කෙල්ලොන්ගෙ ජොලි කතා

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Onna mee teacher igannuwe math. Geometry wala koona gana ugannanawa. Harima practical.
    Teacher atha baageta ussala kiyanawa "lamayi, meeka thamayi sulu koonaya."
    Atha udata ussala kiyanawa, "lamayi, meeka thamayi maha koonaya."
    Ohoma ugannala ahanawa "lamayi prashna thiyanawada?"
    Eka lamayek atha ussala ahanawa "teacher, oya hama koonetama mayil thiyanawada?"
    (mokada teacher edaa andala avith thiyenne ath nethi hettayak.)
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    අපේ ටීච කෙනෙක් හිටියා.....ඉගැන්වුවෙත් සිංහල මාධ්‍ය පන්ති වලට.....හැබැයි ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් අනාගන්නවා......දවසක් ඉතින් ඔන්න උදෙන්ම මේ මිස් ගෙ පීරියඩ් එක ලු......ළමයි නිදිමතේ පුටු උඩ නිදි,.....

    ටීචරුත් පන්තියට ආවා කළින්ම. දැන් පොත් ඔක්කොම ඇරගෙන කට්ටිය පාඩමට ලෑස්ති වෙනවා......

    ටීචරුත් එක පාරටම ළමයිගෙන අහනවා,

    "Girls, where did we stop last night???"

    ඉගෙන ගත්තා කෝක වෙතත් ළමයිගෙ නිදිමත ගතිය නම් ගියා ලු!

    :oo::baffled::shocked::shocked::lol::lol:


    hahah siraaaaaaaaaaaaaaaaaaaaaa!!! :D:D:D:D:D
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    කොච්චර උනත් කෙල්ලොන්ගෙ ඉස්කෝල ජීවිතේට වඩා කොල්ලොන්ගෙ ඉස්කෝල ජීවිතේ පට්ටම පට්ට ෆන් ... සිය ගුනයකටත් වඩා
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මතකනෙ අර බට්ටා අංගම්මන සුමන අහන්න ගිහින් වෙච්ච වැඩේ......මේකට ඉතින් ඔය හන්ද සිඟිති ආතල් එකක් ගහල. මහ හයියෙන් සිංහල කුණුහරප කිය කිය හතර වටේ ඇවිදිනවා. :yes::yes:

    අපේ පුස්තකාලෙ ඉන්නවා ළමයින්ට උදව්වට ඔය පොත් හොයල දෙන්න වගේ වැඩ වලට රෝවර්ලා කියල කට්ටියක්. දැන් ඉතින් බට්ටටත් මොකද්ද පොතක් ඕනෙ වෙලා ගියා එක්කනෙක් ගාවට. මිනිහ ඉන්දියන් පාටයි. බට්ටත් ඉතින් සද්දෙ දාලා,

    "Excuse me, can you help me to find this book?"

    කියල පොතක නමක් පෙන්නුවා. දැන් අර එකත් අපිට මග පෙන්නනවා. බට්ටත් යන ගමන් අපිට කියනව,

    "මේ @#$ පොත හොයල දුන්නොත් අපි කොහෙන් හරි කාල ගෙදර යමු," කියල.:shocked::shocked:

    එක පාරට අර මිහිහ බට්ට දිහා බලල කියනව,

    "ඒය් @#$, තමුසෙ ලංකාවෙද?" යකෝ මේ මිහිහ ලංකාවෙ ඩයල් එකක්! ලාවුළු කාලද කොහෙද ඉන්දියන් එකෙක් වගේ කහ පාටයි. :sorry::sorry:

    බට්ටට කළිසම තෙමුනෙ නැති එක විතරද කොහෙද. මූ දැන් වෙව්ලනව.

    ඊට පස්සෙ අර අය්ය හිනාවෙලා කිව්ව, "මචං තමුසෙට ඔච්චර කුණුහරුප කියන්න ඕනෙ නම් සුද්දෙක් හරි කාපිරියෙක් හරි අල්ලගනින්!" කියල.:lol::lol:

    එදා පුංචි බට්ටා ලොකු පාඩමක් ඉගෙන ගත්තා. තමාගේ පාට අයට කුණුහරුප කියල ගුටි කන්නෙ නෑයි කියල.:P :P

    :rofl::rofl::rofl: