මචන්ලා මන් අඳුරන කෙල්ලෙකුට phone එකක් ගන්න උවමනා වෙලා තියනවා.
මට කියපල්ලකෝ උපරිම 50,000 කට ගන්න පුළුවන් ඒ ගානට සාධාරණ හොඳම phones මොනවද කියල....
උඹලගේ suggestions දාපන්.
උඹලා දන්න phones වල අඩුපාඩු තියනවා නං ඒවත් දාපන්.
(මන් මේ දවස් වල යන phone market එක ගැන එච්චර update නෑ මචන්)
bump එකක් දාගෙන යන්ඩෝ.....