කෙල්ලෙකුට-phone-එකක්?

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මචන්ලා මන් අඳුරන කෙල්ලෙකුට phone එකක් ගන්න උවමනා වෙලා තියනවා.
    මට කියපල්ලකෝ උපරිම 50,000 කට ගන්න පුළුවන් ඒ ගානට සාධාරණ හොඳම phones මොනවද කියල....
    උඹලගේ suggestions දාපන්.
    උඹලා දන්න phones වල අඩුපාඩු තියනවා නං ඒවත් දාපන්.
    (මන් මේ දවස් වල යන phone market එක ගැන එච්චර update නෑ මචන්)

    bump එකක් දාගෙන යන්ඩෝ.....
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කෙල්ලගෙ ෆොටො එකක් නැතුව හරියටම කියන්න අමාරුයි. අනික අඩුරන කෙල්ලෙක්ට 4න් හොයන්නෙ මොකටඩ උබ :baffled:
    Xiaomi Redmi Note 9 Pro 128GB ක බලහන්
    ඕක අරන් දීපන් වෙන්න කෑල්ලට :P
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මචන්ලා මන් අඳුරන කෙල්ලෙකුට phone එකක් ගන්න උවමනා වෙලා තියනවා.
    මට කියපල්ලකෝ උපරිම 50,000 කට ගන්න පුළුවන් ඒ ගානට සාධාරණ හොඳම phones මොනවද කියල....
    උඹලගේ suggestions දාපන්.
    උඹලා දන්න phones වල අඩුපාඩු තියනවා නං ඒවත් දාපන්.
    (මන් මේ දවස් වල යන phone market එක ගැන එච්චර update නෑ මචන්)

    bump එකක් දාගෙන යන්ඩෝ.....
    අඳුරන කෙල්ලෙකුට?

    හ්ම් හ්ම් හ්ම්
    හරි හරි හරි
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    Huawei yanna epa lokuwata specs tynw kiwwt updates nathuwa gu hatai xiaomi wala samhr welawt issues enw koikatath kyla samsung ekakatama palayan
     
    • Like
    Reactions: castellain

    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    ෆරන්ට් එක හොද එකක් ගනින්. නියුඩ්ස් එවනකොට ලෝ ලයිට් උනොත් අවයව පේන්නේ නෑ සූම් කරනකොට
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    කෙල්ලගෙ ෆොටො එකක් නැතුව හරියටම කියන්න අමාරුයි. අනික අඩුරන කෙල්ලෙක්ට 4න් හොයන්නෙ මොකටඩ උබ :baffled:
    Xiaomi Redmi Note 9 Pro 128GB ක බලහන්
    ඕක අරන් දීපන් වෙන්න කෑල්ලට :P
    එකී ඔය ප්‍රශ්නේ මගෙන් ඇහුවා. 50 කට ෆෝන් එකක්. ඒක මන් උඹලගෙන් ඇහුවා.! :cautious:
    okey mama check karala balannam ban thanks..