කෙල්ලොන්ගෙන් ආකර්සනේ
මට කෙල්ලොන්ගෙන් පට්ට ආකර්ෂණයක් තියෙන්නෙ, (හොටු පෙරන් ඉන්න කෙල්ලොන්ගෙන් නෙවේ, ඕනි එකෙක් ඒ කෙල්ලෙක් දැක්කොත් උන් හැමකෙනාම ලස්සනයි කියන ටයිප් එකේ උන්) ඒත්
ලව් කරන්න සෙට්වෙන්නෙ නෑ

0.1%ක් විතර උන් බෑ කියනව්. අනිත් උන් බෑ කියන්නෙත් නෑ. නිකන්ම මොකක්ද මන්ද වෙනව..
පිං මදිද දන්නෙ නෑ, කරුමයද දන්නෙ නෑ
මොනා වුනත් මට කෙල්ලො කියන සබ්ජෙක්ට් එක අතාරින්නත් බෑ

නිකන් උඩින් පල්ලෙන් සෙට් වුන ඒවනම් දෙක තුනක් තිබුන අවුරුදු දෙක තුනකට කලින්.
ඊට පස්සෙ එකක්වත් නෑ.
සමාර කෙල්ලො මාව ටෝක් කරනව, ඒත් මට ඉන්ට්‍රෙස්ට් නෑ උන්ව.
සමහර උන්ට නම්බර් එක දුන්නම උන් ආත්මෙකට කතා කරන්නෙ නෑ, නම්බර් එක ගන්නකම්නම් එකට පතාගෙන ආපු එකී වගේ ඉන්නෙ.
කරුමයද කොහෙද තමා
අත බලල සාස්තර කියපු එකෙකුත් ඕකම කීව, ඌ කීව කෙල්ලන්ගෙන් පට්ට සැප ලැබෙනවා කියල අරාබි කුමාරවරුන්ට වගේ
කොයි කාලෙද කීවෙ නෑ

මට කෙල්ලොන්ගෙන් පට්ට ආකර්ෂණයක් තියෙන්නෙ, (හොටු පෙරන් ඉන්න කෙල්ලොන්ගෙන් නෙවේ, ඕනි එකෙක් ඒ කෙල්ලෙක් දැක්කොත් උන් හැමකෙනාම ලස්සනයි කියන ටයිප් එකේ උන්) ඒත්
ලව් කරන්න සෙට්වෙන්නෙ නෑ

0.1%ක් විතර උන් බෑ කියනව්. අනිත් උන් බෑ කියන්නෙත් නෑ. නිකන්ම මොකක්ද මන්ද වෙනව..
පිං මදිද දන්නෙ නෑ, කරුමයද දන්නෙ නෑ

මොනා වුනත් මට කෙල්ලො කියන සබ්ජෙක්ට් එක අතාරින්නත් බෑ

නිකන් උඩින් පල්ලෙන් සෙට් වුන ඒවනම් දෙක තුනක් තිබුන අවුරුදු දෙක තුනකට කලින්.
ඊට පස්සෙ එකක්වත් නෑ.සමාර කෙල්ලො මාව ටෝක් කරනව, ඒත් මට ඉන්ට්‍රෙස්ට් නෑ උන්ව.

Last edited: