කෙල්ලොන්ගේ කපටි වැඩ

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හොදම වැඩේ තමයි මචං, :frown: කොල්ලා වැරදි නැතත් කෙල්ලගේ අතේනම් වැරැද්ද, ඔය හැම කෙල්ලම අන්තිමේ වැරැද්දෙන් ශේප් වෙලා යන්න යොදාගන්න කපටි වැඩේ තමයි හුරුතල් වෙවී කොල්ලගේ ඉස්සරහ හොදට කදුළු යව යව අඩන එක :dull::oo: මල ගෙවල් 7ක් වුනා වගේ එක දිගට කොල්ල ඉස්සරහ අඩල මිරිකිලා ඇබරුනු ගමන් :eek: නිර්මල පෙම පහල වෙනවා :lol::lol: කොල්ලා බොක වෙනවා :lol::lol::lol::lol::lol: අනිත් මොන කපටි කමට අහුවුනත් මේකටනම් අහුවෙන්න එපා සහෝදරවරුනි :yes::yes::rolleyes::yes::yes::rolleyes::yes:

    ඒක ගැනන් කතා කරල වැඩක් නැ. හැබැයි ඕක දෙතුන් පාරක් කරාමනන් වැඩේ ටික ටික මිටර් වෙන්න ගන්නව
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    kellek mata kamatten wage hitiya..passe eyama kiwwa eya bestma kena select kerenawa kiyala marry kerenna...man awankawama adare kerenne kenekwa hewwe ban...sathi 2ta witara kalin man try kerena eka atha arala damma hithe tibba okkoma kiyala....muladi hodata hitiya ban ..:frown::frown:

    ehema nemai machan mama ekiwa set unoth badinawamai kiyala hitha gatte..

    ඉන්නව තමයි ඔය type එක ඕන තරන්. ළඟ ඉන්න කොල්ලගෙ හොඳක් පේන්නැ ගොන් කමට. උන් අවුරැදු ගානක් ඉතින් best එකා හොයල අන්තිමට හොඳ එකෙක්ට අහු වෙනවා :lol: ඔහොම ගොන් කනු බඳින්න පස්සෙන් පන්නනෙ නැතුව, life එක ගැන පොඩි හරි තේරැමක් තියන එකක් බැඳපන්. නැත්තන් බැන්ඳ දවසට උඹේ අගයක් නැතුව, අනිත් එවුන් දිහා බල බල සුසුම් හෙලයි... :no:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    බොක්කෙන්ම ආදරෙන් ඉන්න කෙල්ලෙක් තමන්ව ෆ්‍රෙන්ඩ්සෝන් කරනවා වගේ හිත් අමාරු වෙන වැඩක් තවත් තියෙනවද ෆ්‍රෙන්ස්? ඇත්තම කිව්වොත් ඊට වඩා හිත් අමාරු වෙන දේවල් මේ ලෝකේ තියෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ කියන්නේ ඔය වගේ අබග්ගයක් වුණු ඩයල් එකකට ඊට වඩා ලෝකේ හිත් අමාරු තියෙනවය, මේවා මේ ගණන් ගන්න ඕන දේවල්ය කියලා පේන්නේ නැති එකනේ. හරි, දැන් ඕක වුනා කියමුකෝ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් දෙනෙක්ට ගොඩක් වෙලාවට ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉන්න අමාරුයි. හිටියත් හිතින් විඳව විඳවා තමයි ඉන්න වෙන්නේ. ඉතින් පුතාලා ජීවත් වෙනවා කියන්නේ ඔය කෙල්ලෙක් නිසා කරන විඳවිල්ලට නෙවෙයිනේ.:dull:

    මේක බලපන් life එක වෙනස් වෙයි :cool: To all the Boyz in Friendzone...
     
    • Like
    Reactions: HSW

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    mata one yalu kamenut ain wenna


    video එකේ ඒක තමයි බන් තියෙන්නෙ. ඒත් එක පාර හෙන ගැහුව වෙග් නොකර පිළිවෙලක් ඇතුව හරියට try කරල අන්තිමට ඒක කරන්න ඕන.

    ඇත්තම කිව්වොත් මන් ඒක කරා. මන් ඒක ගැන දුක් වෙනවද? ඔව් හිටිගමන් දුක් වෙනව. සතුටු වෙනවද? දුක් වෙනවට වැඩිය සතුටු වෙනව. මොකද සද්ද නැතුව හිටියෙ නැ. මන් friendzone අයින් වෙලා කෙලින් කරන්න ඕන දේ කරා. කැමැත්ත අකමැත්ත දෙන එක කෙල්ලගෙ වැඩක්. මගේ part එක මන් කරපු නිසා දුක් වෙන්නැ. ඒකයි දුකට වැඩිය ලොකු සතුටක් දැනෙනව කිව්වෙ. අනික තව කෙල්ලො ඉන්නෙ ඕන තරක්. වැඩක් නැති අය වෙනුවෙන් කාලෙ නාස්ති කරාම අන්තිමට එකක් වත් නැති වෙනව.
     
