ane manda mala vikarane meke thiyenne.....
අනේ මේ සීයේ...
නහින දෙහින කාලේ කොල්ලන්ගේ thread වලට හොට නොදා , යන තෑනකට පිනක් දහමක් කරගෙන පඩුවෙ ඉන්න...

කෑමති නම් ආච්චීව සෙට් කර ගත්තු විදියත් අපිට කියන්නකො...

clz yaddida set karagaththe....???
ane manda mala vikarane meke thiyenne.....



ubatanam kohomath set wenne na beheth thel gadha eddi kello duwanawaඅනේ ඔරන් ඔටෝ තොපිට කොහෙද බං කෙල්ලො සෙට් වෙන්නෙ.............
රෙප්+

Anna ela kollek Mkatada api Passeng yanne ???ai ban kellekuta ohma second wenne,,![]()
ane owwa hariyanne na ban salli thiyanawanam kello nikanma lagata enawa![]()

ubatanam kohomath set wenne na beheth thel gadha eddi kello duwanawa![]()




ගොඩක් වටිනා අදහස් ටිකක්.. thankz..මේ thread එකේ ඉන්න අය්යල මල්ලිලට මේක ලොකු ප්රශ්නයක් වගෙයි නේ..මම මට තේරෙන දේ කියන්නම්..
ගැණු ළමයෙක් ගෙන් අහන්න කලින් එයාව හොඳට අඳුන ගන්න...යාලුවෙක් වෙන්න..නොදන්නා කෙනෙකුට වඩා යාලුවෙක් ගැන කොහොමත් කැමැත්තක් ඇති වෙනවා..අනික ගොඩක් අය කියල තිබුන නේ කෙල්ලොන්ගේ gas බලන්න බෑ කියල... එත් ඇත්තටම ඒ gas පෙන්නනවා නෙවෙයි..මේකත් හිතන්න...affair එකක් නැති උනොත් පිරිමි ළමයෙකුට වඩා ගැණු ළමයෙකුට නැතිවෙන්න දේවල් ගොඩක් තියෙනවා..දුක, කලකිරීම, සමාජෙන් එන අපවාද විතරක් නෙවෙයි..සමහරවිට එකෙන් ඒ කෙල්ලගේ ජීවිතේම විනාස වෙන්න පුළුවන්.. ගැණු ළමයින්ට පොඩි කලේ ඉඳන් උගන්නන්නේ පිරිමි එක්ක පරිස්සමට ආශ්රය කරන්න කියලනේ..
අනික තමන් හොඳ කෙනෙක් කියල එයාට තේරෙන විදියට හැසිරෙන්න..වැදගත් විදියට ඉන්න..විශේෂයෙන් ගෑනුන්ට අපහාස වෙන විදියට කතා කරන්න එපා..එතකොට එපා වෙනවා..
වැදගත්ම දේ ගැණු ළමයෙකුට කැමති වෙනකොට රූපේ හරි සල්ලි හරි ගැන බලල යාලු වෙන්න එපා..එයා ආශ්රය කරලා එයාගේ ගතිගුණ බලල, තමන්ට ගැලපෙනවද කියල තේරුම් අරගෙන affair එක පටන් ගන්න.. එතකොට පස්සේ දුක් වෙන්න වෙන්නේ නෑ නේ...
මට නම් හිතෙන්නේ මෙහෙමයි..![]()

මටත් ඔය වැඩේ උනා. එත් මම අහන්න ඉස්සර කෙල්ලට කෝල් එකක් ආව. එතකොට දැන ගත්ත කොල්ල කතා කරන්නේ කියල මම ශේප් එකේ මාරු උනා..මචං මමත් කාලයක් try කෝරල කුලුදුල් ආදරේ දෙන්න කෙල්ලෙක්ගෙන් හහා පුරා කියල ඇහුව..අනේ අපොයි වෙච්චි දේ එ දැරිවිට උරැමක්කයෛක් ඉන්නව කිවනෙ...
පල පල නාකි වෙදා... ගිහින් පිනක් දහමක් කරගනින් මෙතන අයට වල කපන්නේ උදැල්ල දාන්නේ නැතුව ...![]()
