කෙල්ලොන්ගෙ ජොලි කතා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    7.gif
    7.gif
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මේකත් අර ටීචර්ගෙම කතාවක් ද කොහෙද......හරියටම මතක නෑ. මොනවා වුණත් මේක වුනේ 2010යෙ මාර්තු වගේ මට නම් මතක. මේකත් කිව්වෙ අපි කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවෙ. :rolleyes:

    ඒ කාලෙ කට්ටියට මතක ඇති ගිණි ගහන රස්නයක් තිබ්බ.....ඉතින් කට්ටියම පන්ති වල හිටියෙ තැම්බි තැම්බි......:(:(

    ඔය අස්සෙ පාඩම් කරන්න ගියාම තවත් එපා වෙනව නෙ.....කොහොම හරි ටීචර් පන්තියට ආව....ඇවිත් කට්ටියට කියනව ලු,

    Children, it's verrryyy hot here, open the windows and let the Air Force come in!!
    :oo::baffled::lol:

    අම්ම ගහයි වලං පිඟං වලින් කිව්වලු.. :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේකත් අර ටීචර්ගෙම කතාවක් ද කොහෙද......හරියටම මතක නෑ. මොනවා වුණත් මේක වුනේ 2010යෙ මාර්තු වගේ මට නම් මතක. මේකත් කිව්වෙ අපි කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවෙ. :rolleyes:

    ඒ කාලෙ කට්ටියට මතක ඇති ගිණි ගහන රස්නයක් තිබ්බ.....ඉතින් කට්ටියම පන්ති වල හිටියෙ තැම්බි තැම්බි......:(:(

    ඔය අස්සෙ පාඩම් කරන්න ගියාම තවත් එපා වෙනව නෙ.....කොහොම හරි ටීචර් පන්තියට ආව....ඇවිත් කට්ටියට කියනව ලු,

    Children, it's verrryyy hot here, open the windows and let the Air Force come in!!
    :oo::baffled::lol:
    :lol::lol::lol:

    pigan waren oi kema bedanna
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එදා ඇත්තටම දුක දෙයක් වුනා. අපේ හිතවත් යාළුවෙක්ගෙ තාත්ත මැරිලා. මළගෙයට යන්න හිතාගෙන මායි ජෝතියි කැන්ගරුවයි ආවෙ. අපේ තව යාළුවෙක් කලින් කියලා තිබ්බ එයත් මළගෙදර යනවා, අපිට ඕනෙ නම් එන්න පුළුවන් කියල. අපිත් ඉතින් බස් වල බඩගාන්නෙ මොකද කියලා හිතාගෙන දැන් මෙයත් එක්ක යන්න කැමති වුනා. :nerd::nerd:

    දැන් අපි කවුරුත් ම දේශ් (ඒ කිව්වෙ කාර් එකේ යනවයි කියපු එක්කෙනා) ගෙ කාර් එකවත්, ඩ්‍රයිව් කරන් එනවයි කියපු එයාගෙ අය්යවවත් දැකල තිබ්බෙ නෑ. ජෝතිට මතකයි කාර් එක නිල් පාට ස්විෆ්ට් එකක් කියලා. අපි ඉතින් ඉස්කෝලෙන් පිටවෙලා එළියට ඇවිදගෙන ආව.:rolleyes:
    ඔන්න එතකොට ජෝතිට කෝල් එකක්. "දේශ් කිව්ව එයාගෙ අය්ය මහ පාරට එනව, ඇවිල්ල ඉන්න කියල"
    :dull:
    අපිත් ඉතින් මහ පාරට ගියා. හත් දෙය්යනේ මෙන්න නිල් පාට ස්විෆ්ට් එකක් තියනවා
    "මුගෙ අය්ය ඩ්‍රයිව් කරලද ඉගිලිලාද මචං!" ගාගෙන අපි සෙට් එක දොර ඇරගෙන ඇතුලට නැග්ග. එතකොට තමා කරපු වැරැද්ද තේරුණේ!
    :oo::baffled:
    මෙන්න ජෝඩුවක් ඉන්නව ඇතුලෙ. ඇලී ගැලීගෙන. ටිකක් විතර අස්පට් විදිහට. උන් දෙන්න අපිට වඩා බය වෙලා. එතකොටම ඉස්සරහෙන් තවත් නිල් පාට ස්විෆ්ට් එකක් ඇවිල්ල නැවත්තුවා.:angry::angry:

    "ඕයි අපි නැග්ගෙ වැරදි කාර් එකට!" කැන්ගරුවා බෙරිහන් දෙනව! අපි දඩ බඩ ගාල එළියට පැන්න. "සොරි අක්කෙ..." ජෝතියි මායි බිම බලන් කොඳුරලා ඉක්මනට අනිත් කාර් එකට නැග්ග. හැබැයි ඒ වෙද්දි දේශ් ගෙ අය්යණ්ඩි ඔක්කොම බලාගෙන ඉඳලා. ඌ හූ තිය තිය අපිට හිනාවුනේ. :angry::angry::frown::frown::growl::growl:

    අපෙන් කොච්චර ඇහුවත් ජෝඩුව මොනවද කර කර හිටියෙ කියල අපි නෙමෙයි කට හෙල්ලුවෙ!;) ;)
    :lol::lol::lol:
    meka une koi hariyedida
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔයා සුපර් මාකට් කියන්නෙ අර සෝම හාමුදුරුවන්ගේ පිළිමය තියෙන තැන නම්, එතන තමයි......