    • Like
    Reactions: Underground

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere

    video එකේ ඒක තමයි බන් තියෙන්නෙ. ඒත් එක පාර හෙන ගැහුව වෙග් නොකර පිළිවෙලක් ඇතුව හරියට try කරල අන්තිමට ඒක කරන්න ඕන.

    ඇත්තම කිව්වොත් මන් ඒක කරා. මන් ඒක ගැන දුක් වෙනවද? ඔව් හිටිගමන් දුක් වෙනව. සතුටු වෙනවද? දුක් වෙනවට වැඩිය සතුටු වෙනව. මොකද සද්ද නැතුව හිටියෙ නැ. මන් friendzone අයින් වෙලා කෙලින් කරන්න ඕන දේ කරා. කැමැත්ත අකමැත්ත දෙන එක කෙල්ලගෙ වැඩක්. මගේ part එක මන් කරපු නිසා දුක් වෙන්නැ. ඒකයි දුකට වැඩිය ලොකු සතුටක් දැනෙනව කිව්වෙ. අනික තව කෙල්ලො ඉන්නෙ ඕන තරක්. වැඩක් නැති අය වෙනුවෙන් කාලෙ නාස්ති කරාම අන්තිමට එකක් වත් නැති වෙනව.


    :yes::love:
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    FB_IMG_1522174921070.jpg
     
    Last edited:

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    ekek htya campus eke mona hari partyk lan weddi msg karnawa wisthara ahala mokada passe ekita drop karawaganna :lol:

    sapak dannath ba ekige kolla mn adurana ekek
    psse mn hena raka ekita pickme ekak set karala yawwa thaniyema :lol:
     

    Najith N Tennakoon

    Junior member
  • Dec 14, 2007
    69
    49
    18
    මගේ නම් එහම දත් ගලවන්න ඇවිල්ලා නෑ... මම කීයක් හරි වියදම් කලත් ඒකෙන් රිටන් එකක් බලාපොරොත්තුවෙන් තමා වියදම් කලේ...:rofl:

    කපටි සීන් ගත්තොත් ඔය ෆේස් බුක් / වට්ස් ඇප් අනන් මනන් වල මුන් එක එකා එක්ක චැට් කරලා කෝල් කරලා ලස්සනට ඒවා මකලා බබා ටයිප් ඉන්නවා... ෆෝන් බැලුවට මුකුත් ඇතෙත් නෑ.. මුන්ගේ ගොන් කම කියන්නේ එක පාරක් කෝල් රෙකෝඩින්ග් ඇප් එකක් දාගෙන මේකිට මතක නෑ කෝල් රෙකෝඩ් වෙනවා කියලා අනික්වා මකලා සේරම.. රෙකෝඩ් ටික ෆෝල්ඩර් එකේ.. ඇප් එක අයින් කරලා ගොන්ටා වගේ ඉඳලා.. ඔය ඉන්න දවසක මම චෙක් කරද්දි අහු උනා, මම දුන්නා පාරක් කණ පැලෙන්න...

    තව සීන් එකක් තමයි මුන් මීට් වෙන්න එද්දි ෆෝන් සයිලන්ට් දාගෙන එන්නේ.. එක එකා කථා කරන නිසා අපි එක්ක ඉද්දි අපිට ඇහෙනවට සැක හිතෙන්නේ නැති වෙන්න සයිලන්ට්... දවසක් ලඟ ඉද්දිම කෝල් කලා මගේ එකෙන්.. බඩු සයිලන්ට්... එතනම ඉවර කරා...

    තව ඉන්නවා පත්තිනි අම්මලා ජාතියක් අපෝ මම හරි හොඳයි... ඔයාට ඕනේ නම් මගේ ෆෝන් එක බලන්න.. මම එහෙම නෑ.... මම පට්ටම හොඳ කෙල්ලෙක්... එහෙම කියලා විශ්වාසය නග්ගනවා ඉහලටම.... අපිත් ඉන්නවා මේකී හොඳයි කියලා.. නිකමට දවසක් බැලුවා.. එක්ස් එක්ක මැසේ කරලා මාසයක්... එතනම ඉවර කලා...

    පෙට්ටි සම්බන්ධව ගොඩක් උන් කියන්නේ අපෝ මම බයිසිකල් පැද්දා... සිවීමින්ග් කලා... නැටුම් කලා... අපි දන්නවා ඉතින් කොහෙ කොහෙ ඇද්ද එකක්ද කියලා...

