කෙල්ලොන්ගෙන් ආකර්සනේ

BSZyo

Member
Jul 12, 2018
111
8
0
කෙල්ලොන්ගෙන් ආකර්සනේ

මට කෙල්ලොන්ගෙන් පට්ට ආකර්ෂණයක් තියෙන්නෙ, (හොටු පෙරන් ඉන්න කෙල්ලොන්ගෙන් නෙවේ, ඕනි එකෙක් ඒ කෙල්ලෙක් දැක්කොත් උන් හැමකෙනාම ලස්සනයි කියන ටයිප් එකේ උන්) ඒත්
ලව් කරන්න සෙට්වෙන්නෙ නෑ:(:baffled::baffled:
0.1%ක් විතර උන් බෑ කියනව්. අනිත් උන් බෑ කියන්නෙත් නෑ. නිකන්ම මොකක්ද මන්ද වෙනව..
පිං මදිද දන්නෙ නෑ, කරුමයද දන්නෙ නෑ:dull:
මොනා වුනත් මට කෙල්ලො කියන සබ්ජෙක්ට් එක අතාරින්නත් බෑ:lol::baffled:

නිකන් උඩින් පල්ලෙන් සෙට් වුන ඒවනම් දෙක තුනක් තිබුන අවුරුදු දෙක තුනකට කලින්.:rolleyes: ඊට පස්සෙ එකක්වත් නෑ.
සමාර කෙල්ලො මාව ටෝක් කරනව, ඒත් මට ඉන්ට්‍රෙස්ට් නෑ උන්ව.
සමහර උන්ට නම්බර් එක දුන්නම උන් ආත්මෙකට කතා කරන්නෙ නෑ, නම්බර් එක ගන්නකම්නම් එකට පතාගෙන ආපු එකී වගේ ඉන්නෙ.:oo:
කරුමයද කොහෙද තමා:baffled:

අත බලල සාස්තර කියපු එකෙකුත් ඕකම කීව, ඌ කීව කෙල්ලන්ගෙන් පට්ට සැප ලැබෙනවා කියල අරාබි කුමාරවරුන්ට වගේ:lol: කොයි කාලෙද කීවෙ නෑ:baffled::oo::lol:
 
Last edited:

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ෆොටෝ එකක් බලන්නේ නැතුව හරියටම කියන්න බැහැ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    uba handsome unata personality ekak nethuwa athi
    අන්න ඔක තමා තියෙන්නහ් ඔනි බ0 කෙල්ලො කැමැති පර්සනලටි එකටහ් :yes:
    කෙල්ලෙක් දාගන්නවා කියන්නෙහ් හෙනම ලෙසි වැඩක් හරියට තමන්ගෙ ප්ර්සනලටි එක හදාගන්නවනම් උන් පස්සෙන් එන්නෙහ් :rofl:
     
    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    අන්න ඔක තමා තියෙන්නහ් ඔනි බ0 කෙල්ලො කැමැති පර්සනලටි එකටහ් :yes:
    කෙල්ලෙක් දාගන්නවා කියන්නෙහ් හෙනම ලෙසි වැඩක් හරියට තමන්ගෙ ප්ර්සනලටි එක හදාගන්නවනම් උන් පස්සෙන් එන්නෙහ් :rofl:

