කෙල්ලොන්ගේ කපටි වැඩ

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    උඹලා බොක්කෙම fit කෙල්ලෙක්ට අැර අනිත්‍ එවුන්ට උඹලගේ දුක, අඩුපාඩුකම් ගැන කියලා Message කරන්න එපා.
    උන් එ්වගෙ screen shots අරන් එක එකා අතර යවනවා.
    මොකද කෙල්ලොන්ට ඔනේ මොකා....ක් ගැන හරි කියලා කච කච ගගා ඉන්න.
    උඹලා උන්ගෙ මාතෘකාවක් වෙන්න එපා.

    ambo ow bn...
    eka parak kellek ekka chat kala eki e msg thawa ekekta msg krnwa :baffled:
    wade kiynne mn eki ekka:love: eka patan aran phone eka baladdi araka dakketh... eki mn kiypu ewama akurak nara aruta yawala...

    ekige oya wage wada hindama :love: ekatath kela una....
    ekige gon kan nattn hoda kella itn :love:
     
    • Like
    Reactions: Molock

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    බොක්කෙන්ම ආදරෙන් ඉන්න කෙල්ලෙක් තමන්ව ෆ්‍රෙන්ඩ්සෝන් කරනවා වගේ හිත් අමාරු වෙන වැඩක් තවත් තියෙනවද ෆ්‍රෙන්ස්? ඇත්තම කිව්වොත් ඊට වඩා හිත් අමාරු වෙන දේවල් මේ ලෝකේ තියෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ කියන්නේ ඔය වගේ අබග්ගයක් වුණු ඩයල් එකකට ඊට වඩා ලෝකේ හිත් අමාරු තියෙනවය, මේවා මේ ගණන් ගන්න ඕන දේවල්ය කියලා පේන්නේ නැති එකනේ. හරි, දැන් ඕක වුනා කියමුකෝ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් දෙනෙක්ට ගොඩක් වෙලාවට ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉන්න අමාරුයි. හිටියත් හිතින් විඳව විඳවා තමයි ඉන්න වෙන්නේ. ඉතින් පුතාලා ජීවත් වෙනවා කියන්නේ ඔය කෙල්ලෙක් නිසා කරන විඳවිල්ලට නෙවෙයිනේ.:dull:
    Mama ada mage affair eka nawaththuwa ban. boot kanawata wada thiana eka patta awul. issra wge adaraak feeling ekak danenne na. paw habai kella. mulinma lv karapu kaallma marry karanna thibbe.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කෙල්ලෙක් තමයි අපි හැමෝගෙම rep කපන්නෙ

    හැමෝගෙන්ම අහන්නෙ "උඹ ඇයි අනිත් උන්ගෙ rep කපන්නෙ" කියලා

    ඒ කියන්නෙ මේ Thread එකේ ඉන්න අපි අපි කොටවන්න හදන්නෙ

    කල්පනාවෙන් ඉඳපල්ල

    කොල්ලොන්ව කඩේ යවන කපටි කැරි වේසියෙකුට රිදිලා වගේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම යාලු වෙලා හිටිය ඒලෙවල් කරද්දි ගෙවල් ගාව කෙල්ලෙක් එක්ක, මේකි වෙන කොල්ලො රබර් ඇහැ දානවට කැමතිය්, මේකි උන්ට එක දීල මට පෙන්නල කියනව බලන්න හරි වදේ කියල, ඊට පස්සෙ කාලෙක මේකි ෆැමිලි ඉතලි ඉන්න, ටිකක් වයස කාර් එකක් තියෙන පොරකට සෙට් වෙලා, මාත් එක්ක තරහ උනා, දැන් ඒකි ඌ බැදල ලමයෙකුත් හදන් ඉන්නව සැපේ, මම ඒකිගෙ පික් වලට එෆ්බී එකේ ලය්ක් දදා ඉන්නව... කෙල්ලො නෙ බන්....
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63

    gahanna set un nadda :confused:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere

    Gahanna set karaganin. Nakiya sapa denne natuwa ati
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කෙල්ලෙක් තමයි අපි හැමෝගෙම rep කපන්නෙ

    හැමෝගෙන්ම අහන්නෙ "උඹ ඇයි අනිත් උන්ගෙ rep කපන්නෙ" කියලා

    ඒ කියන්නෙ මේ Thread එකේ ඉන්න අපි අපි කොටවන්න හදන්නෙ

    කල්පනාවෙන් ඉඳපල්ල

    කොල්ලොන්ව කඩේ යවන කපටි කැරි වේසියෙකුට රිදිලා වගේ

    එ්ක මටත් හිතුනා :angry:
    අපෙ අැඩ්මින් අයියට මෙකට විසඳුමක් දෙන්න බැරිවෙයි ද? :nerd:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    5 වසරේදී කෙල්ලෙක් මාව රවට්ටලා මගේ මකන කෑල්ල ගත්තා :sorry::baffled:

    මොට්ටසෝරි යද්දි මගෙ යාලුවෙක් (කෙල්ලෙක්) දිග කලිසම් අඳින එකෙක් අාව නිසා මාව හලලා දැම්මා.:sorry:
    මම අැන්ඳෙ කොට කලිසං :yes:
     
    • Like
    Reactions: Rockstar Athelete

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere
    18118919_2035886306740143_3306638454000070083_n.jpg
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උඹලා බොක්කෙම fit කෙල්ලෙක්ට අැර අනිත්‍ එවුන්ට උඹලගේ දුක, අඩුපාඩුකම් ගැන කියලා Message කරන්න එපා.
    උන් එ්වගෙ screen shots අරන් එක එකා අතර යවනවා.
    මොකද කෙල්ලොන්ට ඔනේ මොකා....ක් ගැන හරි කියලා කච කච ගගා ඉන්න.
    උඹලා උන්ගෙ මාතෘකාවක් වෙන්න එපා.

    ඔය කතාව හරියට හරි බන්. තමන්ගෙ කෙල්ල නෙවෙයිනන් කියන දේවල් share වෙන්න විනාඩි කිපයක් යයි. අනික share කරන්නෙ group වල. ගොඩක් ඕව කරන්නෙ campz එවුන් තමයි. උන්ට මොලෙත් තියෙනවනෙ ඇඟ පුරාම. ඉතින් පරිස්සමෙන් :oo:
     
    • Like
    Reactions: Lexcoc