    එක පාරක් එකක් රූම්ස් එක්කන් ගිහින් කකුල් දෙක පලල් කරලා බැලුවා විතරයි මරියානා ආගාදේ වගේ.. මම පට්ට වර්ජින් කියලා උඩ පැන්නේ නැති ටික විතරයි. මටත් මොකෝ කියලා හෙමින් ඇඟිල්ලෙන් චූන් එක දුන්නා.. සූස් සූස් ගාලා උඩ පයිනවා අත ගහසනවා එක විකාරයයි... බඩු නෑ කියලා දැන ගත්තු මම ඇඟිල්ල දැම්මා.. දාලා චූන් එක දෙද්දී මම කිව්වා දැන් ඇඟිල්ල ඇතුලේ කියලා... හෑහ්.. ඇතුලේ??? කෝ බලන්න කෝ බලන්න ලේ ආවද ලේ ආවද..??? ඇඳ උඩ එකම රංගනයයි... කෙල්ලගේ හිස්ටරිය මම දන්න නිසා සද්ද නැතුව හිටියා...


    කෝ බලන්න කෝ බලන්න ලේ ආවද ලේ ආවද..??? ඇඳ උඩ එකම රංගනයයි... K*ri Athal eka bn.....
     

    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    :angry::angry:
    ඔවුන්ගේ ලොකුම කපටිකම තමයි වැඩක් කරගන්න ඕනෙ උනාම ඇඹරෙන එක. තව වෙනදා ගණන් ගත්තෙවත් නැති එවුන් බොරු හිනාව දානවා. වැඩේ කරගත්තට පස්සෙ මතකත් නෑ. ගණන් ගන්නෙත් නෑ.
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    කෙල්ලෙක් message කර කර ඉදල එක දවසක් ඇහුව කොහේ හරි යමුද කියල ..මම බෑ කිව්වා..කියන්න බැ නේ බන්..ඔය කෙල්ලෝ අපිව කොහේ එක්කන් ගිහින් මොනා කරවගනිද කියල... තාම virgin මම නං. ඔය කෙල්ලෝ එක්ක ගිහින් මොනා වෙයිද කව්ද දන්නේ.. කපටි කෙල්ලෝ ඉන්නේ දැන්

    සාමාන්‍යයෙන් වෙන්නේ මේකේ අනිත් පැත්ත නේද?
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    අම්මයි දුවයි දෙන්නම හෙන බඩු වෙච්ච තැනක් (looking posh) මට සෙට් උනා. කාලෙකට කලින් දුව වෙන එකෙක් එක්ක ලිවින් ටුගෙදර් ඉඳලා පස්සෙ ගෙදර ඇවිල්ල හිටියෙ.
    අම්මයි දුවයි හිතුව මම මෙලෝ හසරක් තේරෙන්නෙ නැති ගොබ්බයෙක් කියල. අම්ම හැදුවෙ දුවව මගේ කරේ එල්ලන්න. මට ඕන වෙලාවක ගෙදර යන්න එන්න පුළුවන්. ඒ අතරෙ අම්ම අපිට චාන්ස් දීල පොඩි පොඩි වැඩ වලට එලියට යනවා.
    එක දවසක් මම කියන්නෙ නැතුව ගෙදර ගිය වෙලාවක තව කවුද පොරක් ඇවිල්ලා හිටිය. කිසි කලබලයක් නැතුව මාව ඌට අඳුන්නල දුන්න අයිය කෙනෙක් කියල.
    මට කිවුව හෙන සීන් එකක් කියන්න තියනවා පස්සෙ කියන්නම් කියල දැන් යන්න කියල. මම එහෙනම් ගිහින් වෙන දවසක එන්නම් කියල ගියා. මගට යනකන් ඉඳල කෙල්ල මට කෝල් එකක් දීල කියනවා. අම්මට වෙන තාත්තා කෙනෙක්ගෙන් පුතෙක් ඉඳල තියනවා. එයා ලඟදි අම්මව හොයාගෙන ආවලු. මමත් හා කියල හිටිය.
    පස්සෙ දවසක මම අරූව මීට් වෙලා සිද්දිය ගැන වටෙන් ගොඩෙන් අහනකොට ඌටත් මම ගැන එහෙම කියල.
    ඊට පස්සෙ අපි දෙන්න කලබල වෙලා ඇරගන්නේ නැතුව සහයෝගෙන් කෙල්ලව යූස් කරා.
    උන්ගේ අම්ම පස්සෙ දවසක මේක එකලහක් කරන්න ඕන කියපු දවසෙ හෙන ගේමක් ඉල්ලලා අරූවත් ගෙන්නලා උන්ට කනේ ඇඟිලි ගහගන්න අපි දෙන්නම කියල දීල ආවා.

    තොපි පොඩි එවුන් මේ වගේ දේවල් අම්මල දූලා සහයෝගෙන් ලෝකෙ කරනවා කියල දැනගන හිටපියවූ.

    කතාව සහතික ඇත්ත කතාවක්.