    Plz explain it:rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Plz explain it:rofl:
    හුකන්නොහ් ෆර්ස් ලෙසන් එක පස්සෙන් එක එක කෙල්ලෙක්වත් ගනන් ගන්නහ් එපා
    උබ උබ වෙයන් කතා කරනකොට පෞර්ශත්වයක් තියෙන්නෙහ් ඔනි හැම ලබ්බටම උත්තර දෙන්නහ් යන්නහ් එපා
    ජොබ් එකක් කරපන්
    ගිම් එකකට පලයන්
    නිතරම පෙන්නපන් තමන් ටාර්ගට් එකක ඉන්නෙහ් කියලා, කෙල්ලො කැමති ටාර්ගට් එකක් තියෙනහ් කොල්ලෙක්ට මිසක් අද කාලා අද ෆන් එකෙහ් ඉන්න එවුන් එක්ක නෙමෙහ්
    නම්බරෙ ඉල්ලුවද.. දෙන්න එපා .. කියපන් මෙක එහෙම ලෙසියෙන් ගන්නහ් පුලුවන් නම්බරයක් නෙමෙහ් කියලා ... ඉල්ලද්දි දුන්නොත් දන්නවා ලඩ කෙස් එකක් කියලා :rofl:
    ඔවා ඇගෙන් එන්නහ් ඔනි දෙවල් යකො ඔහොම කරන්නහ් පුලුවන් දෙවල් නෙමෙහ් කෙල්ලො කැමති වෙලත් පස්සෙ අකමැති වෙනවා කියන්නෙහ් උබේ තනිකරම අවුල තියෙන්නෙහ් කියන දෙවල් වගෙම කරන දෙවල් උඩ
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ෆොටෝ එකක් බලන්නේ නැතුව හරියටම කියන්න බැහැ

    avatar565121_1.gif
     
    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    හුකන්නොහ් ෆර්ස් ලෙසන් එක පස්සෙන් එක එක කෙල්ලෙක්වත් ගනන් ගන්නහ් එපා
    උබ උබ වෙයන් කතා කරනකොට පෞර්ශත්වයක් තියෙන්නෙහ් ඔනි හැම ලබ්බටම උත්තර දෙන්නහ් යන්නහ් එපා
    ජොබ් එකක් කරපන්
    ගිම් එකකට පලයන්
    නිතරම පෙන්නපන් තමන් ටාර්ගට් එකක ඉන්නෙහ් කියලා, කෙල්ලො කැමති ටාර්ගට් එකක් තියෙනහ් කොල්ලෙක්ට මිසක් අද කාලා අද ෆන් එකෙහ් ඉන්න එවුන් එක්ක නෙමෙහ්
    නම්බරෙ ඉල්ලුවද.. දෙන්න එපා .. කියපන් මෙක එහෙම ලෙසියෙන් ගන්නහ් පුලුවන් නම්බරයක් නෙමෙහ් කියලා ... ඉල්ලද්දි දුන්නොත් දන්නවා ලඩ කෙස් එකක් කියලා :rofl:
    ඔවා ඇගෙන් එන්නහ් ඔනි දෙවල් යකො ඔහොම කරන්නහ් පුලුවන් දෙවල් නෙමෙහ් කෙල්ලො කැමති වෙලත් පස්සෙ අකමැති වෙනවා කියන්නෙහ් උබේ තනිකරම අවුල තියෙන්නෙහ් කියන දෙවල් වගෙම කරන දෙවල් උඩ

    ඕව මොනාද බන්:lol: ඔතන එකක්වත් මට අදාළ නෑ.:dull:

    පෞර්ෂත්වය කියන එක පුද්ගලයාගෙ පුද්ගලයට වෙනස් වෙනවාලුනෙ:dull: මට ඔය පෞර්ෂත්වය කියන බැරෑරුම් වචනෙ තේරුම් ගන්න බැරුව ඉන්නෙ. :baffled:

    මොන වගේ පෞර්ෂත්වයක්ද කොල්ලෙක්ට තියෙන්න ඕනී
    ඒක වැඩිදියුණු කරගන්නෙ කෝමද
    කෙල්ලො ඉදිරිපිට මොන වගේ පෞරුසත්වයක්ද තියෙන්න ඕනි.. ඔන්නෝව ටික පැහැදිලි කරහන්.
    කොටින්ම පෞරුෂත්වය කියන ඔය වචනෙ පැහැදිලි කරල දීහන් ඒ ඇති හොඳටම:dull::baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,436
    67,779