    මෙන්න බඩු මාට්ටු.... මමත් දෙල්කඳ/විජේරාමෙ තමයි. :P:P:P:P
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    අපි සාමාන්‍ය පෙළටයි, උසස් පෙළටයි කලේ ලන්ඩන් විභාග. අනේ ඔව්ව කිව්වට අහිතක් හිතන්ඩ එපා අපි තමා ඉස්කෝලෙ හිටපු ගොඩේම සෙට් එක.:sorry::sorry: මොනව වුනත්, අපේ ඉස්කෝලෙ ජීව විද්‍යාව උගන්නන්න හිටියෙ සර් කෙනෙක්. වසයක මනුස්සයා, අනේ හරි හොඳයි. තාම ගොඩක් ගරු කරන කෙනෙක්.:)

    අපේ විශයට අනුව කරන්න තියෙන පර්යේශන එහෙම ටිකක් විතර ගණන් යන ඒව, ඒ නිසා අපිට ඕව වැඩිය ඉස්කෝලෙදි කලේ නෑ. ඔහොම කරන්නෙ නැති නිසා ළමයිගෙ අප්‍රසාදය ගොඩක් ඔය සම්බන්ධයෙන් එල්ල වුනා ඉස්කෝලෙට.:no::no:

    අපේ සෙට් එකත් ඇදල ගත්ත ප්‍රැක්ටිකල් කරන්නෙ නැති එක පන්තියේදි.:frown::frown:

    අපේ පන්තියේ ඉන්නව ලෝක ටියුබ් ලයිට් එකක්.....අපිත් එහෙම තමයි, ඒත් මෙයා ටිකක් වැඩියි. දැන් දවසක් මෙයා දිගටම කියනව ප්‍රැක්ටිකල් නැති අඩුව සර් එක්ක.

    සර් කියනව, "මම නිර්දේශයේ තියෙන ඒවගෙන දෙකයි කලේ නැත්තෙ....":nerd::nerd:

    දැන් ගෑණිත් අත අරින්නෙ නෑ. "සර් එතකොට ඒව කලේ කොච්චර කාලෙකට කලින් ද!! ලඟදි අපි එකක් වත් කරල නෑ!!!":angry::angry::angry:

    සර් කියනව, "ළමයෝ, මේ පාඩමට ප්‍රැක්ටිකල්ස් නෑ!":baffled::oo:
    අපිටත් එතකොට ටිකක් ක්ලික් වගේ. මේ ගෑණි කියනව,
    "එහෙම වෙන්න බැහැනෙ සර්!":dull::dull:
    එතකොට එහාපැත්තෙ ඉඳගෙන හිටපු එකාට මොලේ ඇවිත් ටක් ගාල මෙයාව වාඩි කරව ගත්ත.
    "ඕයි!!! ඔහේ කියවන්න එපා! අපි මේ දවස් වල කරන්නෙ ප්‍රජනනය කියන පාඩම!":lol::lol:

    :lol::lol:
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    මෙන්න බඩු මාට්ටු.... මමත් දෙල්කඳ/විජේරාමෙ තමයි. :P:P:P:P

    අපේ මහගෙවල් තියෙන්නෙ නුගේගොඩ තමයි....දන්නවද ජම්බුගස්මුල්ල???
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    hello .. H... nangiiii , kohomada ithin .... meyata love karana ewun meyawa aththata dakkoth ilaw wenawa sure .... :P :P :P
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    hahahahah ow ow......maru wade ekanam.......මෙහෙදි අපෙ සෙට් එකේ වැඩේ තමයි අමුතු භාෂාවකින් කතා කරන එක. ඇත්තටම එහෙම එකක් නෑ. බොරුවට කියවනව. කට්ටියට ෆුල් අවුල්. ඇයි ඉතින්, ලංකාවෙ කොල්ලයි කෙල්ලො දෙන්නයි, නයිජීරියාවෙ කෙල්ලෙකුයි, කෙන්යාවෙ කොල්ලෙකුයි, පකිස්තාන් වල කෙල්ලෙකුයි, තව ඔසී කොල්ලොයි ඔක්කොම් එකම භාෂාවක් කතා කරද්දි!

    නියම වැඩේ.මමත් එහෙම තමයි. මගෙත් එක්ක මෙහෙ ඔෆිසියෙ ඉන්නව සිංහල 3දෙනයි,බංගලි 2යි,කේරල 2යි,පාකිස්තාන් 1යි, නෙපාලි 1යි.. නේපාලියාට සිංහල පුලුවන්. මූ සමහර වෙලාවට අපි කතාකරන එව අහන් ඉඳල ගෑනි වගෙ අනික් උන් එක්ක කියනව. ඉතින් මමයි තව මට අවුරුදු 3ක් වගෙ බාල අනික් ලංකාවෙ එකා එක්ක කතාකරද්දි අමුතුම බාසවකින් තමයි කතා කරන්නෙ. අරූට නිකන් අමු කැවිල වගෙ මූන දෙක වෙනව. හික් හික්