මට ත් එක එක ජාතියේ කෙල්ලෝ හම්බ වෙලා තියෙනවා. සමහර එවුන් උදව්වක් ගත්තා මාරු, පස්සේ උදව්වක් ඕනේ උනාම වැදගෙන අඩාගෙන එන්නේ. ඒත් සමහර එවුන් පට්ට හොදයි, බොක්කෙන් උදව් කරනවා , උදව්වක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ම, එහෙම එවුන් ඉතින් සීයට එකක් වගේ තමා. අනික තමා ගොඩක් කෙල්ලෝ කවදාවක් වැරද්දක් කරලා පිලි ගන්නේ නෑ. කොල්ලා පිටින් දාලා බබා වගේ ඉන්නවා.
කෙල්ලෝ කොච්චර වැරදි කලත් අන්තිමට කොල්ලගේ පිටින් යන්නේ. උන් වැරැද්ද කරලා එක ගැන කතා කරාම අපි වැරදි. හොදම දේ අතේ දුරින් ඉන්න එක තමා



