කෙල්ලොද කොල්ලොද - ඔබ දන්නවාද?

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113

    ....

    ඒ කෙසේ වෙ‍තත් මගේ මතය නම් කෙල්ලෙක් හා කොල්ලෙක් එකතු වී සාදන පවුල කියන සංකල්පය ඊ‍ටත් වඩා ශකතිමත්...... ;)


    :yes::yes: :cool:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මව් පදවිය ගැන හිතල මම ඔබේ තර්කය පිලිගන්නවා,
    අම්මලාට ඒ මහා වේදනාව දරා ගැනීමේ ශක්තිය නොතිබුනා නම් .....
    මේ ලෝකයේ පැවැත්මක් නැතිවෙන්න තිබුන.....
    great post bro elakiri...
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    මව් පදවිය ගැන හිතල මම ඔබේ තර්කය පිලිගන්නවා,
    අම්මලාට ඒ මහා වේදනාව දරා ගැනීමේ ශක්තිය නොතිබුනා නම් .....
    මේ ලෝකයේ පැවැත්මක් නැතිවෙන්න තිබුන.....
    great post bro elakiri...

    meka mage tharakayak nemei.... widhyathmakawa sanatha unu deyak.....
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මම හිතන විදියට මචං කොල්ලද කෙල්ලද කියන වියුක්ත අදහස් දෙකට වඩා ඒ දෙන්නම එකතුවෙලා හදන පවුල කියන සංයුක්ත අදහස ඔය කියන දරාගැනීම ශක්තිය කියන දෙකෙන්ම ප්‍රබලයි...හේතුව විදියට මම දකින්නේ පරිනාමවදයේ ප්‍රතිපලයක්... ඩෙස්මන්ඩ් මොරිස් කියන විදියටත් යුගල බැම්ම ශක්තිමත් වෙන විදියට තමා ඔක්කොම සෙට් වෙලා තියෙන්නේ....වෙන වෙනම බලනකොට නම් උඹ කියන එක හරියටම හරි.. මේ වගේ සංවාද ආරම්භ කරන එක ගැන මට හරිම සතුටුයි..මොකද සංවර්ධනයේ එක පියවරක් විදියට මම සංවාදය දකිනවා...ඒත් අවාසනාවකට අද ලංකාවේ සිදුනොවෙන දෙයක්...
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ඒ කෙසේ වෙ‍තත් මගේ මතය නම් කෙල්ලෙක් හා කොල්ලෙක් එකතු වී සාදන පවුල කියන සංකල්පය ඊ‍ටත් වඩා ශකතිමත්......

    අනිවා :yes:

    :yes::yes::cool:
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Do you know what are the tests that you gone through to be a fighter pilot?


    Child birth is nothing when we compare it with those.

    Child birth is more than a sacrifice than holding a pain or somewhat.


    if you did coldwater deep swimming or gymnastics you'll in 3-5 grades of
    patience. you Need to go through real fighter pilot training to test your
    patience.