලින්ම try කරපු කෙල්ල හරි ගියේ නෑ..ඒකි school ගිහින් ඉවර වෙනකන්ම කොල්ලෙක් එක්ක සෙට් උනේ නෑ බන්...ඊට පස්සෙ වෙන එකකට try කලා ඒකිගෙ අක්කා ලෙඩේ දාලා එක්ත් හරිගියේ නෑ...:angry::angry: ...පස්සෙ A\L කාලෙ එකකට බැස්සා ඒකටනම් ලොකු කට්ටක් කෑවා එත් එකත් හරි ගියේ නෑ..:no::no: ..දැන් නම් මට කෙල්ලෙක් සෙට් කරගන්න try කරන එකත් එපා වෙලා තියෙන්නේ...මම කැමති ඒවා එකක්වත් මට set වෙන්න නෑ...:(:(
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    මම මුලින්ම try කරපු කෙල්ල හරි ගියේ නෑ..ඒකි school ගිහින් ඉවර වෙනකන්ම කොල්ලෙක් එක්ක සෙට් උනේ නෑ බන්...ඊට පස්සෙ වෙන එකකට try කලා ඒකිගෙ අක්කා ලෙඩේ දාලා එක්ත් හරිගියේ නෑ...:angry::angry: ...පස්සෙ A\L කාලෙ එකකට බැස්සා ඒකටනම් ලොකු කට්ටක් කෑවා එත් එකත් හරි ගියේ නෑ..:no::no: ..දැන් නම් මට කෙල්ලෙක් සෙට් කරගන්න try කරන එකත් එපා වෙලා තියෙන්නේ...මම කැමති ඒවා එකක්වත් මට set වෙන්න නෑ...:(:(

    මටත් ඔයවගේ බන් මම කැමති ඒවා එකක්වත් මට set වෙන්න නෑ..:sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර කොල්ලෝ තමන්ගේ ආදරය ලියුම් වලින්. sms වලින්. යාලුවෝ මගින් අහනවා. එත් එහෙම කරන්න එපා. මොකද කෙල්ලෙක් කොල්ලෙක්ගෙ ආදරය වගේම ආරක්ෂාවත් බලා පොරොත්තු වෙනවා. උබලට කෙලින්ම අහන්න බෑ කියන්න්ගේ උබලට කොන්දක් නෑ කියල හිතනවා.
    ඒ හින්ද කෙල්ලගේ මුනටම අහපන්...

    මේක නම් ඇත්තම තමයි බන් මේක ගොඩක් උන් දන්නෙ නෑ ගොඩක් උන් කරන්නෙ කපු මාර්ගය වගේ දෙයක් යූස් කරන එක
    ඒ කිව්වෙ යාලුවෙක්ට කියල අහන එක ඒක මහ මෝඩ වැඩක්
     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    patta machan :) :)

    REP +++

    තව එකක් අපේ කොල්ලෝ ගොඩක් හිතනවා මම කැතයි මට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ කියල. එහෙම නෑ කැපවීම තියෙනවනම් ඕනෑම කෙල්ලෙක් සෙට් කර ගන්න පුළුවන්
    :(:(:( same on me

    :yes::yes::yes::(
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මොනව උනත් කමක් නැහැ මම උබලට දෙන උපදේශය තමයි, කෙල්ලෙක් සෙට් කරගන්නවනම් මලගෙදරකදී හිත ගිය කෙල්ලෙක්ව සෙට් කරගනින්ලා, මොකද අපිට එක පාරටම හිත යන්නෙ කෙල්ලගෙ ලස්සනටනෙ, මගුල් ගෙදරකදි හරි පාර්ටි එකකකදි හරි කෙල්ලො හරි ලස්සනයි, මේකප් එක දාලනේ එන්නෙ අඟලක් විතර ගනකමට. ඉතින් කොල්ලන්ට උන්ව දැක්ක ගමන් මාන්දම හැදෙනවා, අර කතාවකුත් තියෙන්නෙ "කෙල්ලන්ට කාන්දම කොල්ලන්ට මාන්දම" කියලා. නිකන් මිහිබට සුරගනාවියො වගේ තමයි මේකප් එක දැම්මම කෙල්ලො, අනේ ඉතින් කොල්ලො පැනපු ගමන් නම්බර් එක දෙනවා, ෆොන් එකෙන් ටොක් කරලා පලමු හමු විමට යනවා, අන්න එදාට තමයි කෙල්ලගෙ ලස්සන හොදට පෙන්නෙ, මුන නිකන් පොලොස්කට්ටක් වගේ 100 වැලිකඩදාසියෙන් ඇල්ලුවත් හරි යන්නෙ නැහැ. අන්න එතකොට තමයි තෙරෙන්නෙ අපි ඇනගෙන ඉන්නෙ කියලා, ඒ උනාට මල ගෙදරකදි හොටු පෙරාගෙනා කදුළු හලා ගෙන ඉන්න කෙල්ලෙක්ව ලස්සනට පේනවනම් අන්න පුතේ උබලා ගොඩ, එකි ඇත්තටම ලස්සනයි, මේක දේව රහසක් කාටවත් කියන්න එපා, උබලා කට්ටිය විතරක් හිතට ගනිල්ලා. කෙල්ලනට මේක ආරංචි උනොත් මල ගෙවල් වලට යනකොටත් මේකප් දාන්න පටන් ගනී
    :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl: